කුන්ඩලීනි ශක්තිය

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    බුදුන් වහන්සේ ලොව පහල වීමටත් පෙරසිට ඉන්දියාවේ යම්තරමකට සිත දීයුණු කරගත් පිරිසක් හිටිය..ඔව්න් පොදුවේ "තාපස" කියල හැදින්වුව..

    ඔව්න් යම් යම් යෝග ක්‍රම හරහා සිත දියුනු කිරීමට උත්සහ ගත්ත..ඉතින් ඔව්න් ලග තිබුණු එක් ප්‍රභල යෝග ක්‍රමයක් තමයි "කුන්ඩලිනි"යෝග ක්‍රමය කියන්නේ..

    අපි දන්නේ නැති උනාට මිනිස්සුන්ගේ ශරීරයේ බලගතු ශක්තියක් තියනව..ඒකට තමයි "කුන්ඩලිනි" ශක්තිය කියන්නේ..ඔය ශක්තිය දියුණු කරගත් කෙනෙකුට ගොඩක් විශ්මිත දේවල් කරන්න පුළුවන්..

    මෙම ශක්තිය නිල මධ්‍යස්ථාන 7ක් හරහා නිරන්තරවම ගමන් කරමින් පවතිනව..ඒ එක නිල මධ්‍යස්ථානයක් තමයි "ආඥා චක්‍රය" (තෙවැනි ඇස) කියන්නේ..ඉතින් මේ තෙවෙනි ඇස විවර කරගත් කෙනෙකුගේ නළල මැද මේක පිහිටනවා.....

    මෙවැනි අයට දෙවියන් භූතයන් ප්‍රේතයන් වගේම අපාය වගේ තැන් උනත් ලේසියෙන්ම බලන්න පුළුවන්..යෝග විද්‍යාවේ එන ඉහලම ඉලක්ක වලින් එකක් තමයි මේ ආඥා චක්‍රය..

    මේ සම්බන්දව භාවනා කරන අය ඉන්නවනම් මෙතන පොස්ට් කරන්න..තව පුදුම හිතෙන විස්තර පස්සේ කියන්නම්..

    තෙවැනි ඇස භෞතික ඇසක් නෙවෙයි . මානසික ඇසක්. Visualizations වලින් මේක ශක්තිමත් කරන්න පුළුවන්
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    තෙවන ඇස යනු පාරහෞතික හා ගුප්තශාස්ත්‍රමය සංකල්පයකි. මෙහි ප්‍රධානම අදහස නම් සාමාන්‍ය ඇසට ගෝචර නොවන දේ පිලිබඳ අවබෝධය හා දෘශ්ථිය ලැබීමයි. තෙවන ඇස යනු හෞතිකව ස්පර්ශ කල නොහැකි මනසේ කොටසකි. මෙය ඇස් දෙකට මැදින් ඊට මදක් ඉහලින් පිහිටා ඇති බවට විශ්වාස කෙරේ. තවද මෙය සත්වන චක්‍රය (යෝග) ලෙස පිලිගැනේ. මෙය පෙති දහසකින් යුත් නෙලුම් මලකට උපමා කර ඇත.

    :yes::yes::yes::yes:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    Picture_2.png
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    :yes::yes::yes::yes::yes:number 7= මෙය ඇස් දෙකට මැදින් ඊට මදක් ඉහලින් පිහිටා ඇති බවට විශ්වාස කෙරේ. තවද මෙය සත්වන චක්‍රය (යෝග) ලෙස පිලිගැනේ. මෙය පෙති දහසකින් යුත් නෙලුම් මලකට උපමා කර ඇත.:yes::yes::yes::yes:
     
    තෙවන ඇස යනු පාරහෞතික හා ගුප්තශාස්ත්‍රමය සංකල්පයකි. මෙහි ප්‍රධානම අදහස නම් සාමාන්‍ය ඇසට ගෝචර නොවන දේ පිලිබඳ අවබෝධය හා දෘශ්ථිය ලැබීමයි. තෙවන ඇස යනු හෞතිකව ස්පර්ශ කල නොහැකි මනසේ කොටසකි. මෙය ඇස් දෙකට මැදින් ඊට මදක් ඉහලින් පිහිටා ඇති බවට විශ්වාස කෙරේ. තවද මෙය සත්වන චක්‍රය (යෝග) ලෙස පිලිගැනේ. මෙය පෙති දහසකින් යුත් නෙලුම් මලකට උපමා කර ඇත.

    පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕනෙ..
    තෙවන ඇස කියන්නේ පාරහෞතික දෙයක් උනාට මේක සංකල්පයකට එහා ගියපු දෙයක්..කොටින්ම මේක අන්කල්පයක් නෙමේ ..සැබෑවටම පවතින..නමුත් මසැසට නොපෙනෙන සිතට පමණක් පෙනෙන දෙයක්..

    අනික තමයි..
    මේක සත් වන චක්‍රය නෙමේ..මේක 6 වන චක්‍රය..7 වන චක්‍රයට කියන්නේ "සහස්රාර" එක තමයි මේ කුන්ඩලිනි යෝග විද්යාවේ එන අවසාන ඉලක්කය..මේ "සහස්රාර" චක්‍රය තමයි පෙති දහසකින් යුතු මලකට උපමා කරලා තියෙන්නේ..ආඥා චක්‍රයට තියෙන්නේ පෙති 2 යි..
     
    Attachments

    • secret.jpg
      secret.jpg
      43.3 KB · Views: 158
    :yes::yes::yes::yes::yes:number 7= මෙය ඇස් දෙකට මැදින් ඊට මදක් ඉහලින් පිහිටා ඇති බවට විශ්වාස කෙරේ. තවද මෙය සත්වන චක්‍රය (යෝග) ලෙස පිලිගැනේ. මෙය පෙති දහසකින් යුත් නෙලුම් මලකට උපමා කර ඇත.:yes::yes::yes::yes:

    මේක සත් වන චක්‍රය නෙමේ..මේක 6 වන චක්‍රය..7 වන චක්‍රයට කියන්නේ "සහස්රාර" එක තමයි මේ කුන්ඩලිනි යෝග විද්යාවේ එන අවසාන ඉලක්කය..මේ "සහස්රාර" චක්‍රය තමයි පෙති දහසකින් යුතු මලකට උපමා කරලා තියෙන්නේ..ආඥා චක්‍රයට තියෙන්නේ පෙති 2 යි..:no::no:
     
    oka nodena pratice kaloth marenna unath puluwan

    මේ කතාවේ පොඩි අත්තක් තියනව..

    එත් මැරෙන තරමටම යන්නේ කලාතුරකින්..එත් අධික හිස රුදාව,කරකැවිල්ල,ඇගිලි බටු පුපුරා යාම සමහර විට අන්සභාගය උනත් හැදෙන්න පුළුවන්..
     
    Patta patta...
    oka kara ganna widiyath dapan.....

    මේක හදිස්සි වෙලා දවසෙන් දෙකෙන් කරන්න පුළුවන් වැඩක් නෙමේ බං..
    පළවෙනිම දේ තමයි..මේ කරන්න යන දේ ගැන විශ්වාසය තියෙන්න ඕනෙ..
    දෙවෙනි එක ..හොද ඉවසීමක් තියෙන්න ඕනෙ..
    තුන්වෙනි එක ..පස්පව් වලින් වලකින්න උපරිම උත්සාහ ගන්න ඕනෙ..
    අන්තිම එක තමයි ..මේ කුන්ඩලිනි ශක්තිය මුලධාරයේ ඉදල ඉහලට නැගීම පටන්ගන්නකොට අපේ ශරීරය වේගයෙන් දෙපැත්තට වැනෙන්න ගන්නව..ඒ ශක්තිය විශාල ශක්තියක් ..එක දරාගන්න හොද ශාරීරික ශක්තියකුත් ඕන වෙනවා..

    ඉතින් මේ කරුණු ටික ප්‍රධාන වශයෙන් උවමනා වෙනවා...
    :cool::cool::cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක හදිස්සි වෙලා දවසෙන් දෙකෙන් කරන්න පුළුවන් වැඩක් නෙමේ බං..
    පළවෙනිම දේ තමයි..මේ කරන්න යන දේ ගැන විශ්වාසය තියෙන්න ඕනෙ..
    දෙවෙනි එක ..හොද ඉවසීමක් තියෙන්න ඕනෙ..
    තුන්වෙනි එක ..පස්පව් වලින් වලකින්න උපරිම උත්සාහ ගන්න ඕනෙ..
    අන්තිම එක තමයි ..මේ කුන්ඩලිනි ශක්තිය මුලධාරයේ ඉදල ඉහලට නැගීම පටන්ගන්නකොට අපේ ශරීරය වේගයෙන් දෙපැත්තට වැනෙන්න ගන්නව..ඒ ශක්තිය විශාල ශක්තියක් ..එක දරාගන්න හොද ශාරීරික ශක්තියකුත් ඕන වෙනවා..

    ඉතින් මේ කරුණු ටික ප්‍රධාන වශයෙන් උවමනා වෙනවා...
    :cool::cool::cool:
    අතුල ගේ මේ කරුනු සත්‍ය. ඔබ කුන්ඩලණිය වඩවන කෙනෙක් විය යුතුයි.
    කුණ්ඩලණිය යනු අපේ ශරීරයේ ඇති ස්වභාව ධර්මයට සම්බන්ධ ශක්තියයි. නමුත් මෙය ශුසුම්නා වේ ම නෙවෙයි පිහිටා තියෙන්නේ. ශුෂුම්නාව හැර තව අදිසි නාල තුලක් අතිනෙක "න්‍රොස්" කරගෙන හරීරය තුළ යනවා. ඒ අයිඩා සහ පිංගල නාල. මෙම නාල තුන ‍එකිනෙක ක්‍රොස් කරන තැන් වල තමා චක්‍ර පිහිටන්නේ.
    පළමු චක්‍රය වන මූලාධාරය අපේ අනු තිකාස්ථිය ආශ්‍රය කරගෙන පවතිනවා. මෙම චත්‍රයට පසු පසින් ඇති කුන්ඩලණී ශක්තිය මෙම නාල තුන එස්සේ ගලා යාමට සලස්වා ඒම ශක්තිය එම චකු කරා එළමවිමයි කුණ්ඩලණී යෝගයෙන් සිදු කරනු ලබන්නේ.
    මේ සදහා යෝගීන් භාවිතා කරන්නේ මන්ත්‍රයක්.එකක් නොවෙයි......ඒ මන්තුය ලබා දිය යුත්තේ අදාල පුද්ගලයා හරිට ම හැදෑරූ ගුරුවරයෙකු විසින්.
    කුණ්ඩලණිය වඩවන්න් හට රෝග වලින් සුවය ලැබීමට, නිරාහාරව සිටීමට මෙන් ම අප්‍රානික ධ්‍යානයට සමවැදීමට-හුස්ම නොගෙන සිටීමට ද හැකියි.

    කියන්නට පුළුවන් පමන කිව්වෙමි. වෙන දේවල් නොඅසනු ලබත්වා.!!!!!!
     
    කියන්නට පුළුවන් පමන කිව්වෙමි. වෙන දේවල් නොඅසනු ලබත්වා.!!!!!![/QU

    ඔයා කියපු ටික නිවැරදි...ඉඩා , පින්ගලා නාඩි වලට මැද්දෙන් තමයි මේ චක්‍ර පිහිටන්නේ..මේ කුණ්ඩලණී ශක්තිය පුබුදවන්න ප්‍රධාන ක්‍රම 3 ක් තියනවා..
    1 මන්ත්‍ර මගින්
    2 කුණ්ඩලණී ශක්තිය පුබුදුවා ගත් ගුරුවරයා විසින් තම ශිෂ්‍යයා ස්පර්ශ කිරීමෙන් ශක්තිය සම්ප්‍රේෂණය කිරීම මහින්
    3 සිත එකග කිරීමේ භාවනා ක්‍රම මගින්
    එතන පොඩ්ඩක් නිවැරැදී විය යුතුයි නේද..මම වැරදිනම් කියන්න
    ..:):)