1. chamal89

    බදින්න හිතන් ඉන්න උන් මෙහෙට වර

    ලොකු දෙයක් අයොය මේ රීප්ලයි එකම නම්බෙර් එක පී.එම් කරන්නම් අයියෙ
  2. chamal89

    මගේ කතාව

    ජීවිතය කියන්නෙ මොකක්ද?? මම ඔබෙන් මේ ප්‍රශ්නය ඇසුවොත් මමට එකිනෙකට වෙනස් උත්තර සිය දහ්ස් ගනනක් හමුවේවි...මොකද ජීවිතය දකින විදිහට එක්කෙනාගෙන් එක්කෙනාට වෙන්ස් වෙනව.. කාලයෙන් කාලයට එකිනෙකා ජීවිතය දිහා බලන කෝනය වෙනස් වෙනව කොටින්ම ජීවිතය තප්පරයෙන් තප්පරය වෙනස් වෙනව.. මිනිසුන් වන අප අපේ ජිවිත මාර්කට් කර...
  3. chamal89

    බදින්න හිතන් ඉන්න උන් මෙහෙට වර

    hamao tama thanc me wage upades didi laginma innawata
  4. chamal89

    බදින්න හිතන් ඉන්න උන් මෙහෙට වර

    නෑ මචන් මම එහෙම නීති දාන කෙනෙක් නෙමේ බන් එයා කියන්නෙ මට ආදරේ කලේ නෑලු කවදාවත් මට ආදරේ වගේ පෙන්නුවෙ මම කයිෆ් එක අවුල් කර ගනී කියල බයටලු
  5. chamal89

    බදින්න හිතන් ඉන්න උන් මෙහෙට වර

    නෑ බන් 70,000ට වඩා වියදම් බන් ජුවලරි වලට දුන්න ඒව වලින් නංගිට ජුවලරි හදල දුන්න බෑන්ඩ් එක රිෆන්ඩ් කරා මචන් ... තෑන්ක්ස්
  6. chamal89

    බදින්න හිතන් ඉන්න උන් මෙහෙට වර

    නෑ අක්කෙ මෙහෙමයි මම දෑන ගෙන එයාට මුකුත් කේස් දාල නෑ මොකද අක්කෙ එයා හාර්ට් පේශන් කෙනෙක් එයත් එක වෑඩකරන්න ඕනෙ ගොඩක් පරිස්සමින් ඩොක්ටර්ස්ල කියල තියෙන්නෙ ලොකු ශොක් එකෙක් දෙන්න එපා කියල ඒක නිසා මම එයාට එහෙම කෑගහන්න බනින්න යන්නෙ නෑ.. මගෙ අතේ මොක්කම හරි වරදක් තිබ්බත් එයාට තිබුනෙ මට ඒක කියල හදා මිසක්...
  7. chamal89

    බදින්න හිතන් ඉන්න උන් මෙහෙට වර

    නෑ බන් ඒකිට හාර්ට් කේස් එකක් තියන්ව ඩොක්ටර්ස් ල කියල තියෙන්නෙ 27 වගේ වෙද්දි ලමයෙක් හදන්න නෑත්නම් අමාරුවෙයි කියයල ඒකයි ලබන අවුරුද්දෙ බදින්න හිටියෙ
  8. chamal89

    බදින්න හිතන් ඉන්න උන් මෙහෙට වර

    වෑඩක් නෑ බන්... දෑන් ඒකි ට ඒකිගෙ අම්ම තාත්තාත් නෑති වෙල ඉනෙන්නෙ ඒටිකම ඈති වෙන දේවල් ඕනෙ නෑබන් එෆ් බී එක ඩිඇක්ටිව් කරල
  9. chamal89

    බදින්න හිතන් ඉන්න උන් මෙහෙට වර

    වචනයකින් හරි උදව් උන හෑමෝටම ගොඩක් ස්තුතී
  10. chamal89

    බදින්න හිතන් ඉන්න උන් මෙහෙට වර

    අයෙ ඒකෙල්ලව මගෙ ලගට ගන්න බෑ බන් ඕක මට අහු උනානම් මම සමා ව දීල මගෙ ලගට ගනී ඒත් මේක අහු උනේ අපේ අම්මිගෙම අතට... ඒක නිසා ඒකනම් කොහොමත්ම කරන්න බෑ ස්තූතී සහෝ
  11. chamal89

    බදින්න හිතන් ඉන්න උන් මෙහෙට වර

    හිත හදාගන්න සෑහෙන්න අමාරු උනා මච්නග් ඒත් මගෙත් එක්ක ඉන්නව හොද යාලුඔ දෙන්නෙක් උන් දෙන්න අම්ම අයිය ඔක්කොම මාත් එක්ක එකටම හිටිය මචන් ඒක නිසා මෙහෙම හරි ඉන්නව

    No contents