හිටපු අමාත්ය සජිත් ප්රේමදාස විසින් නායකත්වය දරනා ඔහුගේ පක්ෂය පසුගියදා ලියාපදිංචි කරන ලදි.
එම පක්ෂයේ නම වූයේ ‘සමගි ජන බලවේගය’ යි. මෙම පක්ෂයට නමක් තැබීමේදි සජිත් ප්රේමදාස හිටපු අමාත්යවරයා විසින් අපූරු රීතියක් අනුගමනය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.
එනම් සිය ඕනෑම කටයුත්තකට නම...