වාහයක්ක් ගැන මගේ කොත්තු උන මොලේට කියන්න ප&#354

tnnera

Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    800px-2005_Suzuki_Every_01.jpg

    menna me wage
     

    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    http://www.daihatsu.com/catalogue/granmax/van/index.html

    menna me wage akak. poddak oya car sale pathay gehin balapa. aka aka jaathiye awa theyanawa. mama use karala nam na.

    toyota hiace me dawas wala 50-60 athara ban yanne. kittu karannath ba
    මං බැලුවේ මචං රෙජිස්ටර්ඩ් එකක් .. අපොයි අලුත් හයිඑස් නොවෙයි!!! පරණ එකක් 20කට විතර, 5x-xxxx කියලා දාලා තියෙන්නේ මචෝ..... ආයුබෝ වේවා.... :P
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,456
    113
    Battaramulla, Sri Lanka
    townace ekak gannawanam CR 36 Lotto ekak ganna balapan. Dolphin nam LH 102/113 wage ekak tama. (LH 172 eka godak ma hondai.)

    Habay mathaka thiyaganna owa diesel wahana bawa. mileage eka godak important. engima gewena eke Hiace da townace da kiyala loku wenesak ne.
     

    Sharjeew

    Member
    Nov 23, 2007
    139
    7
    0
    SK82VN_327733_03.jpg


    Machan ube budget eke hatiyata ithin oya Nissan Vannete/Mazda Bongo (dekama eka wage) ekak hari yai man hithanne.. Ubata commercial usage eka nathnam ithin petrol ekak wunath shape man hithanne:yes::yes:

    Ehema nathnam ara kiwwa wage,unregistered battek gannath puluwan wei 17/18ta wage!
    2005_SUZUKI_Every_Wagon_Welfare_vehicles_JOY.jpg


    Poddak hodata hoyala balapan!
    Jaya wewa!
     

    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    අදහස් වෙන පැත්තකට!!

    තෑන්ක් යූ වේවා මචං..
    ඇත්තටම නිසාන් වැනට් හා මැස්ඩා ගැන තව පොඩඩ්ක් කියන්න පුලුවන්ද?
    මේ නිසාන් වැනට් එක හදන්නේ Mazda කියලා විකියේ තියෙනවානේ :shocked: :shocked: ඒක OEM Brand කරලාලු නිසාන්ලා විකුනන්නේ :shocked::shocked:

    දැන් මට 20ක විතර බජට් එකකට මේ වෑන් වල කොයිවගේ නම්බර් එකකට (එහෙමත් නැත්තං Make Year එකකට) යන්න පුලුවන් වෙයිද?
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    meke innwa somapala kiyala kenek mans gawa thiyenen van ekak mans gen ahhanna

    ;);) onna some ayiya bessa wahana thread ekata eke sita deka wenakanma ahapan kiyannam

    monawa unath sahodarayaata mankiyanne mechcharayi, me elakiriyeth inne lankawe minissunisa, me lankaawe bahutharayak hithana pathana widiyata hithanne nathuw aman me kiyana widiyata hithala balanna

    oyaa hithuwe Toyota Waahanayak ganda, ehema hithuwa hethuwa e wahana lassanayi, re selling market ekak thiyanawa, waahana amathara kotas hoya ganeema pahasuyi,

    me ihatah sandahan dewal nisa wenan athine neda? hari e okkoma hari, namuth ee langa prahne oyaage athe thiyenne laksha 20yinam, me gaanin oyaata kittu karanna puluwan waahana thama

    LH30(Rukmani Hiace)
    4598564r21.jpg

    LH50
    189820747.jpg

    LH112
    Toyota%20Hiace%20Van,%20LH113V-DX,%201995model,%202.8D,%20(F).jpg

    LH113
    Hiace_Van_LH113Long_01_01.jpg

    Toyota Town Ace CR26
    42393.Lg.jpg

    CR27(lotto)
    3505shi.jpg

    CR36
    28364_2012020755.jpg


    Me Wage Waahana Thamayi Oyaata Ganna thiyenne

    eth hithala balanna me waahana okkoma aduma 1994 idan duwana waahana me weddi awurudu 20kata aasannawa duwapu waahana,ithin e wage dara hewawal walata laksha 20k wage loku gaanak yata karanawada,

    ehema nathnam e gaanata eeta aduwen metha kaaleenawa nishpaadanaya unu waahanayak gananwada?
    ehema theeranaya karala oyaa waahanayak gannawanam laksha 20k athulatha oyaata yannna puluwan Mazda Bongo wage waahanayakata
    75217661front.gif.jpg

    meke nishpaadith samagam dekak thiyanawa Mazda Bongo Saha Nissan Vanette, me aluth model
    558438img0980jpg.jpg
    eketh petrol waahanayakata oyaata yanna puluwan, ABS, PS,PM,Auto Full Option waahanayak ganna puluwan, ara patta parana daba waahana gannawata wada me wage hurubuhuti podi lassana waahanayakata yana eka mannam anumath karanawa,


    සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    තෑන්ක් යූ වේවා මචං..
    ඇත්තටම නිසාන් වැනට් හා මැස්ඩා ගැන තව පොඩඩ්ක් කියන්න පුලුවන්ද?
    මේ නිසාන් වැනට් එක හදන්නේ Mazda කියලා විකියේ තියෙනවානේ :shocked: :shocked: ඒක OEM Brand කරලාලු නිසාන්ලා විකුනන්නේ :shocked::shocked:

    දැන් මට 20ක විතර බජට් එකකට මේ වෑන් වල කොයිවගේ නම්බර් එකකට (එහෙමත් නැත්තං Make Year එකකට) යන්න පුලුවන් වෙයිද?

    Umbata Diesalnam Mazda Bongo, Nissan Vanette Plastic Buffer kiyana model ekenam yanna puluwan 1995/1998 wenakanma me waahana PB wenakan aapu ewa thiyanawa, G kaandaye sita PB wenakan oyaata hoyaaganna puluwan

    22k 23k wage weddi mekema aluth eka e kiyanne lankawe bashawen sinha moona kiyana eka oyaata ganna puluwan 1999/2000 wage ekak H kaandaye saha J kaandaye numbers walin

    Petrol walata yanawanam 15 sita 19 wenakanma yanna puluwan Plastic Buffer Model ekanam 1995/1998 wenakan
    sinhamoona model ekenam 1999/2007 wage wenakan puluwan PC kaandaya dakwaama
    24k 25k wage weddi unregisterd sinhamoona model ekak oyaata gannath puluwan petrol:yes::yes:
     

    Sharjeew

    Member
    Nov 23, 2007
    139
    7
    0
    Umbata Diesalnam Mazda Bongo, Nissan Vanette Plastic Buffer kiyana model ekenam yanna puluwan 1995/1998 wenakanma me waahana PB wenakan aapu ewa thiyanawa, G kaandaye sita PB wenakan oyaata hoyaaganna puluwan

    22k 23k wage weddi mekema aluth eka e kiyanne lankawe bashawen sinha moona kiyana eka oyaata ganna puluwan 1999/2000 wage ekak H kaandaye saha J kaandaye numbers walin

    Petrol walata yanawanam 15 sita 19 wenakanma yanna puluwan Plastic Buffer Model ekanam 1995/1998 wenakan
    sinhamoona model ekenam 1999/2007 wage wenakan puluwan PC kaandaya dakwaama
    24k 25k wage weddi unregisterd sinhamoona model ekak oyaata gannath puluwan petrol:yes::yes:

    Somapala aiyyage kathawa aththa!:yes::yes:
    Mama nam hithanne sinha moona P-numbers,Petrol, GL ekak wunath ube budget ekata araganna puluwan wei..
     
    Sep 30, 2009
    643
    40
    0
    37
    හදෙ
    town ACE CR 27 loto eka patta math aurudu 4k thisse pavichchi keranewa
    sirawata disaluth wada keranewa.

    anika machan mama kalin pavichchi kere Hiace ekak ekata wadanam townace eka patta.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    CR 27 එක හොඳ වාහනේ. එත් මේ මුදලට ගන්න වෙන්නේ 95/94/ වගේ අවුරුදු වල වාහනයක්. එත් year එක අලුත් අඩුවෙන් දුවපු එකක් ගන්න එක තමයි හොඳ. ඒ හින්ද කොහෙන් හරි හොයල nissan wannett සිංහ මුණක් හොයල ගන්න. ඒ වාහනේ හොඳටම හොඳයි. R2 එන්ජිම ලක්ස 2 ට එහා දුවන්න පුළුවන්.
     

    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    @ Somapala...
    දහස් වාරයක් ස්තූතියි සහෝ දුන්නු උපදෙස් වලට.. මමත් වාහන ඔය ලංකාවේ විකාර මොඩල් නම් වලින් වගේම පාරේ යනකොට විස්තර ඇතුව අඳුනගන්න තරම් දැනුමක් නැතිඋනාට, ඩීසල් එන්ජින් ගැන හොඳ තියරි වගේම පෙට්රල් එන්ජින් ගැනනම් ඉතාම හොඳ දැනුමක් තියෙන කෙනෙක් ! ඒ වගේම මගේ සබ්ජෙක්ට් එකත් ඔය ඉලෙක්ට්‍රොනික් හා පරිගණක පැත්තට කියෙන නිසා මමත් ඔය වගේ ටිකක් පැහැදිලි මතයක තමයි හිටියේ..
    අපේ කස්ටියගේ මේ උන්මාදය හා බණ නිසා තමයි මමත් ටිකක් කොත්තු වෙලා හිටියේ :shocked::shocked: පේනවා ඇතිනේ මීට කලින් මගේ කොමන්ටුවෙන් මගේ අදහසත් ඕකම තමා කියලා :):)
    අනෙක මට ඕක හොඳටම පැහැදිලි උනේ මේ 4x4 Hiace එකට බනින බැනිල්ල අහලා :) ඒක මාකට් නෑලු! මං ඇහුවා එ හැමෝගෙන්ම ඒ ඇයි කියලා නමුත් එකට සාධාරණ පැහැදිලි උත්තරයක් නෑ.. අඩු ගානේ මං හිතුවේ මේකේ උපන් ලෙඩක්වත් ඇතය කියලා... මොකද තාක්ෂණිකව ෆෝ වීල් ඩ්‍රයිව් කියන එක ඇඩ්වාන්ටේජ් එකක් වෙනකොට ඇයි මේ පට්ට පතුරු යවන්නේ ?
    @
    දැන් වැඩේ ටිකක් පැහැදිලියි.. මටත් ඔය HIACE උන්මාදය නෑ.. :eek: නමුත් අර මං බස් එකේත් දාගෙන යන POLICE අවු කණ්නාඩි 2ක දාගෙන යන්න පුලුවන් වෙන්න එපායි :lol::lol::lol:

    ඉතින් ඔබතුමා ටිකක් නෙවෙයි හොඳටම වැදගත් විදියට වාහන ගැන නව මානයතින් බලන කෙනෙක් වගේ පේනවා.. දැන් මට කියන්නකෝ ඔය Mazda හා Nissan වැනට් ගැන විස්තරයක්.. අර මං කලින් කිව්වා වගේ විකියේ තියෙනවා නේ නිසාන් වැනට් එක Mazda Bongo එකේ OEM Version එකක් කියලා!! Ref: http://en.wikipedia.org/wiki/Nissan_Vanette
    ඒක ඇත්තනම් එතකොට ඔය Mazda 1 යි Nissan Vanette 1යි දෙකම එකම මිලද අපේ පිස්සු මාකට් එකේ? :cool: නැත්තං අපේ අයට මාකට් අඩු එකක් තියනවද ඔය මෙකක් හරි නට් එකක් නිසා?? :lol:


    ඒ වගේම අර Hiace ගැන පැහැදිලි කලා වගේම මට මගේ බජට් එකට යන Mazda Nisann වාහන ගැන පික්චර් එක්ක ඒවයේ interior Exterior features ගැන පොඩි ලෙක්චර් එකක් දෙන්න පුලුවන්ද?? එතකොට මට ශය බස් එකේ යන ගමන් පොඩ්ඩක් ඇහැ දාගෙන ගියෑකිනේ බං..

    ඇත්තටම වාහනේ බැජ් ගලවලා තිබුනොත් සමහර වාහන තාමත් මට ඔක්කොම එකවගේ :lol::lol::lol::lol: :lol::lol::lol::lol:
     

    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    එළ !! මට තව පොඩ්ඩක් මේ නිසාන් හා මැස්ඩා වාහනය ගැන පැහැදිලි කරන්න... මේ දෙකෙන් වැඩි ඡන්දේ කාටද?? :cool::cool:
    ඒ වගේම මේ වාහන වල මොඩල් නම්බර් ඒවයේ පහසුකම් වගේ දේවල් ගැනත්.. (වාහන පත්තර වල දාද්දි පාවිච්චි වෙන යෙදුම් එහෙමත්) මොකද ඒවා දන්නේ නැත්තං වාහන තියෙන පත්තර බැලුවම ඇනතව් බොකු ඇද දැකලා මට බඩ යනවා :D:D:D:D:D:D:D:D