1. W

    Dune සම්බන්ධ දේවල් දාන්න

    Dune පොත් සෙට් එක, ෆිල්ම් සෙට් එක සම්බන්ද දේවල් තියේනම් මේකට දාන්න. මං මට හම්බෙන එව්වා මේකේ ඉස්සරහට අප්ඩේට් කරන්නම් :yes: :yes: මේන් දැනට හම්බුන ඒවා Chakobsa බාසාවේ පිලුම් එකට ඕනේ නිසා හැදුව ට්‍රාන්ස්ක්රිප්ට් එක https://dedalvs.com/work/dune-part-two/master_dune2_dialogue.pdf Dune part...
  2. W

    අමු තට්ට උදව්වක් අවැසී සිංහළුනේ

    මට මචං ටසිරි වෙන්ඩම නින්ද යනව :( කොච්චර යනවද කියනවනං 11ට නිදා ගත්තම උදේ 7 ට නැගිටින්නෙත් අම්බ ගේමක් දීලා :( එහෙම කරලත් 2පැන්න ගමං දවල් නිදිමතයි ආයෙ වැඩ ගොඩ ගැහිලා හීන පස්සට යන එක විතරයි වෙන්නෙ මේ නිදිමත නිසා මගේ බාග තට්ට පදු කරාව යාලුවෝ නං 1ට නිදාගෙන 6ට නැගිටල.මල් වගේ වැඩ :yes: උං කොහොම...
  3. W

    රත්තරන් ප්‍රස්නයක් සිංහලු

    අතේ සතේ නැති උනාට හිතේ තියෙන්නේ රත්තරන් මුද්දක් ක්රස් එකට දෙන්න ආයුබෝවන්ඩ . :yes: :yes: :yes: ඉතින් මේ දවස් ටිකේ රවුමක් ගැහුවා ජුවලරි සයිට් දෙකක තුනක. එච්චර සෙට් වෙන ඒවා තිබ්බේ නැහැ. සෙට් වෙන ඒවා ගන්න වත්කමකුත් නෝ :( :( එනිවේ ප්‍රස්නේ මේකයි , රත්තරන් ගන්ඩ හොඳම විශ්වාසවන්තම පොට් එක මොකක්ද? මන්...
  4. W

    TIN නම්බරේ සහ PIN කියලා එකක අර්බුදයක්

    බොදු ගොවි, පදු , කරාව, දිග සොකඩ , කොට සොකඩ , නැති සොකඩ සැමගෙන් අවසරයි, මා ප්‍රිය සහුර්දයනි, ලෙඩ දුකෙන් පෙලෙන්නාවුනි, ටින් ද පින් ද කියලා මගුලකට රෙජිස්ටර්ට් වෙනන කියලා අපමහා රජානෝ රනිල් විරකුම් සිංහයන්ගේ අනින් ඔන්න මාත් ඒ ලබ්බට රෙජිස්ටර් උනා ඊයේ තමා එකට අදාළ මේල් පොජ්ජ මන්ගැච්චුවේ , මේ...
  5. W

    මොකාද කියලා දන්නේ නැහැ. හැබැයි තැන්කිව් .

    මතු උපන් ජාති ජාතිත් රජෙක් වගේ වැජබෙන්න ඕනේ මයේ එකා මේක ගානට සින්ක් කොරලා තියෙනවට
  6. W

    SSH VPS ප්‍රස්නයක්

    තැරි දාර ප්‍රස්නයක් තියෙනවා සිහලුනේ. :( :( මන් මගේ දුප්පත් වපසට (VPS එකට) සසච භාවිතයෙන් (SSH භාවිතයෙන්) ඇතුල් උනාට පස්සේ ටික වෙලාවකින් (නිකන් ඉනක්ටිව් වගේ ඉඳලා ) ආපහු සසච (SSH ) එකට යද්දී කනෙක්සන් කැඩිලා :(:( මේක ලෝක කරුමයක් වෙලා තියෙන්නේ. මේක මන් කොච්චර වෙලා නිකන් හිටියත් කනෙක්සන් එක එසේම...
  7. W

    මේ ඔසුව කිමැ

    මමිත්‍ර කිරිසගයනි Adderall නම් වූ ඔසුව කිමැ? එහි භාවිතාව කුමක් අරභයාද? ශ්‍රීලංකාද්වීපයෙ මෙය ලබාගත හැකියැ? තොරතුරු අයදිමි.
  8. W

    ගල් කේස්. පොඩ්ඩක් ඇතුලට එන්න

    නැනැ මේක ඇවිල්ලා මේ අසික්කිත ගල් කේස් එකක් නෙමෙ. බොලාලට මතකද කාලෙකට කලිං රස්නෙ වැඩිවෙලා ඇතුගල පිපිරුවා කියලා සද්දයක් ගියා. මේ රස්නෙට ඕක තාම පුපුරලා නැද්ද තාම?
  9. W

    කිරියනි ඕඩියෝ පොත් සඳහා උපදෙසක්

    කිරිමණ්ඩල වැසියනි. මට PDF පොත් (හෝ ඒවගේ ඒවා ) කියවන ගමන් අහන්න ක්‍රමයක් ඕනේ. මං දැක්කා audible කියලා app එකක් තියෙනවා එකෙන් මේ වැඩේ කරගන්න පලුවන් කියලා. හැබැයි කොස්ස තමා එක ගණන්, එකේ පොතුත් ගණන්. මට ඕනේ dune පොත කියවන්න. (ඕඩියෝ බුක් ටයිප් එකෙන් ) ඉතින් මට මොනවද තියෙන ඔප්ෂන් මේක ෆ්‍රී කරගන්න? මට...
  10. W

    මේවගේ ඒවා එඩිට් කරන වෙලාවේ ඔබන ඒවාද ?

    මෙන්න මේවගේ URL එඩිට් කරන වෙලාවේ ඔබන ඒවාද? නැත්තන් මුන් ඒ සීන් එක රෙකොර්ඩ් කරන වෙලේ මොනාහරි ජිල්මාට් එකක් දාලා ගන්න URL ද
  11. W

    උබලට මෙන්න මේවගේ මියුසික් ඇහෙද්දී

    මෙන්න මේවගේ මියුසික් (සද්ද) ඇහෙද්දී නිකන් අමුතුම ෆීලින් එකක් දැනෙන්නේ නැද්ද. නිකන් හෙනම හිස්බවක් , ලොස්ට් එකක්, නිකන් මුළු මල්ටිවර්ස් එකටම ඉෆෙක්ට් වෙන මගුලක් තමන්ගේ කරට වැටිලා වගේ හෙනම ආතල් එකක්? මේවගේ තව සින්දු තියේද? මේකට මොනාහරි විද්‍යාත්මක එක්ස්ප්ලේන් එකක් තියේද ?
  12. W

    ලොජිස්ටික් කෙස් එකක්

    සිස්ටම් එකක් හදන්න හිතන් ඉන්නවා මගේ මිතුරෙක් මම සමග. කෙස් එක ඌට ඕනේ ලොජිස්ටික් කම්පැනි වලට සපෝර්ට් කරන මොනාහරි සිස්ටම් එකක් හදන්න, රියල් වල්ර්ඩ් දුවන්න පුළුවන් ගානට නැතත් ප්රෝටෝටයිප් ගානට ගොඩ දාගත්තනම් ඇති.:yes::yes: කෙස් එක තියෙන්නේ මූ සහ මම ලොජිස්ටික් කෙස් එක ගැන පොඩ්ඩක් වත් දන්නේ නැහැ...
  13. W

    ස්ලැබ් ගැන ප්‍රසන ටිකක්

    මෙහෙමයි මගේ සිහළ පරපුරේ මිතුරනි, සයිස් එක කිවොත් අඩි 38 පළල අඩි 24 දිග තමා ස්ලැබ් එක වදින සයිස් එක. මට දැනගන්න ඕනේ මේකට යන කම්බි ගාන ගණන් කරන විදිය. විදිය කියන්න බැරිනම් යන කම්බි ගාන හරි කිවොත් මරු. අඟල් 6x6 කොටු හිටින්න තමා බාස් මාමා කම්බි දානවනම් දාන්න ඕනේ කියලා කීවේ.:yes::yes: වහලේ වෙනුවට...
  14. W

    බජට් ඇක්ටිව් නොයිස් කෑන්සලිං තියෙන earphone එකක්

    මචංලා බජට් එකට සෙට් (ඕං හතලිස් දාහයි පනස්දාහයි ලක්සයයි එව්වා නෙමෙ ඈ ) ඇක්ටිව් නොයිස් කෑන්සලිං තියෙන වෑර්ලස් Earphones එකක් රෙකමන්ඩ් කරං යංද ? ගන්න තැනකුත් එක්ක :yes: පාරෙ වාහන සද්දෙ කැපිල ගිහින් පට්ට සැනසිල්ලක් දැනෙන එකක් නං මරු :yes: :yes:
  15. W

    ෆයිවර් පෙ අවුට් පෙයෝනීර් හෙල්ප්

    මං ෆෛවර් එකේ සල්ලි ගන්නේ පෙයෝනීර් දාලා එකෙන් කොමර්සල් බෑන්ක් එකට, මන් එහෙම ගද්දි (සාමාන්‍යයෙන් මාසෙකට 300USD - 400USD ) වගේ තමා අදින්නේ. එතකොට මගෙන් 10USD 12USD වගේ කැපෙනවා සර්විස් චාර්ජ් කියලා. මං දන්නා උන්ගෙන් අහද්දී උන් කීවේ එහෙම උන්ට කැපෙන්නේ නැහැ කියලා. මට තියෙන ප්‍රස්නේ මේක එහෙමද ...
  16. W

    බයිසිකල් ගන්න මොනා හොඳ පොට් සහ මිලගණන්

    Apache 200 / apache 160 / fz-s වගේ බයික් එකක් 2018ට උඩින් වගේ ගන්න පුළුවන් කොහෙන්ද? :yes: ඔයාලා දන්නා තැන් හරි එහෙම නැත්තන් ඔය බයික් වල හොඳ නරක ගද්දි බලන්න ඕනේ මොනවද වගේ දන්නා කියන දේවල් කියාගෙන යමුද? (ලීසිං එකක් හොයන්නේ නැහැ. සැරයක් කලින් එකවුන්ට් එක තියෙද්දී එකෙක් මැසේජ් දදා ඇහුවා ලීසිං...
  17. W

    උබලට කොයින්ද මේවා

    උබලට කොයින්ද මේවා :P :P :P
  18. W

    මඩු පල්ලි යන්ඩ කීයක් වගේ කුඩුවෙයිද

    මචන්ලා මඩුපල්ලි යන්ඩ අවස්සතාවක් තියේ. බජට් තමා අමාරු (ඉස්සර දවස් 4 - 5 හිටියේ ) සෝ මයි ප්රෙන්ස්ට් ලෝ කෝස්ට් එකේ එක දවසින් හරි, අද පාන්දර ගිහින් හෙට එළිවෙන පාන්දර හරි එන්ඩ කීයක් වගේ යාවිද? (වාහන නැහැ. [ඇල්ටෝ එකක් තියේනම් එකට පෙට්‍රල් ගහන්න කීයක් යයිද ] , ලෝ බජට් වෙන්ඩ ඕනේ, පොඩි බජට් බ්රෙක්දවුන්ට්...

    No contents