කිරිවැසියන්ට මෙන්න මේ කුජිත ක්රෝම් අව්ල සෙට් වෙලා නැහැද?
ක්රෝම් එකේ අප්ඩේට් එකක් එහෙම ඇවිල්ලා එක ගහන්නේ නැතුව හිටියොත් හරි, ඌට අප්ඩේට් හොයාගන්න බැරි උනාම (මන් හිතන්නේ ) මේ ලබ්බ වෙනවා. (හැම වෙලේම නෙමේ ඈ ) මන් හිතන්නේ මේ යක්කු මේක බලෙන් කරවනවද කොහෙද. අප්ඩේට් එක ගැහුවම කිසි හෙනයක් නැහැ. සමහර...