බුදුන් වහන්සේ ලොව පහල වීමටත් පෙරසිට ඉන්දියාවේ යම්තරමකට සිත දීයුණු කරගත් පිරිසක් හිටිය..ඔව්න් පොදුවේ "තාපස" කියල හැදින්වුව..
ඔව්න් යම් යම් යෝග ක්‍රම හරහා සිත දියුනු කිරීමට උත්සහ ගත්ත..ඉතින් ඔව්න් ලග තිබුණු එක් ප්‍රභල යෝග ක්‍රමයක් තමයි "කුන්ඩලිනි"යෝග ක්‍රමය කියන්නේ..
අපි දන්නේ නැති උනාට මිනිස්සුන්ගේ ශරීරයේ බලගතු ශක්තියක් තියනව..ඒකට තමයි "කුන්ඩලිනි" ශක්තිය කියන්නේ..ඔය ශක්තිය දියුණු කරගත් කෙනෙකුට ගොඩක් විශ්මිත දේවල් කරන්න පුළුවන්..
මෙම ශක්තිය නිල මධ්‍යස්ථාන 7ක් හරහා නිරන්තරවම ගමන් කරමින් පවතිනව..ඒ එක නිල මධ්‍යස්ථානයක් තමයි "ආඥා චක්‍රය" (තෙවැනි ඇස) කියන්නේ..ඉතින් මේ තෙවෙනි ඇස විවර කරගත් කෙනෙකුගේ නළල මැද මේක පිහිටනවා.....
මෙවැනි අයට දෙවියන් භූතයන් ප්‍රේතයන් වගේම අපාය වගේ තැන් උනත් ලේසියෙන්ම බලන්න පුළුවන්..යෝග විද්‍යාවේ එන ඉහලම ඉලක්ක වලින් එකක් තමයි මේ ආඥා චක්‍රය..
මේ සම්බන්දව භාවනා කරන අය ඉන්නවනම් මෙතන පොස්ට් කරන්න..තව පුදුම හිතෙන විස්තර පස්සේ කියන්නම්..
තෙවැනි ඇස භෞතික ඇසක් නෙවෙයි . මානසික ඇසක්. Visualizations වලින් මේක ශක්තිමත් කරන්න පුළුවන්







