මචංල මට තියෙන ගැටලුවක් තමයි ලංකාවේ අවුරුදු ගානක් තිස්සේ එක දිගට කරන් එන wap සයිට් ගැන. හැමෝම දන්න jayasrinet එක බලපන්. පට්ට ට්‍රැෆික් එකක් තියෙන්නේ. මුන් මොකදට බන් මේව කරන්නේ? ඇඩ්වලින් සල්ලි හොයන්නද? රත්නපුරේ ඩයල් එකක් කරන්නේ.
පොර තව සයිට්ස් දාල slmobi / sriyoutube වගේ ඒ වගේම පට්ට ඇක්ටිව් දවසට බර ගානක් ෆයිල්ස් අප්ලෝඩ් කරනව.
පොර සයිට් එකේ ඩිසයින් එක ගැන ෆෝකස් කරන්නෑ කන්ටෙන්ට් එක තමයි ෆෝකස් කරල තියෙන්නේ. දැන් ගූගල් කරාම ගොඩක්ම එන්නේ මේ සයිට්වල රිසල්ට්ස්.
අනික මොනවගේ ස්ක්‍රිප්ට් එකක්ද දන්නෙත්නෑ මූ යූස් කරන්නෙ.
උබලත් මේකෙන් බාල ඇති සිංදු. මොනා උනත් පට්ට ස්පීඩ් සයිට් එක.
නිකන් සයිලන්ට් එකේ ගේමක් ගහන ඩයල් එකක්.