මටත් බඩු හරි යාලුවනේ

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මචන්, මට හැදිලා 12 වෙනි දවස ගෙවෙන ගමන්.. පළමු සතිය තමයි අමාරු.. ඉවසන් ඉන්න. වෙලාවට බේත් ටික බොන්න.. දුම් අල්ලන්න.. සිංහල බෙහෙත් කොත්ත මල්ලි එකී මෙකීඉ නොකී ඔක්කොම ගහන්න...

    පළවෙනි සතිය ගෙවුනම තරමක සහනයක් එනවා.. ඉක්මන් සුව මිත්‍රයා.
    Den kohomada agata?
    Ugura ridena eka ehma thma tyenwada
     
    • Like
    Reactions: NRTG

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    පොඩ්ඩ්ක් වත් බය වෙන්න එපා - ආයුර්වේද දෙපාර්තමේන්තුවේ මාර්ගෝපදේශ අනුගමනය කරලා උණ එන එක නවත්තගන්න - නැත්තම් උණ තියෙනවා නම් ඉක්මනින් බස්සගන්න - ඊට පස්සෙ කිසිම ප්‍රශ්නයක් සංකූලතාවයක් එන්නෙ නෑ.
    මාර්ගෝපදේශ ටික දාපන් බලන්න.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    පරේසම්වෙන්න පුලුවන් උපරිමෙන් පරේසම් වුණා. එත් positive වුනා. එන්න එන්න තව දරුණු වෙන එක වෙන්නේ. උඹලත් හොදට අවදානමෙන් පරේසමෙන් හිටපල්ලා.
    පැරසිටමෝල්
    සින්කොවිට්
    විටමින් ඩී , බී
    සුවධරණි
    ඕවා ගනින්
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    පොඩ්ඩ්ක් වත් බය වෙන්න එපා - ආයුර්වේද දෙපාර්තමේන්තුවේ මාර්ගෝපදේශ අනුගමනය කරලා උණ එන එක නවත්තගන්න - නැත්තම් උණ තියෙනවා නම් ඉක්මනින් බස්සගන්න - ඊට පස්සෙ කිසිම ප්‍රශ්නයක් සංකූලතාවයක් එන්නෙ නෑ.
    wow GIF by La France a un incroyable talent
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    අඩේ බුලතා තාත්තාට කොහොමද ?
    මචන් තාත්තත් රිකව‍ර් වෙන ගමන්.. බට් එයාට අර කළින් කැස්සක් තිබ්බා නෙහ්.. තවම පපුවේ බොල් බොල් කැස්ස.. පොඩ්ඩක් අපහසුතාවෙන් තමා කල් ගෙවන්නේ.. කාලයක් ගතවෙයි මචන් තරමක සුවයක් එන්න...

    Thanks macho :love:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මචන් තාත්තත් රිකව‍ර් වෙන ගමන්.. බට් එයාට අර කළින් කැස්සක් තිබ්බා නෙහ්.. තවම පපුවේ බොල් බොල් කැස්ස.. පොඩ්ඩක් අපහසුතාවෙන් තමා කල් ගෙවන්නේ.. කාලයක් ගතවෙයි මචන් තරමක සුවයක් එන්න...

    Thanks macho :love:


    තාත්තාට ඉක්මනින් සනීප වේවි මචෝ.
    :love::)
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    Den kohomada agata?
    Ugura ridena eka ehma thma tyenwada
    දැන් මචන් උගුරේ අමාරුව හොඳ උනා.. බට් පොඩි සෙමක් තියෙනවා.. ඒකට වෙනම ඇන්ටිබයටික් එකක් ගන්නවා... රෑ වෙඩ්දි පොඩි සෙම ගතියක් එන්නේ.. උණුවතුරම තමා ගහන්නේ.. රස්නෙන්ම ගහනවා..

    වෙන කිසිම අමාරුවක් නෑ.. උණ නෑ.. අනිකුත් බේත් ඔක්කොම නැවැත්තුවා.. තවම නෑවේ නෑ.. නාන්න හොඳ නෑ.. යට සෙට් එක සෝදනවා විතරයි.. නාලා කෙල වෙච්ච උන් ඉන්නවා අම්බානෙට..

    දැන් කන්න පුලුවන් යකෙක් වගේ.. මාරම බඩ ගින්නක් එන්නේ.. රහක් නෑ.. ඒත් ඇරලා දානවා මම නම්.. මොකද ඇඟට කෑම ටික වැටෙන්න ඕනේ කෝම හරි..

    තවම ගඳ සුවඳ නෑ.. තෙහෙට්ටු ගතිය තියෙනවා ඉඳලා හිටලා..
     

    Sen-lu

    Well-known member
  • පරේසම්වෙන්න පුලුවන් උපරිමෙන් පරේසම් වුණා. එත් positive වුනා. එන්න එන්න තව දරුණු වෙන එක වෙන්නේ. උඹලත් හොදට අවදානමෙන් පරේසමෙන් හිටපල්ලා.
    ඒක තමා බං කොච්චර පරිස්සම් උනත් හැදෙන්න ඉඩතියෙනව. මල කරුමයක් මේක නම්. ඉක්මන් සුව පතනව මචං.