මේ ඉන්නේ සිපිලීස් රෝගය ආසාධනය වූ දරුවෙක්.මොහුගේ මවත් සිපිලීස් ආසාධිතයෙක්.දරුවටා රෝගය වැළඳී තිබෙන්නේ උපතේදී මවගෙන්.
1924 අවුරුද්දේ දවසක ලන්ඩනයේ මේරි රෝහලේදී ඉන්ෆ්ලුවෙන්සා වෛරසය ආශ්රිත පරීක්ෂණ කරමින් ඉන්න අතරතුර "ශ්රීමත් ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමිං" අතින් ඉතාම අහම්බයකින් පෙනිසිලීන් නම් ප්රතිජීවකය...