බීටල් නොමෑකෙන මතක

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    බීටල් නොමෑකෙන මතක

    අවුරුදු ගානක් අපිට ආපස්සට යන්න බැරි උනාට අවුරුදු ගානක් එක තැනම හිටිය දේවල් ඕන තරම් තියේ.. අද කියන්නේ ඒ වගේ කතාවක්.. මේක හම්බෙලා තියෙන්නේ 2014 ඒ හම්බෙනකොටත් මේක අවුරුදු 20ක් විතර එක තැනම තිබිලා.



    බීටල් එකේ දවසක් කෙනෙක් බ්‍රේක් අලුත්වෑඩියාවකට ඇවිත් ගැරිජ් එකට. බේක් හදාගෙන වැඩ ටික ඉවර කරලා වාහනේ රවුමකුත් ගිහිල්ලා. බාස් මාමට අත්තිකාරම් මුදලකුත් ගෙවලා වාහනේ අයිති කෙනා ගිහිල්ලා..ටික කාලයක් ගියාට මේ වාහනේ අයිති කෙනා ඇවිල්ලා නෑ බාස් මාමත් අවුරුදු කීපයකින් අවසන් ගමන් ගිහිල්ලා..



    ඒත් කාර් එක තාමත් එතනමයි.. කාලයක් ගෙවිලා යද්දි බාස් මාමගේ දරුවෝ මේ වාහනේ වත්ත කෙර්වලේ කොස් ගහක් යටට ගාල් කරලා.. මේ ඉඩම් වල අයිතියත් වෙනස් වෙලා.. වට පිටාවේ ගෙවල් හැදිලා.. වාහනේ තියන තැනට යන්න පුලුවන් පාරක්වත් නැති තරම්..



    වාහනේ හම්බෙනකොට තිබිලා තියෙන්නේ මේ තත්වෙන්.. වාහනේ දැන් තියෙන්නෙ මට මේ කතාව කිව්ව කෙනා ලග.. අවුරුදු ගානකින් හරි මේක මෙහෙම විසදුන එක ගැන පුංචි සතුටක් තියේ.. මේවගේ වාහන විකුනන් කන අය අතරේ මේහෙම එකක් හදන එකත් ලොකු දෙයක්..


    93884255_2354514401512891_360131714984443904_n.jpg



    93966792_2354514408179557_8439384885784739840_n.jpg


    94017395_2354514454846219_2837032693093367808_n.jpg
     
    • Like
    Reactions: HypermaD2 and IKL

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    වාහනේ කලින් අයිති කාරයට ඇත්තටම මොනා වෙන්ඩ ඇතිද

    මටනම් හිතෙන්නෙ ඌ අන්තිම වතාවට ඒකේ වටයක් පැදලා ඒක අතඇරලා දාලා යන්න ඇති හිතහදාගෙන
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Hadapu photos nedda?


    ඕක හෑදුවේ නෑ බන්. පාර්ට්ස් ගලවලා ගෙනාවේ. ගේන්න පාරක් නෑ. ගෙවල් හදලා තාප්ප බෑදලා ඕක වට කරලා. ඕකෙන් ගෙනාපු එවායින් වෙන එකක් ගොඩ දෑම්මා
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    pare parts tiyeda ban owata dan ?

    kollonta padinna hoday




    බඩු තියෙනවා. ටිකක් ගණන්. ඕනේ නම් කියපන් අපේ කරන එකෙක් ඉන්නවා සෙට් කරලා දෙන්නම් ගන්න තෑන් අහගන්න
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    ඕක හෑදුවේ නෑ බන්. පාර්ට්ස් ගලවලා ගෙනාවේ. ගේන්න පාරක් නෑ. ගෙවල් හදලා තාප්ප බෑදලා ඕක වට කරලා. ඕකෙන් ගෙනාපු එවායින් වෙන එකක් ගොඩ දෑම්මා

    ගොඩ දාපු එකේ photoes දාන්ඩ බලන්ඩ