1. ST.PIERRE

    බර

    කිලෝ හැට ගණන් හැත්තෑ තියෙද්දී මොන වගේ ෆීල් එකක්ද බන් තියෙන්නේ....බර අහද්දී ඒ වගේ ගණන් කියද්දී පට්ට ගැම්මෙන් නේද බන් කියන්නේ කියන උන්....මොනවා කරත් 43 න් එහා යන්න බෑ බන්...කෙල්ලොත් ලොකු ගණන් බරවල් කියනවා....ලැජ්ජාවේ බෑ බන් බර අහද්දී:sorry:
  2. ST.PIERRE

    team viewer

    මොකද්දන්බන් ටීම් විවර් කියන app එක.....ඉස්සර ඉදන්ම කොහෙන් හරි මැශින් එකට එන මගුලක්....මේ පාර හාඩ් එක දාද්දීත් කඩෙන් ඒක මගේ මැශින් එකට දාලා ...මොකද්ද ඒකෙන් කරන්නේ?
  3. ST.PIERRE

    musical show

    දැන් ටිකකට කලින් ජාතික එකේ ගියපු මියිසිකල් ශොව් එක බැලුවද..2000 අවුරුද්දේ එකද කොහෙද.....ඒකෙ ඩොන් ශර්මන්ද කොහෙද කියපු සින්දුවෙ නම මොකද්ද බන්...
  4. ST.PIERRE

    මේ වගේ අමුතු

    මේ වගේ අමුතු ෆීලින් එකත් එන අදුරු/මිදුම් තියෙන ෆොටෝ නැද්ද උබලා ගාව.....
  5. ST.PIERRE

    එළකිරි කඹේ

    කෝ මේ පාර....හොරකරලා දිනපු උන් ටික කෝ මේ පාර
  6. ST.PIERRE

    external hard disk

    මගේ පොර්ටබල් හාර්ඩ් එක මැශින් එකට ගැහුවම පෙන්නන්න ගොඩක් වෙලා යනවා.කොහොම හරි පෙන්නුවට පස්සේ ඇතුලට ගියාම ඒක ඇතුලේ වීඩියෝ එකක් ප්ලේ කරොත් ටිකකින් හිර වෙනවා.මොකද බන් කරන්නේ ?
  7. ST.PIERRE

    ජුන්ඩා

    ලගදි ඉදල ජොකා ඇතුලේ නැග්ගම පෙර හම පස්සට යනවා බන් ඉබේම....ආයේ බැස්සත් පස්සට ගිහින්මයි තියෙන්නේ වොශ් රූම් ගිහින් හදාගන්නකන්...අරක ජොකාගේ ගෑවෙද්දි ඉන්න බෑ....ඔෆිස් එකේදි එහෙම උනාම ඇවිදින්නෙත් මඩ ගොඩක ඇවිදිනවා වගේ.මොකුත් නැද්ද බන් මේකට විසදුමක්...ඔහොම ජොකාගේ ගෑවිලා තුවාල වෙයි කියලා බයයි ....
  8. ST.PIERRE

    google input tool

    google input tool eka pc ekata daganne kohomada bn...issaranam site eke thibba dan nane...
  9. ST.PIERRE

    බල්ලට බෙහෙතක්

    අපේ ගෙදර පිටින් ආපු බල්ලෙක් ඉන්නවා...උගේ පිටේ හොරි, කටුවෝ කාලයි,මැක්කොයි.....මේකට බේතක් කියපන්කෝ.උට කටුවෝ කනවට විදින එකත් විද්දා...ඒත් හරි ගියේ නෑ...නෑවුවත් හැමදාම පහුවදා ඉදන් ආයෙත් මැක්කෝ ....බේතක් කියපන්කෝ
  10. ST.PIERRE

    cv help

    A/L පාස් ජොබ් එකකට ඇප්ලයි කරන්නයි,ඉන්ටර්විව් යන්නයි හොද cv එකක් දිපන්කෝ
  11. ST.PIERRE

    Chenara dodge

    කවුද බන් chenara dodge එකේ කෙල්ල...අම්මෝ අද දාලා තිබ්බා පොටෝ වගයක්
  12. ST.PIERRE

    mass gainer ගන්න

    මචන් මන් කලින් ත්‍රෙඩ් එකක් දැම්මා බර වැඩි කර ගන්න එක අහලා.... මගේ උස 5'6...බර 45යි.වයස 25 යි..... මන් දැන් මාසෙක ඉදන් ජිම් යනවා .මන් නියුට්‍රිෂනිස්ට් කෙනෙක් ගාවට ගියාම එයා මීල් ප්ලෑන් එකක් දුන්නා.එයා අයිසොලේට් වේ එකකුත් දුන්නා .එත් බන් දැන් මාසයක් විතර වෙනවා තාමත් කිසිම රිසල්ට් එකක් නෑ බන්...
  13. ST.PIERRE

    gym ගියා

    මට coach කිව්වා බර අඩු හින්දයි මසල් අඩු හින්දයි සප්ලිමන්ට් එකක් හරි ටැබ්ලට් එකක් හරි ගහන්න ඕනේ කියල.ඕවා ගහන එක අවුල්ද බන් ? මගේ බර 43 kg යි.උස 5.6 යි
  14. ST.PIERRE

    අත හෝදන

    මචන් උබල අත් ට්‍රැක්ටරේ පදින්න කලින් කීපාරක් අත හොදනවද ? අත හෝදන්නේ නැතුව ඇල්ලුවොත් සමාජ රෝග හැදෙන්න පුළුවන් නේද ? මන් නම් 10 පාරක්වත් සබන් දාලා ඇත හෝදනවා .එත් බන් මට ඒක වදයක් වෙලා දැන්.ටැක්ටරේ පදිද්දී නිකන් හරි අත බාහිර දේක වැදුනොත් ආයේ සබන් දාලා හෝදන්න ඕනේ.
  15. ST.PIERRE

    රේල් පාරේ ට්‍රිප් එකක්

    රේල් පාරේ ට්‍රිප් එකක් මචන් රේල් පාරෙ ටිකක් දුර කට්ටියක් එක්ක ඇවිදන් යන්න අවසර ගන්න ඕනෙද? ගන්නවනම් කොහෙන්ද අවසර ගන්න ඕනේ
  16. ST.PIERRE

    කෑල්ලක්

    උබලට ලයින් වෙන හැම කෑල්ලම ටෝක් කරනවද බන්? මට කතා කරද්දී ලයින් වෙන ඒවා මට ටෝක් කරන්න හතෙන්නේ නෑ බන්.හිතේ ආස ස්වරුපේ කෙල්ලෙක් ඇර අනිත් උන් ටෝක් කරන්න හිතෙන්නේ නෑ බන්.යාළුවොත් සෙට් කරන්න ට්‍රයි කරනවා.උන් හිතනවද දන්නේ නෑ මන් ඔතෑනි එකෙක් කියලා.
  17. ST.PIERRE

    sangeethaya

    කවුද බන් දෙරණේ සංගීතය කතාවේ ගීත්මා එක්ක ඉන්න සුදු පාට කොට කෙල්ල
  18. ST.PIERRE

    dialog tv අද

    අද dialog tv එකේ ufc යද්දී මැච් එක දෙන එක නවත්තලා වෙන මගුලක් දුන්නා නේද බන්
  19. ST.PIERRE

    Aliexpress

    මචන් මන් aliexpress එකෙන් ඔඩර් එකක් දැම්ම.diving උපකරණයක්.අවසාන ට්‍රැකින් ඉන්ෆොමේශන් එක තියෙන්නේ 2019.07.29.ඒ held by custom කියලා.ලංකාවට ඇවිත් කියලත් තියෙනවා.මේක තාම ඇවිත් නෑ බන්.මොකෝ කරන්නේ.සෙලර්ගෙන් ඇහුවට උගෙන් රිප්ලයි නෑ.4000 විතර වටින එකක්
  20. ST.PIERRE

    laptop

    මචන් මන් අදුරන නංගි කෙනෙක්ට ලැපක් ගන්න යන්නේ.40 කට අඩුවෙන් ගන්න හොද ලැපක් කියහන්කෝ.ලොකු වැඩනම් කරන්නේ නෑ.පොඩි වැඩ වලට.සිංගර් එකෙන් වගේ ගත්තොත් හොදයිද?

    No contents