1. malakadss

    ගෝඨාභයගේ නමත් අමෙරිකානු පුරවැසිභාවය ඉවත&

    ගෝඨාභයගේ නමත් අමෙරිකානු පුරවැසිභාවය ඉවත& අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගත් පුද්ගලයන්ගේ නාම ලේඛනයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම එරට රජය විසින් ඇතුළත් කර තිබේ. එරට බදු ගෙවීමේ වගකීමෙන් නිදහස් වන්නන්ගේ නාම ලේඛනය මෙලෙස අමෙරිකානු එක්සත් ජනපදය විසින් අද (08) නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණි...
  2. malakadss

    සමණල් රාජධානියට ඈතුලු වූ ආගන්තුකයා

    සමණල් රාජධානියට ඈතුලු වූ ආගන්තුකයා සමනල්ලුන්ගේ ලෝකයට ඈතුලු වෙච්ච ඩ්‍රෝන් එකක්. හමින්බර්ඩ් කෙනෙක් වගේ හදපු ඩ්‍රෝන් එකකින් ගත්ත වීඩියෝ එකක්. බලන්න lWOySU_hAz0
  3. malakadss

    ප්‍රවේශම් වෙන්න- ඩෙන්ගු සහ කොවිඩ්

    ප්‍රවේශම් වෙන්න- ඩෙන්ගු සහ කොවිඩ් බලන්න සින්ගප්පූරුවේ හදුනාගත් දේවල්. ඩෙන්ගු සහ කොවිඩ් දෙකම තියෙන රටවල්වලට මුහුණ දෙන්න වෙන ප්‍රශ්ණ. කරුණාකරලා නිවාස අවට පිරිසිදු කරන්න. ඩෙන්ගු වලට නෑගිටින්න තියන්න එපා. හෑමෝම ඉන්නේ ගෙවල් වලනේ. සුද්ධ කරන්න ඩෙංගු ජානපදික (endemic) ප්‍රදේශ වල කෝවිඩ් -19 රෝගය...
  4. malakadss

    හිටපු හමුදාපති සරත් ෆෝන්සේකා

    හිටපු හමුදාපති සරත් ෆෝන්සේකා මේක හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ගෑන ලියවිච්ච හොදම ලිපියක්. දේශපාලනය අමතක කරලා, සරත් ෆොන්සේකා කියන දේශපාලුවා අමතක කරලා අපිට යුද්ධේ දිනලා දීපු හමුදාපතිතුමා ගෑන කියවමු. 2005 දෙසැම්බර 12 ලංකාවේ හමුදාවේ වැඩකාරයා පුටුවට ආපු දවස.එවකට මේජර් ජනරල් සරත් ෆොන්සේකා හමුදාපති...
  5. malakadss

    මොකක්ද මේ සීන් එක?

    මොකක්ද මේ සීන් එක? මොකක්ද මේ සීන් එක? කොල්ලෙකුයි කෙල්ලෙකුයි අහුවෙලා උන් දෙන්නවා බෑන බෑන වීඩියෝ කරලා කියලා සීන් එක යන්නේ. මොක්කද බන් අපේ මිනිස්සුන්ට තියෙන අමාරුව දෙන්නෙක් එකට හිටියම. ඒක උන්ගේ කෑමෑත්තනේ. අඩු වයස නම් පොලිසියට දෙනවා මිසක් ඔහොම කරන එක හරිද?
  6. malakadss

    Ted Kaczynski – The UNABOMBER

    බුද්ධිමත් බෝම්බකරුවගේ කතාව - The UNABOMBER තියෝඩර් ජෝන් කෑසින්ස්කි 1942 දී උපන් ඈමරිකානුවෙක්. ඉහල බුද්ධියකින් හෙබි ගණිත මහාචාර්යවරයෙක් වූ ඔහු ප්රසිද්ධ වන්නේ ඈමරිකාවේ සිටි ඉහලම ගණයේ අපරාධකරුවෙක් ලෙසයි. වසර ගණනාවක් තිස්සේ විශ්ව විද්යාල සහ ගුවන් යානා ඉලක්ක කර පාර්සල් බෝම්බ ප්රහාර එල්ල කිරීම නිසා...
  7. malakadss

    සුමන්තිරම් ලන්කාවේ නීතිය විහිලුවට ගන්න හ

    සුමන්තිරම් ලන්කාවේ නීතිය විහිලුවට ගන්න හ 20:45 ඉදන් බලන්න. සුමන්තිරම් ලන්කාවේ නීතිය විහිලුවට ගන්න හෑටි. රටේ ඈදිරිනීතිය දෑමීම මහේස්ත්‍රාත්තුමා නීතී විරෝදී කියලා රන්ජන්ට ඈප දුන්නා කියලනේ කිව්වේ. නමුත් බලනකොට ඒ කාරනවා සලකලම නෑ ඈපදීමට.මූ රටේ හෙන කලබලයක් ඈති කරන්න හිතන් කරපු ප්‍රකාශයක්. නමුත් පක්ශ...
  8. malakadss

    දරුවන්ටත් අවි පුහුණුව

    දරුවන්ටත් අවි පුහුණුව හිතාගන්න පුලුවන්නේ මේ අරාබී පාසල් කියන ඒවායේ වෙන දේවල්. අනිවාර්යයෙන් ඊලග මරාගෙන මෑරෙන සෙට් එක හදලා තියෙන්නේ. එයාලගේ ආණ්ඩුවක් තමා ඕනේ ඊලග පියවරට යන්න සහරාන් වනාතවිල්ලුව පාසලක දරුවන්ටත් අවි පුහුණුව දීලා වනාතවිල්ලුවේ පාසලක ඉගෙනුම ලැබු දරුවන්ට සහරාන් ගේ කණ්ඩායම අවි...
  9. malakadss

    සෑබෑ විරුවෝ

    වසර 1990 දී මුලතිව් හමුදා කදවුර LTTE ත්‍රස්තවාදීන් විසින් සම්පුර්ණයෙන් වට කෙරිණ. ඒ තුල සිර වූ හමුදා කණ්ඩායමට සැපයුම් ලබා දෙන්නට හෝ ඔවුන් එළියට ගැනීමට නොහැකි තත්වයක් උදාවිය. ඔවුන් බේරා ගැනීමට සදහා කඳවුරු නිදහස් කර ගැනීමට සාකච්ඡාවක් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බැකඩුවගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලයේ...
  10. malakadss

    කවුද යුතොපියාවක ජීවත් වෙන්න කෑමති?

    කවුද යුතොපියාවක ජීවත් වෙන්න කෑමති? කවුද යුතොපියාවක ජීවත් වෙන්න කෑමති. බටහිර රටවල් යාම්තාක් දුරකට මේ වගේ නේද? https://www.facebook.com/roshan.marlon/posts/4167372179943264 යුතෝපියාව Utopia රජුට විරුද්ධ වීමේ වරදට 1535 දී හිස ගසා දැමුණු Thomas More නම් ඉංග්‍රීසි ජාතික දාර්ශනිකයාගේ...
  11. malakadss

    අද වෑනි දිනක සිදු වූ ගුවන් යානා අනතුර

    අද වෑනි දිනක සිදු වූ ගුවන් යානා අනතුර අද වෑනි දිනක සිදු වූ ගුවන් යානා අනතුර ඇලෝහා එයාර්ලයින්ස් 243- හවායි හි හිලෝ සහ හොනොලුලු අතර දේශීය ගුවන් ගමන් සදහා යොදා තිබූ ගුවන් යානයක් වන බෝයිං 737-297, ලියාපදිංචි අන්ක N73711 1988 අප්‍රේල් 28 වෑනි දින සුපුරුදු ගුවන් ගමනේ යෙදී සිටියා. අඩි 24.000...
  12. malakadss

    රොබින් කෑවෙන්ඩිෂ්ගේ කතාව

    රොබින් කෑවෙන්ඩිෂ්ගේ කතාව රොබින් කෑවෙන්ඩිෂ් 1930 දී උපන් බ්රිතාන්ය ජාතිකයෙක්. වයස අවුරුදු 28 දී ඔහු පොලියෝ රෝගයට ගොදුරු වෙනවා. එතෑන් පටන් 1994 දී මියයන තුරුම ඔහු ජීවත්වන්නේ වෙන්ටිලේටරයේ ආධාරයෙන්. පොලියෝ රෝගය නිසා ගෙලින් පහල මුලු ශරීරයම අප්රාණික වෙනවා. 1958 දෙසෑම්බරයේ කෙන්යාවේදී රෝගයට ගොදුරු...
  13. malakadss

    මැකෝ - සජිත් ගැටෙති

    මැකෝ - සජිත් ගැටෙති කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පිළිබඳව දිනෙන් දිනම අලුත් තොරතුරු වාර්තා වෙමින් තිබෙන තත්ත්වයක් තුළ දේශපාලනය උඩු යටිකුරු වී තිබේ. ආණ්ඩුවට මේ වන විට මුහුණදීමට ඇති ප්‍රධානතම අභියෝගය කොරෝනා වසංගතය වන අතර ඊට මුහුණදීම සඳහා හැකිතාක් තහංචි දමමින් ජනතාව වින්‍යානුකූල ක්‍රියාමාර්ගවලට...
  14. malakadss

    බීටල් නොමෑකෙන මතක

    බීටල් නොමෑකෙන මතක අවුරුදු ගානක් අපිට ආපස්සට යන්න බැරි උනාට අවුරුදු ගානක් එක තැනම හිටිය දේවල් ඕන තරම් තියේ.. අද කියන්නේ ඒ වගේ කතාවක්.. මේක හම්බෙලා තියෙන්නේ 2014 ඒ හම්බෙනකොටත් මේක අවුරුදු 20ක් විතර එක තැනම තිබිලා. බීටල් එකේ දවසක් කෙනෙක් බ්‍රේක් අලුත්වෑඩියාවකට ඇවිත් ගැරිජ් එකට. බේක් හදාගෙන...
  15. malakadss

    පරණ පාර්ලිමේන්තුව කෑදවිය යුතුද ???

    පරණ පාර්ලිමේන්තුව කෑදවිය යුතුද ??? මේ වෙලාවේ පරණ පාර්ලිමේන්තුව නෑවත කෑදවන්න ඕනේද නෑද්ද?
  16. malakadss

    පාර්ලිමේන්තුව නෑවත කෑදවන්නලු

    පාර්ලිමේන්තුව නෑවත කෑදවන්නලු අද සිරසේ නිව්ස් වල ගියා මම හිතන්නේ සටන වෑඩ සටහන.. ඒකෙදි සුමන්තිරන් තර්ජනය කරනවා උසාවියට ගිහින් පාර්ලිමේන්තුව අරිනවා කියලා. අජිත් පී පෙරේරා, හදුන්නෙත්ති දෙන්නත් කියනවා පාර්ලිමේන්තුව අරින්න කියලා. අපි චන්දේ එපා කියලා කිව්වා. ඒ වගේම පාර්ලිමේන්තුවත් එපා කිව්වා. දෑන්...
  17. malakadss

    කෝටි 90 කෝ හිටන්???

    පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් ජනතාවට දුන් කෝටි 90 කෝ? සිරා ඒකටත් ෂොට් එක දීලද? පසුගිය අවුරුද්දේ පාස්කු ප‍්‍රහාරයෙන් පීඩාවට පත්වූ, අවතැන් වූ, ජීවිත හා දේපල හානි වූ ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන්, ඔවුන්ගේ ජීවනෝපායන් යළි ගොඩනැංවීමට ලෝක මුස්ලිම් ලීගය හිටපු ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට දුන්...
  18. malakadss

    ගොලුබෙලි පිල්ලිය

    ගොලුබෙලි පිල්ලිය ගොලු බෙල්ලන්ගේ සිරුරේ වෑඩෙන පරපෝෂිතයෙක්. ගොලු බෙල්ලගෙන් යෑපිලා අන්තිමට ගොලු බෙල්ලව බිල්ලට දීලා ජීවන චක්‍රය සම්පූර්ණ කරන හෑටි Go_LIz7kTok
  19. malakadss

    ලොව දරුණුම ගුවන් යානා අනතුර

    ලොව දරුණුම ගුවන් යානා අනතුර විසිවන සියවසේ ලොව දරුණුම ගුවන්යානා අනතුර – ටෙනරිෆ් ඛේදවාචකය ලොව ආරක්ෂාකාරීම ප්‍රවාහන මාධ්‍යය ගුවන් යානය ලෙස හැඳින්වුණත් ගුවන් යානා අනතුරකදී දිවි බේරාගන්නට ලැබෙන්නේ ඉතාමත් අල්ප දෙනෙකුටයි. යතුරු පැදි, මෝටර් රථ වලට සාපේක්ෂව ගුවන් ගමනකදී මිනිසෙක් අනතුරකින් මිය යාමට ඇති...
  20. malakadss

    අප්‍රිකාවේ චේ ගුවේරා - තෝමස් සන්කාරා

    අප්‍රිකාවේ චේ ගුවේරා - තෝමස් සන්කාරා While revolutionaries as individuals can be murdered, you cannot kill ideas - Thomas sankara https://roar.media/sinhala/main/features/thomas-sankara-africa-che-guevara/ සෞඛ්‍යය සහ යටිතල පහසුකම් සංවර්ධනයේ දී සන්කාරා වැදගත් වැඩකොටසක් සිදු කළා. රට පුරා...

    No contents