1. ST.PIERRE

    Only fan

    Only fan එකේ පෙමන්ට කරන එක නීති විරෝදිද? එක ඉලිගල් වෙබ් එකක්ද?
  2. ST.PIERRE

    credit card

    ganna hoda credit card ekak kiyapanko.hodata badu gaddi discount thiyena
  3. ST.PIERRE

    phone ekata wathura giya

    samsung A32 ekak.toilet eke watuna.man sanitizer dala pihaduwa.hodata wada kara tikakin touch wada na.selfie cam eke wathura wage athulen thiyenawa.goda danna baida.off karannath ba
  4. ST.PIERRE

    අත පාවිච්චිය

    අත පාවිච්චිය වයසත් එක්ක අඩු වෙන සීන් එකක් තියෙනවද? ඉස්සර ඩේලි ගහපු මම 3 days වගේ ගහන්නේ.ඉරෙක්ට් උනාට හැමදාම ගහන්න තරම් ෆීල් එකක් නෑ.නින්දත් යනවා 10 වෙද්දී දැන් .....3 days වලින් පස්සේ උනත් සමහර වෙලාවට මැදදී හිස් ගතියක් දැනෙනවා මයින්ඩ් එකේ......උබලටත් මෙහෙමද ?
  5. ST.PIERRE

    Tea

    පිටි කිරි බොන එක නැවැත්තුවා. නෙස්තමොල් බොන්නත් බැහැ.කෝපි බෝන්නත් බැහැ. උබල බොන තේ වර්ග කියපන්කෝ. හොඳ තේ වර්ගයක්.
  6. ST.PIERRE

    recovery

    phone eke gmail awlak gihin phone ekama reset una.kohomada recovery karanne? app ekakwath kiyapanko
  7. ST.PIERRE

    Guitar

    අලුතෙන්ම 15-16 ට තියෙන එකක් ගන්නද නැත්තම් used Japan guitar එකක් ගන්නද? අලුතෙන්ම ගන්න තියෙන්නේ marverick , fender.ඒවා indunisian. Japan එක toyoma කියල එකක්
  8. ST.PIERRE

    I tune pay

    Mama I tune eken app ekak buy kara. 3.3 $ i.eth ban card eka add karannawath mukuth enne nathuwa password eka witharak illala download unane.kohomada un salli ganne?
  9. ST.PIERRE

    Play store pay

    Play store eke app ekak buy karanna card eken gewwoth card suspend weida ?
  10. ST.PIERRE

    Dollers

    යාලුවෙක් කියලා Cloud mining පොඩ්ඩක් ට්‍රයි කරන්න ඩොලර් ගත්තා එකෙක්ගෙන්. මාර ගණන්නේ කියන්නේ.සාමාන්‍ය ගණන් වලට විකුණන උන් නැද්ද මේකේ.නැත්තම් ඩොලර් කරන්න ක්‍රමයක් නැද්ද රුපිස්?
  11. ST.PIERRE

    Logo design

    මම කෙනෙක්ට logo එකක් හදලා දුන්නා.එකේ මැදට මාලුවෙක්ගේ design එකක් ගූගල් එකෙන් හොයලා මම ආයේ ෆොටෝෂොප් වලින් බ්ලැක් වලින් පෙන් තුල් එකෙන් හැදුවා.එහෙම බිස්නස් වැඩකට ගූගල් එකේ ඒවා use කරන එක ඉලිගල්ද? මම එහෙම පිටින්ම දැම්මේ නෑ.
  12. ST.PIERRE

    Chat with suddo

    සුද්දෝ අදුරන්නේවත් නැතුව එක පාරම fb චැට් කරනවද .මට මේ ලඟදි කෙනෙක් මැසේජ් එකක් දාලා තිබ්බා. දැන් වට්ස් අප් නම්බර් එක ඉල්ලනවා.උබලටත් මෙහෙම වෙලා තියෙනවද?
  13. ST.PIERRE

    AliExpress

    AliExpress eken item ekak oder kara.ems eken gennuwe gewala.ada lankawata awe.post wada nathi Hinda hambeida.courier kenek yawala ganna puluwanda? Post Hoda gahunoth nathi weida danne na
  14. ST.PIERRE

    developing

    app developing කිසිම මුලික දැනුමක්වත් නැතුව ඉගෙන ගන්න පුලුවන්ද? අද පොඩ්ඩක් ඉගෙනගෙන youtube එකේ තියෙනවා වගේ සල්ලි හොයන්න නෙවේ.මුල ඉදලා coding වල ඉදලා. ඉගෙනගන්න resources තියෙනවද.....කොහොමද පටන් ගන්නේ......
  15. ST.PIERRE

    hard disk clean

    hard ekak enclosure ekakin usb connect karala cmd eken clean all karanna kochchara wela yanawada? 9 ta damme thawath na.500 gb ekak.
  16. ST.PIERRE

    online video download

    online salli gevwala yana course wala video download karanna kramayak thiyenawada? data iwara wenawa ban ekama balala
  17. ST.PIERRE

    Proposal

    මන් වැඩ කරන තැන ස්ටාෆ් එකේ එකෙක් මට අවුුද්දකට විතර කලින් කෙල්ලෙක් ගැන කිව්වා උන්ගේ.දැන් ඒක මෙහෙ ස්ටාෆ් උන් ඔක්කොම සෙට් වෙලා මට සෙට් කරන්න යනවා.ඒ කෙල්ලගේ ගෙදරිනුත් දන්නවා දැන් මාව.මෙයාලගේ හිත් රිද්දන්නේ නැතුව මේක මග අරින්න විදියක් නැද්ද ?
  18. ST.PIERRE

    e book

    ඕනෑම e book එකක් free ගන්න පුළුවන් site නැද්ද බන්. amazon වල තියෙන ඒවා free ගන්න site
  19. ST.PIERRE

    WD exteral hard

    මන් ගාව 2 tb හාර්ඩ් එකක් තියෙනවා.ඒක ලැප් එකට ගැහුවම ගොඩක් වෙලා යනවා ඩිටෙක්ට් වෙන්න.ඩිටෙක්ට් උනත් පට්ට ස්ලෝව් .කෝපි කරන්න පට්ට අමාරුයි .මන් හාර්ඩ් එකේ එරර් හොයන app එකකින් හොයද්දි ආවේ read error එකක් තියෙනවා කියලා.මොකද බන් කරන්නේ මේක ගොඩ ගන්න.
  20. ST.PIERRE

    Udemy

    Udemy eke course hodada ban.wadak thiyeid? Kohomada subject ekata adala hodama course eka thora ganne?

    No contents