කුන්ඩලීනි ශක්තිය

මෙතනදී මේ දෙවෙනි ක්‍රමය ලේසියි කියල ඔයාලට හිතේවවී..එත් ඒ විදියට ශක්තිය සම්ප්‍රේෂණය කිරීමට සුදුසු හොද ගුරුවරයෙක් සොයාගැනීමට අපහසුයි..මන්ත්‍ර ක්‍රමයටත් වඩා මමනම් හිතන්නේ භාවනා ක්‍රම සාර්ථකයි ,හොදයි කියල..
 

proxact

Member
Nov 13, 2011
37
2
0
මේක හදිස්සි වෙලා දවසෙන් දෙකෙන් කරන්න පුළුවන් වැඩක් නෙමේ බං..
පළවෙනිම දේ තමයි..මේ කරන්න යන දේ ගැන විශ්වාසය තියෙන්න ඕනෙ..
දෙවෙනි එක ..හොද ඉවසීමක් තියෙන්න ඕනෙ..
තුන්වෙනි එක ..පස්පව් වලින් වලකින්න උපරිම උත්සාහ ගන්න ඕනෙ..
අන්තිම එක තමයි ..මේ කුන්ඩලිනි ශක්තිය මුලධාරයේ ඉදල ඉහලට නැගීම පටන්ගන්නකොට අපේ ශරීරය වේගයෙන් දෙපැත්තට වැනෙන්න ගන්නව..ඒ ශක්තිය විශාල ශක්තියක් ..එක දරාගන්න හොද ශාරීරික ශක්තියකුත් ඕන වෙනවා..

ඉතින් මේ කරුණු ටික ප්‍රධාන වශයෙන් උවමනා වෙනවා...
:cool::cool::cool:

yaluwe me gana thawa wisthara tikak kiyanna
 

33000W

Member
thava visthara danna ekek visthara kiyapallako. meka harima vadagath ekak vage. mama oya gana poth pava kiyavala thiyanva. thun vana asa avadi karaganna hati pava thibuna. eth e pothe nama mathaka naha. china scientist la vagayak me kathava aththa kiyalath oppu karala thibuna.
 

waima

Well-known member
  • honda nam rape?

    Dolce-Gabbana-Ad-Sexist.jpg

    nice 1
    me mokadda ban meee..................:):):):):):):)
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    මේ දේවල් මෙහෙම කතා කරන එක එච්චර හොඳ දෙයක් නෙමේ කියලයි මම නම් හිතන්නේ
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මමත් කුණ්ඩලීනි ශක්තිය භාවිතා කරනවා
    මම සටන් කලාවක් හරහා තමයි මේක ගැන ඉගෙන ගත්තේ
    මේ ශක්තිය භාවිතා කරලා කෙනෙක්ගේ අසනීප වගේ දේවල් සනීප කරන්නත් පුලුවන්
    මේ චක්‍ර පුබුදු කරන්න අමාරු නෑ
    චක්‍ර පුබුදු කරපු කෙනෙකුට පුලුවන් තව කෙනෙක්ගේ චක්‍ර පුබුදු කරවන්න
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    නිලන්ත හෙට්ටිගේ ගේ පොත් පුලුවන්නම් හොයාගෙන කියවන්න
    ඒ පොත් වග ගොඩක් විස්තර තියෙනවා
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මේ ශක්තිය හොදටයි නරකටයි දෙකටම පාවිච්චි කරන්න පුලුවන්
     

    amith24

    Well-known member
  • May 8, 2010
    983
    69
    48
    මාතර
    කුන්ඩලනී ශක්තියෙන් යායකට උනත් එකවර ගහන්න පුලුවන්ලු:shocked::shocked:

    යායක් ඕනෙ නෑ බං එකෙක් දෙන්නෙකුට ගහන්න පුලුවන් උනාම ඇති
     

    shehan6262

    Member
    Oct 27, 2008
    322
    19
    0
    Rome, Laurentina
    මටත් ඒ ශක්තිය තියනවා, හැබැයි පොඩ්ඩක් දාගත්තම, බොතලයක් අරන් ඇවිත් වීඩියෝ කර ගනින්
     
    මමත් කුණ්ඩලීනි ශක්තිය භාවිතා කරනවා
    මම සටන් කලාවක් හරහා තමයි මේක ගැන ඉගෙන ගත්තේ
    මේ ශක්තිය භාවිතා කරලා කෙනෙක්ගේ අසනීප වගේ දේවල් සනීප කරන්නත් පුලුවන්
    මේ චක්‍ර පුබුදු කරන්න අමාරු නෑ
    චක්‍ර පුබුදු කරපු කෙනෙකුට පුලුවන් තව කෙනෙක්ගේ චක්‍ර පුබුදු කරවන්න

    ගොඩක් සතුටුයි එහෙම කෙනෙක් හමුඋන එක..චීන කුන්ෆු වගේ සටන්කලා වලදී මේ ගැන උගන්වනවා..එයාල ශරීරයේ අභ්‍යන්තර ශක්තියෙන් සටන් කරන්න උගන්වනවා..ඒ ශක්තිය ප්‍රධාන වශයෙන් කොටස් 2 යි.. යිං යැ0 කියල ඒ දෙක හදුන්වන්නේ..(යාළුවා මම වැරදිනම් කියන්න) මේ යිං යැ0 කියන්නේ විශ්ව ශක්ති 2 ක්..කුණ්ඩලීනි කියන්නෙත් විශ්වයෙන් අපේ ශරීරයට ලබාදෙන ශක්තියක්..

    මෙතැනදී යිං යැ0 ශක්ති අපේ ශරීරයේ විශේෂ ස්ථාන මගින් ශරීරයට ඇදගෙන තැන්පත් කරගන්නවා..

    අපේ නාභියට අගලක් විතර යටින් තියනවා විශේෂ නිල මධ්‍යස්ථානයක් එකට කියන්නේ.."හරා" කියල මෙන්න මේ නිල මධ්‍යස්ථානයට තමයි වැඩිපුරම මේ චී ශක්තිය (ආ..මට කියන්න අමතක උනා මේ ශක්තියට චී ශක්තිය කියලත් කියනවා)ගබඩා කරගන්නේ..

    හරියටම මේ වැඩේ කරගත්තු කෙනෙකුට තමන්ගේ අධ්‍යාත්මික ශක්තියෙන් සටන් කරන්න පුළුවන්..

    ඒ වගේම ඇස් දෙක වහගෙන උනත් සටන් කරන්න පුළුවන්..

    රෝග සුවපත් කිරීම ගැන කියුවොත්..මම ඉස්සර වෙලා කියපු ක්‍රමෙටත් පුළුවන්..නැත්නම් මේකට වෙනමම හදපු කලාවක් තියනවා.එකට කියන්නේ "රේ කී" කලාව කියල..මේක ගැන මම දන්නා කරුණු පස්සෙ කියන්නම්..ඔයාල දන්නා දේවලුත් තියනවනම් දාන්න..

    මේ චක්‍ර පුබුදු කරන්න ලේසි අයත් ඉන්නවා,අමාරු අයත් ඉන්නවා..සමහරුන්ට උපතින්ම ලැබෙනවා..එක තීරණය වෙන්නේ අපේ පෙර සංසාරගත පුරුද්ද අනුව..

    කොහොම උනත් මෙන්න මේ ටික කියන්න ඔනෙමයි..ඔයාලට මේ ත්‍රෙඩ් බලන්න හිතෙන්නෙත් සංසාර පුරුද්දක් තියන නිසා..රිප්ලයි දෙන්න හිතෙන්නෙත් සංසාර පුරුද්දක් තියන නිසා..මේ දේවලට යොමු වෙන්නෙත් සංසාර පුරුද්දක් තියන නිසා..ඉතින් ඔයාල වාසනාවන්තයි..කිසි දවසක කම්පා වෙන්න එපා 'මම අවාසනවන්තයි" කියල..ඉතින් ඔන්න මම තවවිස්තර ටිකක් දැම්ම..ඔයාල දන්නා දේවලුත් දාන්න..(විශේෂයෙන්ම මගේ වැරදි අඩුපාඩු තියනවනම් කියන්න) :)
     

    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    මමත් කුණ්ඩලීනි ශක්තිය භාවිතා කරනවා
    මම සටන් කලාවක් හරහා තමයි මේක ගැන ඉගෙන ගත්තේ
    මේ ශක්තිය භාවිතා කරලා කෙනෙක්ගේ අසනීප වගේ දේවල් සනීප කරන්නත් පුලුවන්
    මේ චක්‍ර පුබුදු කරන්න අමාරු නෑ
    චක්‍ර පුබුදු කරපු කෙනෙකුට පුලුවන් තව කෙනෙක්ගේ චක්‍ර පුබුදු කරවන්න

    Bariweida apitath Athmaarakshawa udesa yamak kamak kiyala denna.
     
    මේ දේවල් මෙහෙම කතා කරන එක එච්චර හොඳ දෙයක් නෙමේ කියලයි මම නම් හිතන්නේ

    ඇයි ඔය එහෙම කියන්නේ..ඔය මේ වගේ දේවල් වැරදි කෙනෙකුගේ අතට ගියොත් සමාජයට හානියක් වෙයි කියල හිතලානේ ඔහොම කියන්නේ..

    නමුත් මම මෙහෙම කියන්නම්..භාවනා කරලා තමන්ගේ මානසික ශක්තිය ලබාගත්තු කෙනෙක් මේක වැරදි දේට වගේම හොද දේටත් යොදා ගනිව්..මෙමගින් සමාජයට අයහපත් දේ කිරීම එයාගේ නොදැනුවත් කමින් එයාගේ විනාසය එයා විසින්ම ලගාකර ගැනීමක්..

    මේ ත්‍රෙඩ් එක කියවන අය මේ ටිකත් හොදට මතක තියාගන්න...

    කෙනෙක් තමන්ගේ අධ්‍යාත්මික ශක්තියෙන් යම කිසි ක්‍රියාවක් කරනවා කියන්නේ..එයා මේ විශ්වට ණයකාරයෙක් වෙනවා..

    ඔහුට කවද හරි මේ ණය ගෙවන්න වෙනවා..ඒක නිසා මෙමගින් රටට සමාජයට යහපතක් මිස අයහපතක් නොකරන්න වගබලාගත් යුතුයි..

    කව්රු හරි මේ ශක්ති වලින් රටට සමාජයට හානියක් කරනවානම්..එයා මේ සමාජයේ තව දුරටත් නොසිටිය යුතු කෙනෙක් කියල මේ විශ්වය තීරණය කරනවා..එතන ඉදන් එයාගේ අවසානය ලගා වෙනවා..

    තමන්ගේ පෞද්ගලික පලිගැනීම් වලට මේක යොදා ගන්න අයටත් කියන්න තියෙන්නේ එච්චරම තමයි..

    මේ කරුණු ටික හොදට මතක තියාගෙන මේවා කියවන්න..

    අනිත්එක තමයි..අපි මේ වගේ වටිනා කලාවක් හංගගෙන සිටිය යුතු නෑ..මමනම් කියන්නේ අපි මේවා සමාජයට බෙදා දිය යුතුයි..සමාජය බුද්ධිමත් නම හොද තීරණයක්‌ ගනියි..ඉතිහාසය විසින් ගුරු මුෂ්ටි විදියට මේ වටිනා දේවල් තියාගත්තු නිසා තමයි අද මේ වගේ කලාවල් පරිහානියට පත් වෙලා තියෙන්නේ..අද වෙනකොට මේවගේ තිබුණු ගොඩක් වටිනා කරුණු අතුරුදහන් වෙලා..ඒවා ඒ පරම්පරවලුත් එක්කම වැළලිලා ගිහිල්ල..එතින් අපි එසේ කලයුතු නෑ..මේ තියන ටික ගරි රැකගත යුතුයි..මම වැරදිනම් නිවැරදි කරන්න..කෙනෙක් මේ දේවල් ගැන අවංකවම සත්භාවයෙන් ගවේෂණයට යොමු වෙනවනම් ඔහුගේ සිතේ තියන කුණු ටිකෙන් ටික සුද්ද කරගෙන යද්දී මේ විශ්වය,සොබාදහම විසින් රහස් විදියට රැකගෙන අපු මේ දේවල් ඔහුගේ මනසට ලබා දෙනවා..මම අර මුලින් කියපු රේ කී කලාවත් ඒ විදියට ලැබිච්ච දෙයක්..

    තෙරුවන් සරණයි....සියලු දෙනාම තේරුම් ගනිත්වා...