1. jhnnwp

    Mini skirt lol

  2. jhnnwp

    Ko electricity bill?

    Ko electricity bill walata denawa kiwa sahane?
  3. jhnnwp

    Samsung phone help?

    Kiyapalla balanna Samsung A series phone da honda? M series da? Samsung Galaxy A05 Samsung Galaxy A05s Samsung Galaxy A15 LTE Mokadda recommend karanne?
  4. jhnnwp

    SoloRider watila neda Lol

    Kasippu gahala niwaduwata dadawathe yanakota da wela thiyenne Lol
  5. jhnnwp

    රාජ්‍ය නිලධාරී කල්ලි, වළලු...

    මේ රටේ ඇතැම් දූෂිත නිලධාරීන් කල්ලි ගැසී වළලු සාදමින් සිටී, ඔවුන්ම රටේ සිදුවන වැරදි සම්බන්ධයෙන් පරීක්ශන සිදු කිරීමට සම්බන්ධවීමෙන් සිදු කරනු ලබන පරීක්ෂණ ස්වාධීන වන්නේ කෙසේද? කල්ලි කල්ලි එකතුව සිදු කර ඇති දූෂිත ගනු දෙනු සහිත තොරතුරු ඔවුන් ඔවුන් ඒවාගේ කොනක සිටියදී හසුකර ගත හැකියි සිතීම විහිළුවකි...
  6. jhnnwp

    Adiyak gahamu da?

  7. jhnnwp

    Kandy un athulata...

    Menna meka kohomada? https://www.igniterspace.com/ Podium ekekta innovative mind ekak build wenna place eka OK da?
  8. jhnnwp

    Not in SL

  9. jhnnwp

    Iran walin donation ekawath karada?

    USD 297 i
  10. jhnnwp

    Warella kiri uthurawala tea hadala bonna...

    Kiribath hadala kanne nathuwa, elakiri wenna athi uthurawala tea bonne...
  11. jhnnwp

    Elakiri slow neda?

    Fiber aulak nemei, meka load wenne slow neda? Umbalata kohomada?
  12. jhnnwp

    Galaxy M01 help?

    meke touch wada naha top area eke? mokak wenna puluwanda aula? hard reset kala fix wenne naha. phone gana dostharala help please... top left and top right, rotate mode ekata dala wena paththakin touch karanna puluwan, eth default view eke baha, anyway to fix?
  13. jhnnwp

    Reality lol

  14. jhnnwp

    April 8 solar eclipse

    Regions seeing, at least, some parts of the eclipse: Much of Europe, North/East Asia, Much of Australia, Much of Africa, North America, South America, Pacific, Atlantic, Arctic, Antarctica. Visibility to Sri Lanka Not Visible.
  15. jhnnwp

    Police yata kanna denne nalluda?

  16. jhnnwp

    SLT Fibre down da?

    Red Los indicator eka blink wenawa, phone eke engaged tone eka witharai? Mokak wenna puluwanda?
  17. jhnnwp

    Current eka thiyanawada?

    Udetath kapanna patangena kalakanni...
  18. jhnnwp

    NPP එක රාජ්‍ය සේවයේ...

    NPP එක රාජ්‍ය සේවයේ කල්ලිවාදය නැති කරන්නෙ කොහොමද? දැන් පවතින රාජ්‍ය සේවයේ බහුතරේ, යට ඉඳන් උඩට, උඩ ඉඳන් යටටම දුෂිත වැඩ කරන්නෙ කල්ලි ගැහිල, මේක නැති කරන්න පුලුවන්වෙයි ද NPP එකට?
  19. jhnnwp

    පොලිස් පැමිණිලි විභාග?

    ලංකාවෙ පොලිස් පැමිණිල්ලක් විභාග කරන්න ගියාම උඹලට දැනිල නැද්ද ඕන එකටයි, එපා එකටයි බනිනව වගේ? පොලිස්සියේ කට්ටිය හැසිරෙන්නේ දෙපැත්තම වැරදි කරා වගේ, එතකොට කොහොමද කේස් එකක් හරියට විභාග වෙන්නේ? එකෙක් කතා කරද්දි නවත්තනවා බාගෙට අහන්නේ, අනික කතා කරද්දී නවත්තනවා, එයාලට හිතෙන දේ ලියල දානවා... උඹලට ආස හිතෙන...

    No contents