කුකුල්ලු.., අද මේ පොඩි අඩියක් ගහලා ආවා යාළුවෙක් ගේ ගෙදර ගිහින්... ඌ බන් බඳින කොට කෙල්ල ටොයියා කෑල්ල වගේ හිටියේ කෙට්ටුවට..දැන් බඩ දරු අම්මෙක්.. පට්ට විදියට මහත් වෙලා.. පට්ට කැත වෙලා.. 🤮
මොකද්ද බන් හේතුව.. මම දැකලා තියෙනවා සුද්දියෝ බබා හම්බෙන කාලෙත් ලස්සනට ඇඟ මේන්ටේන් කරනවා.. බබා හම්බුනාට...