1. AloneGuy90

    Lasantha gonna get a HUMMER

    ඔන්න අපේ දීපාල් ලසන්ත අයිය හමර් එකක් බස්සන්න යන්නේ. බලපන්නේ පිස්සු හැදෙන සල්ලි කඳක් ;) කෝටි 10ක විතර වාහනම තියෙනව යකෝ :baffled::D පොරගෙ අලුත්ම ටැග් ලයින් එක FIVERR කරල $5 ගාන හොයල ගොඩ ගිය අපේ කාලේ මිනිස්සු. මෙන්න බලල හැදෙනවනම් මිනිස්සු. :D:D:D
  2. AloneGuy90

    Dialog ekka salli hoyamu

    උබල දන්නේ නැති උනාට ලංකාවේ සමහර එවුන් මාසෙට ලක්ෂ ගනන් හොයනව එක එක ට්‍රික් වලින්. මේකත් ඒ වගේ සයිට් එකක් 5for5.lk මේක කරන්නේ Ashan Eranga කියල ඩයල් එකක්. මූ කරන්නේ ඇඩ්ස් නෙට්වර්ක් වල ඇඩ්ස් දාල පොඩි පොඩි සයිට් වල බැනර් ඇඩ්දාන එක කෙල්ලොන්ගේ අඩනිරුවත් පිංතූර එක්ක. ඉතින් ඕන නොදන්න ගොබිලො ඕව ක්ලික්...
  3. AloneGuy90

    free website ekak hadmu. salli hoyamu

    අද මම කියල දෙන්න යන්නේ උබලට කොහොමද නොමිලේ පට්ට වෙබ් සයිට් එකක් හදන්නේ කියල. හදන්න යන්නේ mobile වෙබ් එකක් අර jayasrilanka.net එක වගේ. සත පහක් වත් යන්නෑ. wapka.mobi එකට ගිහින් email එක දීල හදාගනින්. පට්ට සරලයි අප්ලෝඩ් කිරිල්ලක් තියෙන්නේ. ඔය slt night time data ඉතිරි වෙන උන්ට ගේමක් නෑ. අනික මුන්...
  4. AloneGuy90

    ආණ්ඩුවත් එක්ක

    මචං උබලට මේ ගැන මොකද හිතෙන්නේ? මචං ලංකාවේ ආණ්ඩුවට ඕනම වෙලාවක අපිට කෙලින්න පුලුවන්නේද බන්? හිතපන් අපි බැංකුවක දාන සල්ලි මොකක් හරි බොරු මගුලක් දාල රජයට පවර ගන්න පුලුවන් ටැක්ස් ගහල සේසතම හූරගන්න පුලුවන්. ඉඩම් කෑල්ලක් ගත්තොත් උබට අයිති නෑ මේක අයිති මූට ..... :baffled: ආන්ඩුව කියන කියන විදියට තමා...
  5. AloneGuy90

    Jayasrilanka

    මචංල මට තියෙන ගැටලුවක් තමයි ලංකාවේ අවුරුදු ගානක් තිස්සේ එක දිගට කරන් එන wap සයිට් ගැන. හැමෝම දන්න jayasrinet එක බලපන්. පට්ට ට්‍රැෆික් එකක් තියෙන්නේ. මුන් මොකදට බන් මේව කරන්නේ? ඇඩ්වලින් සල්ලි හොයන්නද? රත්නපුරේ ඩයල් එකක් කරන්නේ. පොර තව සයිට්ස් දාල slmobi / sriyoutube වගේ ඒ වගේම පට්ට ඇක්ටිව් දවසට...
  6. AloneGuy90

    Bus eke kella

    මම ගිය ඉරිද ගාල්ල කරාපිටිය හොස්පිටල් එකට ගියා මගේ යාළුවෙක් ඇක්සිඩන්ට් වෙලා බලන්න. ගහින් එන ගමන් බස් එකට නැග්ග කෙල්ලෙක් අවුරුදු 25-27ක වගේ. ඒකි බස් එකේ ඩ්‍රරයිවර්ට සෙටප් එක වහන්න කියල. පටන්ගත්ත කියවන්න. ඒකි සෙල් කරනව ලර්නින් පැක් වගයක්. එකක් රුපියල් 500යි. එක එක ඒව තියෙනව ඉංග්‍රීසි, ගණිතය...
  7. AloneGuy90

    Redline Technologies Review 2016

    මේක පබ්ලික් දාපු පෝස්ට් එකක්. ඒනිසා දෙද්ද උස්සන් එන්න එපා ;) ඔන්න මුලින්ම කිව්ව :lol: ලංකාවේ පට්ට gaming computers ගහන උන්, හයි එන්ඩ් පාට්ස් ගන්න උන් යන ප්‍රධාන පෙලේ ආයතනයක් තමයි redline tech කියන්නේ. මුන් ඉස්සර හොද උනාට දැන්නම් පාරිබෝගිකයෝ වටේ යනවනවලු. :dull: එක්කෙනෙක් නෙමේ කියල තියෙන්නේ බර...
  8. AloneGuy90

    Kageda mee linda? ha ha

    mema linda kapa aththe katada? :rofl::rofl::rofl: viwaridi pilithura labadee watina thyaga labaganna. :lol::lol::lol: http://www.elakiri.com/forum/showthread.php?t=1745092&page=4 :baffled:
  9. AloneGuy90

    Online ganika business in Sri Lanka

    ඔන්න බලපන්කො ඉතින් ලංකාවට ගිය කල. ටෙක්නොලජි එක වැරදි වැඩ වලට යොදාගැනීම.
  10. AloneGuy90

    Best language to build a POS system

    machanla mata mula indan magema kiyala POS system ekak gayanna ona. so mokakda hondama lang eka? c# java? mama nam godakma kamathi web based yanna. but barcode scanning, bulk printing wage ewa PHP ekka wadiya reliable naa :nerd::nerd::nerd:
  11. AloneGuy90

    Deepal Lasantha porak wela iwarai

    මම අද දැම්මනේ දීපාල් අයිය සහ අනිත් මිලියනර්ස්ල ගැන ත්‍රෙඩ් එකක්. දීපාල් අයියා කවුද කියල සාමාන්‍ය හැගීමක් මේකෙ උන්ට තිබ්බට ඇත්තට එයා මෙච්චර සල්ලි කාරයෙක් කියල හැමෝම දැනන් උන්නෙ නෑ. :rofl::rofl::rofl: දැන් හැමෝටම ඕන එයාගේ යාළුවෙක් වෙන්න. හෝ ගාල කිරියේ උන් එයාව fb search කර කර friend request...
  12. AloneGuy90

    Sri lanka Fiverr Multi Millionaires

    අද නිවාඩු දවසේ ගෙදර ඉන්න වෙලේ මේක දාන්නේ මේක බලල පොඩි හරි ගටක් අරන් කීයක් හරි තමන්ගේ මහන්සියෙන් දැනුමෙන් හොයන්න පොඩි පෙලබවීමක් කරන්නයි. මේ සෙට් එකේ අංකට එකට ඉන්නේ එළකිරියෙත් ඉන්ටර්නෙට් මනි කියල දීපු සහ ගොඩක් ප්‍ර‍ජා සත්කාරයන් කරපු සහ කරන දීපාල් ලසන්ත කියන අයිය සහ එයාගේ fiverr කරන මල්ටි...
  13. AloneGuy90

    name for a new tech startup

    kollane mama gedara kaallaka podiyata thama mallila 2nk ekka web and mob apps business eka karan yanawa. thama wadi kalak naa. mechchara kal mama project gaththe mage personal branding use karala. but dan business branding ekakta yanna kamathi. mata honda trendy 4-5 letter short lassanata...
  14. AloneGuy90

    Laptop under 85k

    kollane mata 85ka aduwen gannna dan market eke thiyena elama lap top eka mokakda? lap eka lassana wennath ona. 85ta wadi eewa kiyanna epa. mata thawa badu wagayak gannath thiyenawa. :yes:
  15. AloneGuy90

    Fake account detected

    Fake account detected
  16. AloneGuy90

    E5172s - 920 Dialog router unlock

    machanla E5172s - 920 Dialog router meka unlock karanna puluwanda?
  17. AloneGuy90

    Horakam karanna yanne

    මචං මම හොස්ටින් එකක් ගත්තා ශෙයාරඩ් මගේ ක්ලයින්ට් ලගෙ සයිට් දාන්න දැනට සයිට් 5ක් දුවනව. මචං මම බැලුවේ ඔය ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් සයිට් වල දෙන tv series, movies, music albums කෙලින්ම උන්ගෙ සර්වර් වල ඉදන් මගේ එකට ඩවුන් කරගෙන ස්ටෝර් කරන් ඉන්න. මේක නිසා මගේ හොස්ටින් එකවුන්ට් එක කෙලවෙයිද? ගිගා බර ගානක් යන...
  18. AloneGuy90

    eliyata bahala balapan ahasa

    පිටසක්වලයො ඇවිල්ලද කොහොද යකෝ. මිදුලට බැහැල බලපල්ල සුදු විශාල පුල්ලි එහේ මෙහේ යනව. ටිකක් බලන් ඉදපන් ගිය ගහන් එන්නේ නැතුව. :)
  19. AloneGuy90

    Mata epaa wela ooiii thiyenne

    මම බන් පාට් ටයිම් කීයක් හරි හොයාගන්න කියල සයිට් ගහන්න ගත්ත 4ක් දැනට ගැහැව. ඔය කස්ටමර්ල 4 දෙනාගෙන් එකෙක්ගෙන් කිසි අවුලක් නෑ. :cool: ඒත් බන් අනිත් 3න් දෙනා. :growl::growl::growl: එපා වෙලා බන් ඉන්නේ. 3න් දෙනාගෙන් ගොඩක්ම වදේ 2න්නෙක්ගෙන් ඒත් අනිත් එකත් දවස් 2කට සැරයක් හරි කෝල් කරනවමයි. :( මහ මානිස...
  20. AloneGuy90

    Debug DCP UPS

    මචංල debug ල DCP කියල ලංකාවේ ගහන ups එකක් විකුනනව නේද? ඒක හොදයිද? මට UPS 7 ක් විතර ගන්න ඕන බන් ලොට් එකක් අරන් කෙල උනොත් අපරාදෙ මගේ සල්ලි. techzone ල ගේන එකක් තියෙනව. ඒකේ නම අහලත් නෑ. prolink ගන්නත් නෑ. මට එකෙක් කිව්ව dcp එක ගොඩක් සිම්පල්ලු සංක්‍රීරන බෝඩ් එකක් නෑලු. රෙපයා කරන්න උනත් ලේසිලු...

    No contents