සෑලෝන් ලියෝ (නුගේගොඩ ) එකේ තියන්ව සප්යිඩර් නෙට් (මට මතක නෑ හරියටම ) කියල ජෙල් එකක් ඒක නියමයි ඒක අතේ ගාගත්තම මකුනු දෑල වගේ ඈදෙනව ඕන වෙලාවක් කොන්ඩෙ එහෙම්ම තියන්ව සහ සයිඩ් එෆෙක්ට්ස් පට්ට අඩුයිලු ඒක ට්රයි කරල බලපන් පොඩ්ඩක් ගනන් මට මතක විදිහට 1300 ද කොහෙද