JVP පූර්ණ කාලීන සහෝදරු වගේ නෙමෙයි, NPP මිනිස්සු බහුතරේ දුන්නෙ දූෂිත දේශපාලකයින්, නිලධාරීන්ට ඉතා ඉක්මණින් ක්රියාත්මක වේයැයි සිතමින්, ඉතිං මේ බහුතර නැතිකර ගැනීමකින් තොරව අඛණ්ඩව පවත්වා ගැනීමට, ඉක්මණින් ක්රියාත්මක වන බව රටේ මිනිසුන්ට හැඟවෙන පරිදි සිදුකළ යුතුයි. මොකද මෙකී බහුතරය මිනිසුන් කැමැත්ත...