මම දන්න තරමින් අරවින්ද මහේල සන්ගා මේ කිසිම කෙනෙක් දේශපාලනයේ ඉත්තො වුනේ නෑ. නමුත් මහින්දානන්ද, අශ්ප සුමති වගේ දේශපාලන ධාතු සුනඛයන් මේ වටින මිනිස්සුන්ගේ කාලය විනාශ කරලා ඔවුන් අනවශ්ය පීඩනයකට ලක් කරනවා. මේ වෙලාවේ බොරදියේ මාලු බාන තව සෙට් එකක් ඉන්නවා.
ලන්කාවේ ක්රිකට් ලෝලීන්ගේ වගකීම දේශපාලනයෙන්...