1. malakadss

    අම්මට දෑනුන දරු දුක දෑනුන අම්මා

    අම්මගේ අනියම් සෑමියා අතින් අපහරණයට ලක් වෙච්ච දෑරියක්. වයස 14. තමන්ගේ අම්මා තමන් ගෑන නොබෑලුවට මේ පුන්චි දරුවා තමන්ගේ දරුවව ඉල්ලනවා. මේ අපරාධේ කරපු එකාගේ ඈට දෙක ගලවලා දෙන්න ඕනේ හප හප ඉන්න තම සිගිති දියණිය තමන්ගෙන් වෙන්නොකරන ලෙස 14 හැවිරිදි බාල වයස්කාර මවක් ගම්පහ අතිරේක මහෙස්ත්‍රාත් ආර්...
  2. malakadss

    LRT ප්‍රොජෙක්ට් එක නවත්තන්නේ නෑ

    ජපාන එම්බසියෙන් කියනවා ප්‍රොජෙක්ට් එක නවත්තන්නේ නෑ කියලා. පාටලී කියනවා ජපාන ලන්කා මිත්‍රත්වය ඉවරයි. ආයේ ලන්කාවට උදව් නෑ කියලා. කවුද ඈත්ත කියන්නේ...
  3. malakadss

    ඉරාන කොරොනා තෑගී

    උදේ නිව්ස් එක උමාඔය ව්‍යාපෘතිය වෙනුවෙන් ඉරාන කාර්මිකයින් 85ක් දිවයිනට උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු සඳහා ඉරාන කාර්මික ශිල්පීන් 85 දෙනෙකු මෙරටට පැමිණි තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ඊයේ දිනයේ දී මෙරටට පැමිණි ඉරාන කාර්මික ශිල්පීන් PCR පරීක්ෂණවලට යොමු කිරිමෙන් පසු දින...
  4. malakadss

    මුස්ලිම් රාජ්‍යයක් කිරීමේ සැලසුමක්

    https://mawbima.lk/news-more/52949?fbclid=IwAR36t3M8HHctUijPhLGgdtmbku1DDftdHd-41MQRgm5xFZ0R8wQbIkO76B4 පියවර 4ක් ඔස්සේ මෙරට මුස්ලිම් රාජ්‍යයක් කිරීමේ දරුණු සැලසුමක් - විජේදාස සියල්ල හෙළි කරයි
  5. malakadss

    වඩා වෑදගත් වෙන්නේ සියදිවිනසා ගෑනීම් වලක්වා ගෑනීමයි

    වඩා වෑදගත් වෙන්නේ සියදිවිනසා ගෑනීම් වලක්වා ගෑනීමයි. මේ ලිපිය සියදිවි නසා ගෑනීම් හදුනාගන්නා විදිහ ගෑනයි වැදගත් දෙයක් දැක්කාම ඔයාලටත් බලන්න දෙන එක යුතුකමක්.. “මිනිහෙක් මරලා දාලා...” “නෑ එයා සිය දිවි හානි කරගෙන....” “පිස්සුද හලෝ! ඒක ආණ්ඩුවෙන් කරලා තියෙන්නෙ....” “මඟුලක් කතා කරනවා. ඒ මිනිහා...
  6. malakadss

    කල්බදු නොගෙවූ වාහන පැහැරගත්තොත් කොල්ලකෑමේ නීතියට වැඩ

    කල්බදු නොගෙවූ වාහන පැහැරගත්තොත් කොල්ලකෑමේ නීතියට වැඩ කොරෝනා වසංගත සමයේ ලීසීං ණය වාරික ගෙවීමට රජය ලබාදුන් සහන නොසලකා හරිමින් වාහන අත්පත් කරගත් ලීසිං සහ වෙනත් මුල්‍ය සමාගම් වලට එරෙහිව වාහන සොරකම් කිරීම හෝ කොල්ලකෑම යටතේ නෛතික පියවර ගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයා සියලුම පොලිස්ථානාධිපතිවරුන්ට...
  7. malakadss

    11 නැගෙනහිර පොලිස් නිලධාරින් ඝාතනයේ 30 වැනි සැමරුම

    1990 වසරේ ජුලි 11 වෙනිදා සිද්ධ වුනේ තවත් රාජ්‍ය අනුග්‍රහයෙන් සිද්ධ වුන පාවාදීමක්. නැගෙනහිර පොලිස් නිලධාරින් ඝාතනයේ 30 වැනි සැමරුම කොටි ත්‍රස්තවාදීන් එල්ල කළ ප්‍රහාරවලින් 1990 වසරේ ජුලි 11 වැනිදා නැගෙනහිර පළාතේ පොලිස් නිලධාරිහු 600 දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත්වූහ. එම පොලිස් නිලධාරින්...
  8. malakadss

    මළකඩ කාපු අත් ඈරලා දාපු දේවල් ගොඩ දාන එක

    මේ චෑනල් එකේ තියෙන්නේ පරණ, ඒ කියන්නේ ඈන්ටික් බඩු නෑවත සකස් කිරීම ගෑන. පරණ මළ කාපු අයින් කරලා දාපු බඩු නෑවත පණ දීලා ගොඩ දාපුව. අන්තිමට අළුත්ම තත්වෙට ගේනවා.
  9. malakadss

    කෑපෑසිටි චෙක් කරලා ඉවරලු

    කෑපෑසිටි චෙක් කරලා ඉවරලු. කොහොමද පිටිපස්සේ ඉන්න එකාගේ හිනාව. රන්ජගේ කෝල් එකේ අනිත් පාර්ශවයත් පෑත්තකින් ඉන්නවා
  10. malakadss

    මෑද පෙරදිග හිර වෙලා ඉන්න අය වෙනුවෙන්

    මේ අ කු දි ගේ මාධ්‍ය සාකච්චාවක්. මේ වෙලාවේ මෑද පෙරදිග හිර වෙලා ඉන්න මිනිස්සු අන්ත අසරණ තත්වේක ඉන්නේ. ඔවුන් අතර ලෙඩ ඉතා වේගයෙන් බෝ වෙනවා. සුපුරුදු ලෙස කයිවාරු ගෑහිල්ලෙන් එලියට ඈවිත් අ කු දි කියනවා ඔවුන්ට පුලුවන් කියලා ගේන අය බලා ගන්න. ඈත්තටම අපි අර මිනිස්සු ගේන්න ඕනේ හින්දා මේක හොද අවස්තාවක්...
  11. malakadss

    පරිභෝජනවාදය ඉදිරියේ මාකට් වුණ බුදුදහම

    පරිභෝජනවාදය ඉදිරියේ මාකට් වුණ බුදුදහම ගල්කන්දේ ධම්මානන්ද හිමි Galkande Dhammananda Thero
  12. malakadss

    මහර බන්ධනාගාරයේදී මියගිය සිරකරු වෙනුවෙන් උසාවි යනවා

    මහර බන්ධනාගාරයේ දී ඉකුත් මැයි 3 වැනිදා පැනයන්නට තැත්කරද්දී මියගිය බව පවසන තරුණයා, බන්ධනාගාරය තුළ දී පහර දීමෙන් මියගිය බව වාර්තා වී ඇතැයි සිරකරු අයිතිවාසිකම් සුරුකීමේ කමිටුවේ ලේකම් සුදේශ් නන්දිමාල් අද (08) චෝදනා කළේය. මේ වනවිට ඔහුට පහර දුන් බව ඇසින් දුටු සාක්ෂි තමන් සතුවඇති බවත් ඒ නිසා අධිකරණමය...
  13. malakadss

    ස්වාධීන හූල්

    ස්වාධීන හූල් ....හරිම ස්වාධීනයි.. ස්වාධීන කම බේරෙනවා
  14. malakadss

    #JusticeForThariq

    අලුත්ගමදී අවුරුදු 14 ළමයෙක් ඈදිරිනීතිය තියෙන වෙලාවක බයිසිකලේ ගිහින් තියෙනවා. ඔටිසම් තියෙන කෙනෙක්. පොලිසියෙන් ගහලා. දෑන් අර ඈමරිකාවේ සීන් එකත් එක්ක සම්බන්ධ කරලා මේ ළමයට සාධාරණය ඉෂ්ට කරන්න කියලා සන්ගක්කාර වගේ අය ඈතුලුව බෝහෝ දෙනෙක් හඩ නගනවා. පොලිසියත් නීතිය තමන්ගේ අතට ගෑනීම වෑරදි. ඒ වගේම ළමය ඈදිරි...
  15. malakadss

    රාජිතට එරෙහිව ඊයේ දුන් තීන්දුව

    රාජිතට එරෙහිව ඊයේ දුන් තීන්දුව මේක දකින්නේ දේශපාලකයින්ට උසාවිය අභියෝගයක් වීමක් විදිහට. පාට කණ්ණාඩි අමතක කරලා කියවලා බලන්න. https://www.facebook.com/hherath1/posts/3508422162520037 දැන් ඔබේ වීරයා වන දේශපාලකයාට බලය අහිමිවූ කාලයක වංගු ගසා පුද්ගලික රෝගලකට ඇතුලු වී බේරී ආ නොහැක. මන්ද...
  16. malakadss

    මුහුදු මහා විහාරයේ ඉඩම් රෑකි නිලධාරීන්ට &#3473

    මුහුදු මහා විහාරයේ ඉඩම් රෑකි නිලධාරීන්ට &#3473 කොහොමද හම්බස් ලගේ ගෑම්ම. බලෙන් රජයේ පුරාවිද්‍යා ඉඩම් අල්ලගෙන ඊට පස්සේ නීතියෙන් කටයුතු කරනකොට පොලිසි ගිහින්. පොලිසියත් ගොරකා දඩමස් කරන්න හදනවද මන්දා මුහුදු මහා විහාරයේ ඉඩම් රකින්නට ගිය නිලධාරීන්ටත් එරෙහිව පරීක්ෂණ...
  17. malakadss

    මිලේනියම් සිටි - අපකීර්තිමත් පාවාදීම

    මිලේනියම් සිටි - අපකීර්තිමත් පාවාදීම තමන්ගේ රට වෙනුවෙන් අප්‍රමාණ කෑපකීරීම් කරමින් සිටි හමුදා බුද්ධි කණ්ඩායමකට කිසියම් පිරිසකගේ වුවමනාව මත පොලිස් නිලධාරියෙක් කල මහා විනාශය. මිලේනියම් සිටි සිද්ධිය බොහෝ දෙනෙක් දන්නවා. ඒත් එම වෑටලීමෙන් පසු සිදු වූ විනාශය සහ කොමිසම් මගින් දුන් තීන්දු පිලිබදව බොහෝ...
  18. malakadss

    Manhunt: Deadly Games

    Manhunt: Deadly Games Manhunt දෙවන කොටස. මීට කලින් ත්‍රෙඩ් එකක් දෑම්මා මේකේ පලවෙනි කොටස ගෑන Unabomb. මේ කතාවේ තියෙන්නේ බෝම්බයෙන් මිනිස්සු බේර ගත්ත කෙනෙක්ම වීරයාගෙන් සෑකකරුවෙක් බවට පත්වෙන හෑටි සහ ඔහුගේ ජීවිතයට වෙන බලපෑම. ඈට්ලන්ටා ඔලිම්පික් බෝම්බ ප්‍රහාරය එල්ල වෙන්නේ 1996 දී. ඒ හා සම්බන්ධ සත්‍ය...
  19. malakadss

    විජයගේ ඝාතනය

    විජයගේ ඝාතකයා ඇල්ලූවේ මෙහෙමයි වේලාව දහවල් දොළහට ආසන්න ය. විජය සිය පුතු විමුක්ති හා දියණිය යශෝධරා සමඟ නිවසින් පිටතට පැමිණෙමින් සිටියේ ය. නිවසේ ගේට්ටුව දක්වා පැමිණි විජය ගේට්ටුව ඉදිරිපිට ටැක්සි රියදුරු හේමපාල හා ආරක්ෂක නියාමක පතිරාජ සමඟ කතා බස් කළේය. ඒ අතරතුර 27 ශ්‍රී 2727 ඩැට්සන් පිකප් වාහනය...
  20. malakadss

    උදය මහතාගේ වගා උපදෙස්

    උදය මහතාගේ වගා උපදෙස් උදය ඔබේ ගෙවත්තට රූපවාහිනියේ රිවිදින අරුනෑල්ල වෑඩසටහනේ වගා උපදෙස් දුන්න උදය මහතා කාටත් මතක ඈති. ඔහුගේ වගා උපදෙස් තියෙන යු ටියුබ් නාලිකාවක් දෑන් තියෙනවා. දෑනට එහි වෑඩ සටහන් දහයකට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. බලන්න eoCBQDAIM6k රූපවාහිනියේ රිවිදින අරුනෑල්ල එක් වෑඩසටහනක්...

    No contents