වැල්ඩින් වැඩ කරන උන් ඉන්නවද?
මචන් වැල්ඩින් වැඩ කරන උන් ඉන්නවද?
මට ලොකු උදවුවක් ඕනේ . මට පොඩි ආසාවක් තියනව වැල්ඩින් වැඩ ඉගෙන ගන්න.. එකට පොඩි ප්ලාන්ට් එකක් ගන්න ඕනේ ...ඔය පොඩි පොඩි වැඩ වලට සහ වෙසක් කාලෙට එහෙම ඕන වෙනවා මට..
මම එකක් බැලුව ගෝ.ද්ර .ස එකේ 20000 ට තියනව එකක් හෙන පොඩි , බරත් නැහැ...