වාහයක්ක් ගැන මගේ කොත්තු උන මොලේට කියන්න ප&#354

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    Me udin daala thiyenne mage VAN eka eka Nissan Vanette okata lankaawe kiyanne Plastic Buffer kiyala. meka Mazda ekenuth gahanawa, Aththama keewoth Mazda Bongo thama meka hari aythikaarayo, mokada Mazda Bongo kiyanne 1987 withara indala ena waahanayak lankaawata. eth pasu kaaleenawa 1995di ho 1996di Mazda ayathanaye wedi kotas pramanayak Nissan samaagama wisin gaththa, ana othanadi thamayi me keliya sidda une, dan onna Mazda eketh gahanawa Nissan eketh gahanawa model wenas eth waahane ekayi, podi podi iri keli hil dashbord eken ehema thamayi mewa wenas wenne, eth anith siyallama ekayi,

    namuth sahodaraya ape lankaawe MAZDA walata kaali nathilu after market market nathilu, bodiya haiya nathilu, onna oya hethu nisa MAZDA tikak market aduyi eth machan menna siddiya
    Mazda Nissan waahana dekema parts ekayi
    bodiya hayiya nathnam 51 52 aawa waahana me wenakan duwayida?
    ponna brokarla nisayi market eka nathiwela thiyenne,

    anith eka thamayi Nissan Vannet Saha Mazda Bongo Sinha Moona Nohoth SK22,
    95435a.jpg

    Mazda SK22 Model Eka

    dsc00655_image1.JPG

    Nissan Vannet

    dan ithin me deke wenas kiyahanko balanna mata, kisima wenasak nha,
    me waahana walata ona tharam parts thiyanawa nathi unoth mata kiyapan man dennam lorryak, thawa monawa ahri dana ganna onenam ahapan
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    එළ !! මට තව පොඩ්ඩක් මේ නිසාන් හා මැස්ඩා වාහනය ගැන පැහැදිලි කරන්න... මේ දෙකෙන් වැඩි ඡන්දේ කාටද?? :cool::cool:
    ඒ වගේම මේ වාහන වල මොඩල් නම්බර් ඒවයේ පහසුකම් වගේ දේවල් ගැනත්.. (වාහන පත්තර වල දාද්දි පාවිච්චි වෙන යෙදුම් එහෙමත්) මොකද ඒවා දන්නේ නැත්තං වාහන තියෙන පත්තර බැලුවම ඇනතව් බොකු ඇද දැකලා මට බඩ යනවා :D:D:D:D:D:D:D:D

    Paththarawalanam machan thiyanawa waduru kunuharapa

    eth oyaata Plastic Buffer Model eke waahanayaka uparima yanna puluwan
    A/C, P/S, P/M, Power Shutter, Auto, 4WD wage options walata, e wagema Dual A/C thiyana ewa thiyanawa habayi ewa lankawe dual A/C karapuwa, nathnam japane use kala eka hai kala ewa, Menna Mekayi Waahane

    41036389.jpg


    ethakota eke aluth model eka thamayi Sinha Moona, sinha keewata matanam eka balu moonak wage, kohoma unath meke oyaata yana puluwan
    A/C, P/S, P/M, Power Shutter, Auto, 4WD, Digital Meter, ABS, SRS Air Bags. kiyana options walata, meketh ara kalin keewa wage dual A/C kathaawa thiyanawa. menna waahane

    dsc00655_image1.JPG


    meeta amatharawa ithin kiyayi Original paint first owner TV, DVD, Sub, Naviigation anan manan, ewa okkoma use kala aya karapu modification misak manufacturege dewal nnewe,
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කොහොම උනත් පොඩ්ඩක් ප්‍රොෆිෂනල් වෙන්නත් ඕනෑ... මට වැඩි වයසක් නෑ.. නිකං දැනට බස් එකේ දාගෙන යන සන් ග්ලාස් 2ක ගලවන්නේ නැතුව දාගෙන යන්න පුලුවන් වාහනයක් තමයි හොයන්නේ :P
    :D:D:D:D :lol::lol: :D:D:D:D

    :lol::lol::lol::rofl:
     

    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    @ සෝමපාල,
    ඔබතුමාගේ වාහනේ මොඩල් එක මොකද්ද??? එකේ මිල ගනන් කොහොමද ? එක දැනටත් එන මොඩල් එකක්ද ? වෙනස්කම් මෙනවාද? එතකොට මේ GL DX වගේ කන්ඩිෂන් Ratings නිසාන මැසිඩා වලත් ඒ විදියටම වර්ග කරනවාද නැත්නම් වෙනක් විදියක්ද?
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    @ සෝමපාල,
    ඔබතුමාගේ වාහනේ මොඩල් එක මොකද්ද??? එකේ මිල ගනන් කොහොමද ? එක දැනටත් එන මොඩල් එකක්ද ? වෙනස්කම් මෙනවාද? එතකොට මේ GL DX වගේ කන්ඩිෂන් Ratings නිසාන මැසිඩා වලත් ඒ විදියටම වර්ග කරනවාද නැත්නම් වෙනක් විදියක්ද?

    mage waahane model eka thamayi SS28 me model eka dan enne nha, 1998n e wahane hadana eka nawaththuwa, dan enne SK22 kiyana model eka,

    GL DX kiyana eka onama VAN saha wagon wargayakata adalayi, me warga dekema GL eka pitin balala aduna ganna puluwan, bande meda plastik podi patiyak thiyanawa wahane watetama

    48297361.jpg

    Meka SS28 Wargaye GL Grade eke rathayak, oyaata meke banda madin thiyana plastic patiya penawa athi, me wargaye waahanayak Petrolnam laksha 15 sita 19 wana thek alawi wenawa, Dieselnam laksha 18.50 sita 23 dakwa milakata alawi wenawa,


    dsc00655_image1.JPG

    Meka SK22 Wargaye DX rathayak, mewani waahanayaknam Petrol waahanayak laksha 20th 24th athara alawi wenawa, petrol unregisterd 25th 28th athara gaanakata alawi wennawa, mehi dieselnam 25th 31th athara pramanayakata alawi wenawa, unregisterd 32sita 37 dakwa milakata laba ganna puluwan


    Thawa Duratath GL saha DX warga deka pitin haduna ganeema thawuru karaganna me image deka hodin balanna

    110923033502_thumb.jpg

    Meya DX wargaye Rathayak body eka meda plastic patiyak na


    200px-NISSAN_VANETTE_VAN_GL.jpg

    Meka GL kaandaye rathayak mehi body eke meda Plastic patiyak penna thiyanawa
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ane manda ban umbata man kiyana ewa therenawada kiyala, umba mata call ekak diyan heta dawalta man umbata therum karala kiyannam 0718683384
     

    Sharjeew

    Member
    Nov 23, 2007
    139
    7
    0
    Balagena yankota some aiyya Vanette Specialist kenek ne!! :yes::yes:

    Me hadayata vanette gana 'අ' idan 'Z' dakwama phadilikaranwa wage!!

    Ela ela jaya wewa!!
     

    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    ane manda ban umbata man kiyana ewa therenawada kiyala, umba mata call ekak diyan heta dawalta man umbata therum karala kiyannam 0718683384

    අපොයි සාමාන්‍ය (ලංකාවේ තියෙන වාහන ) මොඩල් ගැන දැනුම නැති උනාට මට හොඳ දැනුමක් වාහන ගැන හා Technology ගැන තියෙනවා.. සමහර දේවල් තියෙනවානේ (දැන් ඔය මොඩල් වලට දාගත්තු නම් හා ඔය පත්තර වල දාන බහුබූත හා ඇත්තටම පාචිචිචියෙදි එන ප්‍රස්න... ) අන්න ඒ දේවල් තමා දැනගන්න ඕනේ..

    මම ඇත්තටම වාහනේ ගන්න සෙට් වෙන කාලේ වෙනකොට අනිවා උඹට කොල් කරන්නම්... :)
    දැනට මම Learning Mode 1; තාම නිකං සේල් එකකටවත් ගියේ නෑ..:cool:, පත්තර බැලුවට කොල් කලේත් නෑ... :cool: මෙකද මගේ ක්‍රමය තමයි වැඩකට යනකොට හොඳටම දැනගෙන යන්න ඕනේ..

    මට Mazda නිසාන් වල එන්ජින් ගැනත් ... (මොඩල් නම්බර්) එහෙම ගැනත් කියන්න.. මං වැඩි විස්තර නෙට් එකෙන් හොයාගන්නම්!! නමුත් ඒකට මුලික විස්තර දැනන් ඉන්න එපැයි....


    තුති!! :cool::cool::cool::cool:
     

    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    GL DX kiyana eka onama VAN saha wagon wargayakata adalayi, me warga dekema GL eka pitin balala aduna ganna puluwan, bande meda plastik podi patiyak thiyanawa wahane watetama

    පිස්සු කොර .. නියමෙට තේරුණා... මචං Hiace වලත් ඔය DX GL කියන දෙක වෙන් කරගන්න ක්‍රමයක් තියෙනවද? (වාහනේ ලේසියෙන් වෙනස් නොවන මෙකක් හරි ලක්ෂණයක්?)

    උඹට තුති මේ දේවල් කියලා දෙනවාට.....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    වාහන ගන්නවා නම්, හොදට හොයලා බලලා ගන්න..... මොකද ගන්නෙත් සෙකන්ඩ් හෑන්ඩ් නිසා, කොයි තත්වේ එකක්ද දන්නේ නෑ නේ......
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    පිස්සු කොර .. නියමෙට තේරුණා... මචං Hiace වලත් ඔය DX GL කියන දෙක වෙන් කරගන්න ක්‍රමයක් තියෙනවද? (වාහනේ ලේසියෙන් වෙනස් නොවන මෙකක් හරි ලක්ෂණයක්?)

    උඹට තුති මේ දේවල් කියලා දෙනවාට.....

    :angry::angry::angry::shocked::shocked: ape machan Hiace walanam ohoma hoyanawa boru, mokada lankawe thiyana Hiace waahana 90% mehedi andapuwa thiyenne, eka nisa hoyanawa boru:lol::lol::lol::lol:

    Toyota Hiace wanahee Modelersla wage thama, paata karala andala gaththama lassanayiiiiiiiiiiiiiiiiii
    hebayi ithin ganu wagema thama make up eka hedunama loweth nha lowi gaheth nha
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    පිස්සු කොර .. නියමෙට තේරුණා... මචං Hiace වලත් ඔය DX GL කියන දෙක වෙන් කරගන්න ක්‍රමයක් තියෙනවද? (වාහනේ ලේසියෙන් වෙනස් නොවන මෙකක් හරි ලක්ෂණයක්?)

    උඹට තුති මේ දේවල් කියලා දෙනවාට.....

    thuthinam kannada ban? api kaapukatu anith unta kanna denna akamathi nisayi nidi maran umbata mewa kiyala dunne, mokada apita mehema kiyanan kawuruth hitiye nha kelawagenama igana gaththa misak:frown:
     

    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    thuthinam kannada ban? api kaapukatu anith unta kanna denna akamathi nisayi nidi maran umbata mewa kiyala dunne, mokada apita mehema kiyanan kawuruth hitiye nha kelawagenama igana gaththa misak:frown:
    ආනේ මචං අමතක උනානේ.. ලංකාවනේ.. කාටවත් පේන්නනැතුව බෑන්ක් එකවුන්ට් එක දාන්න.. මං අදම 50,000.00 Deposit කරන්නම් :lol::lol::lol::lol::lol:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ආනේ මචං අමතක උනානේ.. ලංකාවනේ.. කාටවත් පේන්නනැතුව බෑන්ක් එකවුන්ට් එක දාන්න.. මං අදම 50,000.00 Deposit කරන්නම් :lol::lol::lol::lol::lol:

    :shocked::shocked: e mokatada ban? umba maawa sakkili gaanatada damme? shit aparaade man nidi maragena thota mewa keewa ekath am out of this thread
     

    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    :shocked::shocked: e mokatada ban? umba maawa sakkili gaanatada damme? shit aparaade man nidi maragena thota mewa keewa ekath am out of this thread

    හෆොයි මල කෙලියයි!! සිරාවට ගත්තද?? මට මේ එකෙක් කියපු කතාවක් මතක් වෙලා කිව්වේ!!!