අද තාත්තා Ikman එකේ වාහනයක් විකුනන්න ඇඩ් එකක් දැම්ම. 😂😂😂

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,894
    22,235
    113
    Kaer Morhen
    thewitcher.com
    මටත් ආවා ඩයලොග් මෙගා වාසනා කියලා. මගෙන් ඇහුවා සල්ලි ද ඕනේ, ඩයලොග් එකට Credit Topup එකක්ද කියලා. මම ඌ එක්ක වරුවක් කතා කරලා මට ක්‍රෙඩිට් ඕනේ කිව්වා :lol: ඌ මල පැනලා තිබ්බා.

    සල්ලි බෑන්ක් අකවුන්ට් එකට ඕනේ කිව්වොත් OTP ගන්නවා. :rofl: මේවා හොදට ඔගනයිස් වෙලා කරන දේවල්. ඒ නම්බර් වලට කෝල් ගන්න බැහැ අයෙත්. Onetime call එකක් එන්නේ.
    ඕක ආවා මගේ යාළුවෙක්ගෙ බදින්න ඉන්න ගෑනිට. හැබැයි cargills points තියේ කියලා. Account එකේ ලක්ෂ 1 හමාරක්ද කොහෙද තිබිලා ඔක්කොම ගිහින් 😂 payment gateway එකේ එක පාරට පුළුවන් 10000ට අඩුවෙන් ලු. 9950 ගානේ කැපිගෙන ගිහින් otp දුන්න ගමන්
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,660
    8,392

    onna okai Online banking wala daily transfer limit ekak danna tiyenne. ape un kammali kamata oka podi ganak dala tiyaganne naha
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    ahh eka parak scam ekak awa.. instagram wala profile like karama salli denawa..

    mama 5000k aran maaru una.. edaa KFC kewa eken

    Un kiwwa product ekak purchase karapan ekata review ekak dapan aye salli return karanawa kiyala 🤣
    Un ethanata enne 2500 wage apita daala post like karanawata
    Ado me wede maath kara. 2000k witara tamai hambune. Next level 1ta yanda nam item ekak purchase karala review danda kiwe, salli return karanawa kiwa with 25% profit. 15,000k da koheda item eka.

    Man kiwa, mage langa echchara salli ne, oya mulin mata 15,000k danda. man eken item eka purchase karala review dannam kiyala. Koheda, buwa wade atheriyane..
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,558
    8,796
    113
    ස්ටොක් මාර්කට් බ්‍රොකර්ල හොයන කාලේ කෝල් එකක් අව, ලෝක වෙළද මද්යස්තනේ ඔෆිස් එක තියෙන්නේ, ඇමෙරිකාවේ ස්ටොක් වල යෝජනේ කරන්නේ, අස්ට්‍රසේනික එක ගන්න කියලා.. සති ගානක් වද දුන්න.. ඊට පස්සෙනම් කෝල් කරේ නෑ
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,103
    1
    28,638
    113
    ඕක ආවා මගේ යාළුවෙක්ගෙ බදින්න ඉන්න ගෑනිට. හැබැයි cargills points තියේ කියලා. Account එකේ ලක්ෂ 1 හමාරක්ද කොහෙද තිබිලා ඔක්කොම ගිහින් 😂 payment gateway එකේ එක පාරට පුළුවන් 10000ට අඩුවෙන් ලු. 9950 ගානේ කැපිගෙන ගිහින් otp දුන්න ගමන්
    යාළුවාට කියපං ඔය වගේ ගොන් බදින කනු කරගහන්න එපා කියලා
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,950
    827
    113
    29
    Gampaha
    ස්ටොක් මාර්කට් බ්‍රොකර්ල හොයන කාලේ කෝල් එකක් අව, ලෝක වෙළද මද්යස්තනේ ඔෆිස් එක තියෙන්නේ, ඇමෙරිකාවේ ස්ටොක් වල යෝජනේ කරන්නේ, අස්ට්‍රසේනික එක ගන්න කියලා.. සති ගානක් වද දුන්න.. ඊට පස්සෙනම් කෝල් කරේ නෑ
    me call eka matath awa, pora kiyagena awa oyata dan lankawe stock wala invest karata oyata mehe idan USA wala invest karanna ba ne anna eka nisa thama.. kiyaddi man qwa na ehema na mama danatamath ehema invest karala thiyenne kiyala, ieeta passe woo mata banna uba issella man kiyana eka ahan idapan kiyala :no:, man ieeta passe woo kiyana eka ahan idala phone eka thibba
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    අද තාත්ත ඉක්මන් එකේ වාහනයක් විකුනන්න ඇඩ් එකක් දැම්ම. දාල විනාඩි කීපයක් යනකොට පොරක් කතා කරලා කියනවා පොර මොකක්ද කම්පැනි එකකින්. කම්පැනියට වාහනයක් ගන්න හොයනව පොර තමයි එකේ ටෙන්ඩර් ඇපෘවල් ගන්නෙද මොකක්ද කියලා වාහනේ වටිනාකමට තව ලක්ශ 2ක් ඇඩ් කරලා ගාන කියන්නලු. පස්සෙ එහෙන් ටෙන්ඩර් එක ඇප්‍රූ කරල අපේ ගාන අපිට දීල අර වැඩියෙන් දාපු ලක්ශ 2 උන් ගන්නවලු.

    ඒකට අපිට ලන්සු පත්‍රයක් කියල එකක් හදල වාහ්නේ / අවුරුද්ද / චැසි නම්බර් / එන්ජින් බම්බර් / අයිඩින්ට් නම්බර් / හෙන ලිස්ට් එකක් දාල අතින් ලියපු නෝට් එක්ක අස්සන් කරල වට්සැප් එකට දාන්න කීවා.
    අපි දැනගත්ත සීන් එක මොකාටද එන්නෙ කියල. වයිෆ් අපි කට්ටියම ගෙදර නිසා අතල් එකට ඕක ලියල දැම්මා.

    දාල ටික වෙලාවකින් පොර ගන්නව තව කෙනෙක් කතා කරයි එයාට මෙහෙම කියන්න කියල විස්තර ටිකක් කීවා. වෙන කෙනෙකුත් කතා කරා කරහම අරූ කියපු ටිකම අපි කීවා. පස්සෙ 2.30ට කලින් ටෙන්ඩර් එක දාන්න ගාස්තුවක් බඳින්නලු රුපියල් 7500ක. මම අකීවා බැංකුවට යන්න වෙනව එහෙනම් කියලා. පොර අහනව ඔන්ලයින් බැංකින් නැද්ද කියලා. මම කීවා නෑ මම ටිකකින් දාන්නම් පැයබාගෙන් කියලා. මූ දැන් පැය බාගෙන් මට ගත්තා මම යන ගමන් කියල කීවා. ඔහොම 4 විතර වෙනකල් වටේ ඇරල දැන් මැසේජ් එකක් දැම්ම සල්ලි ආවද කියල. කිසි සද්දයක් නෑ. මේවට අහුවෙන උනුත් ඉන්නවද බං. මම මුලින්ම හිතුවෙ OTP එකක් එවල ඒක ඉල්ලයි කියලා. 😂
    Next level හොරකම් 😂😂😂 අපිත් අහු වෙනව ඒ විදියෙ එකක් උනා නම් පට්ට හොරු ඉන්නෙ... අපරාදෙ edit කරල PDF එකක් යව යව ඌව වටේ යවන්න තිබ්බෙ 😂
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    මට එකක් සෙට් උනා 15 දි. කාර් එක ගත්ත ගමන් වගේ. Full insurance එක දාගන්න සල්ලියක් නැති වෙලාවක. හිතපන් ආතල් එක. මට වැඩේ තේරුනේ කාඩ් ඕනේ කියන කොට. ආතල්ම එක කියන්නේ කාර් එකේ ගෙදර කට්ටිය එක්ක ගමනක් යන නිසා. ඒ මදිවට Bluetooth ක් කනෙක්ට් කරගෙන එමෙන්ම මොබිටෙල් ඇමතුවා. අන්තිමට සල්ලි ටික තියාගන්න කියලා තිබ්බා.
    මෙක කාට හරි තෙරුනාද?
     
    DonaldP

    Well-known member
  • May 26, 2025
    305
    278
    63
    අද තාත්ත ඉක්මන් එකේ වාහනයක් විකුනන්න ඇඩ් එකක් දැම්ම. දාල විනාඩි කීපයක් යනකොට පොරක් කතා කරලා කියනවා පොර මොකක්ද කම්පැනි එකකින්. කම්පැනියට වාහනයක් ගන්න හොයනව පොර තමයි එකේ ටෙන්ඩර් ඇපෘවල් ගන්නෙද මොකක්ද කියලා වාහනේ වටිනාකමට තව ලක්ශ 2ක් ඇඩ් කරලා ගාන කියන්නලු. පස්සෙ එහෙන් ටෙන්ඩර් එක ඇප්‍රූ කරල අපේ ගාන අපිට දීල අර වැඩියෙන් දාපු ලක්ශ 2 උන් ගන්නවලු.

    ඒකට අපිට ලන්සු පත්‍රයක් කියල එකක් හදල වාහ්නේ / අවුරුද්ද / චැසි නම්බර් / එන්ජින් බම්බර් / අයිඩින්ට් නම්බර් / හෙන ලිස්ට් එකක් දාල අතින් ලියපු නෝට් එක්ක අස්සන් කරල වට්සැප් එකට දාන්න කීවා.
    අපි දැනගත්ත සීන් එක මොකාටද එන්නෙ කියල. වයිෆ් අපි කට්ටියම ගෙදර නිසා අතල් එකට ඕක ලියල දැම්මා.

    දාල ටික වෙලාවකින් පොර ගන්නව තව කෙනෙක් කතා කරයි එයාට මෙහෙම කියන්න කියල විස්තර ටිකක් කීවා. වෙන කෙනෙකුත් කතා කරා කරහම අරූ කියපු ටිකම අපි කීවා. පස්සෙ 2.30ට කලින් ටෙන්ඩර් එක දාන්න ගාස්තුවක් බඳින්නලු රුපියල් 7500ක. මම අකීවා බැංකුවට යන්න වෙනව එහෙනම් කියලා. පොර අහනව ඔන්ලයින් බැංකින් නැද්ද කියලා. මම කීවා නෑ මම ටිකකින් දාන්නම් පැයබාගෙන් කියලා. මූ දැන් පැය බාගෙන් මට ගත්තා මම යන ගමන් කියල කීවා. ඔහොම 4 විතර වෙනකල් වටේ ඇරල දැන් මැසේජ් එකක් දැම්ම සල්ලි ආවද කියල. කිසි සද්දයක් නෑ. මේවට අහුවෙන උනුත් ඉන්නවද බං. මම මුලින්ම හිතුවෙ OTP එකක් එවල ඒක ඉල්ලයි කියලා. 😂
    Ahu wena un innawa bn one taram
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මම දවසක් ඩයලොග් එකේ ඉන්නකොට ස්ටේන් ස්ටුඩියෝ එකේ වැඩ එකෙක් ආවා තිවිල් එකකින් බැහැල දුවගෙන, උට මෙගා වාසනා ඇදිල කියලා රුපියල් පහළොස් දාහක් ඊසි කෑෂ් කරගෙන, මූ කියනවා ඒක රිවර්ස් කරන්නලු, ඩයලොග් උන් කියනවා බැහැ ලු. මරු සීන් එක.
     
    • Haha
    Reactions: Mugen and max_pain

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    උඹල ඉක්මන් එකෙත් ඇඩ් දානවද බං? :rolleyes:

    මමත් දානව. දාන්නෙ පාන්දරම. උදේ 8-9 වෙනකොට ඉක්මන් එකේ උන් කෝල් කරනව. :P

    සර් ඇඩ් එකක් දාල තියෙනව. ඒක පබ්ලිශ් වෙන්න නම් මෙච්චරක් ගෙවන්න ඕන කියල. :shocked:

    මම ඉතින් ගොඩක් වෙලාවට දාන්නෙ වාහන විකුණන ඇඩ් නෙ.

    මම කියනව ආ ඒකට ගෙවන්නත් ඕනද? මම ඉක්මන් එකේ විතරයි ඇඩ් එක දැම්මෙත්. දැන් මේ ඒක දැකල කට්ටියක් ඇවිල්ල වාහනේ බලනවත් එක්ක කියල. :rofl:

    ඉතින් අර ඉක්මන් එකේ එකා කියනව සල්ලි ගෙවනකම් ඇඩ් එක නම් පබ්ලිශ් වෙන්නෙ නෑ කියල. මම කියනව ඒක නම් දන්නෙ නෑ. ඉක්මන් එකෙන් දැකල තමා මෙයාල ආවෙ කිව්ව කියල.

    ඉක්මන් එකේ එකා ඉතින් ආ හරි සර් හරි කියල කලබලෙන් ෆෝන් එක තියෙනව.

    උන් ඊට පස්සේ උන්ගේ අයි ටී එකේ උන් එක්ක මරා ගන්නව ඇති ගෙවන්නෙ නැතුවත් අන්න ඇඩ් පබ්ලිශ් වෙලා කියල. :lol:

    ආතල් :P:P
     
    tnx ban hoda wadak dennam 😆
     
    • Haha
    Reactions: urajdrlk

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    tnx ban hoda wadak dennam 😆
    මතකද ඕකුන් ඒ කාලේ අපි වෙන තැන් වල දාන ඇඩ් හොය හොයා කෝල් කරා අපේ එකේ ඇඩ් එක දාන්න, අපෙත් ෆ්‍රී ගගා. දැන් එනව අපෙන් හූරන් කන්න. මම දානව රියසෙවනෙ. ෆ්‍රී නෙ.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,775
    1
    11,097
    113
    උඹල ඉක්මන් එකෙත් ඇඩ් දානවද බං? :rolleyes:

    මමත් දානව. දාන්නෙ පාන්දරම. උදේ 8-9 වෙනකොට ඉක්මන් එකේ උන් කෝල් කරනව. :P

    සර් ඇඩ් එකක් දාල තියෙනව. ඒක පබ්ලිශ් වෙන්න නම් මෙච්චරක් ගෙවන්න ඕන කියල. :shocked:

    මම ඉතින් ගොඩක් වෙලාවට දාන්නෙ වාහන විකුණන ඇඩ් නෙ.

    මම කියනව ආ ඒකට ගෙවන්නත් ඕනද? මම ඉක්මන් එකේ විතරයි ඇඩ් එක දැම්මෙත්. දැන් මේ ඒක දැකල කට්ටියක් ඇවිල්ල වාහනේ බලනවත් එක්ක කියල. :rofl:

    ඉතින් අර ඉක්මන් එකේ එකා කියනව සල්ලි ගෙවනකම් ඇඩ් එක නම් පබ්ලිශ් වෙන්නෙ නෑ කියල. මම කියනව ඒක නම් දන්නෙ නෑ. ඉක්මන් එකෙන් දැකල තමා මෙයාල ආවෙ කිව්ව කියල.

    ඉක්මන් එකේ එකා ඉතින් ආ හරි සර් හරි කියල කලබලෙන් ෆෝන් එක තියෙනව.

    උන් ඊට පස්සේ උන්ගේ අයි ටී එකේ උන් එක්ක මරා ගන්නව ඇති ගෙවන්නෙ නැතුවත් අන්න ඇඩ් පබ්ලිශ් වෙලා කියල. :lol:

    ආතල් :P:P
    uraj bada dakka kal
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    අද තාත්ත ඉක්මන් එකේ වාහනයක් විකුනන්න ඇඩ් එකක් දැම්ම. දාල විනාඩි කීපයක් යනකොට පොරක් කතා කරලා කියනවා පොර මොකක්ද කම්පැනි එකකින්. කම්පැනියට වාහනයක් ගන්න හොයනව පොර තමයි එකේ ටෙන්ඩර් ඇපෘවල් ගන්නෙද මොකක්ද කියලා වාහනේ වටිනාකමට තව ලක්ශ 2ක් ඇඩ් කරලා ගාන කියන්නලු. පස්සෙ එහෙන් ටෙන්ඩර් එක ඇප්‍රූ කරල අපේ ගාන අපිට දීල අර වැඩියෙන් දාපු ලක්ශ 2 උන් ගන්නවලු.

    ඒකට අපිට ලන්සු පත්‍රයක් කියල එකක් හදල වාහ්නේ / අවුරුද්ද / චැසි නම්බර් / එන්ජින් බම්බර් / අයිඩින්ට් නම්බර් / හෙන ලිස්ට් එකක් දාල අතින් ලියපු නෝට් එක්ක අස්සන් කරල වට්සැප් එකට දාන්න කීවා.
    අපි දැනගත්ත සීන් එක මොකාටද එන්නෙ කියල. වයිෆ් අපි කට්ටියම ගෙදර නිසා අතල් එකට ඕක ලියල දැම්මා.

    දාල ටික වෙලාවකින් පොර ගන්නව තව කෙනෙක් කතා කරයි එයාට මෙහෙම කියන්න කියල විස්තර ටිකක් කීවා. වෙන කෙනෙකුත් කතා කරා කරහම අරූ කියපු ටිකම අපි කීවා. පස්සෙ 2.30ට කලින් ටෙන්ඩර් එක දාන්න ගාස්තුවක් බඳින්නලු රුපියල් 7500ක. මම අකීවා බැංකුවට යන්න වෙනව එහෙනම් කියලා. පොර අහනව ඔන්ලයින් බැංකින් නැද්ද කියලා. මම කීවා නෑ මම ටිකකින් දාන්නම් පැයබාගෙන් කියලා. මූ දැන් පැය බාගෙන් මට ගත්තා මම යන ගමන් කියල කීවා. ඔහොම 4 විතර වෙනකල් වටේ ඇරල දැන් මැසේජ් එකක් දැම්ම සල්ලි ආවද කියල. කිසි සද්දයක් නෑ. මේවට අහුවෙන උනුත් ඉන්නවද බං. මම මුලින්ම හිතුවෙ OTP එකක් එවල ඒක ඉල්ලයි කියලා. 😂
    ඔහොම තමයි කරන්න ඕනේ. මටත් ඔය වගේ scamකාරයෝ සෙට් උනොත් කරන්නේ පුළුවන් තරම් රස්තියාදු කරවල අන්දන එක.
     
    • Love
    Reactions: max_pain

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    තව ඉක්මන් එකේ කෝල් කරන සෙට් එකක් ඉන්නවා. උන්ගේ ස්ක්‍රිප්ට් එක තියෙන්නේ එකමයි. වාහනේ විස්තර ඔක්කොම අහන්නේ එකම විදියට. මම අන්තිමට කියනවා එහෙනම් ඇඩ්වාන්ස් එකක් පේ කරන්න කියල වාහනේ තියාගන්න ඕනෙනම්. ඊටපස්සේ උන් බයිලා ගහල කෝල් එක කට් කරනවා.

    එක පාරක් ඇඩ් එකක් දාල එකට බූස්ට් එකක් දාන්න කියල ඉක්මන් එකේ එකෙක් කතා කරා. මම කිව්වා තාම එකෙක්වත් කෝල් කරේ නෑ ඇඩ් එක දැම්මට කියල. උ ඊටපස්සේ කෝල් එක තියල විනාඩි 5ක් යන්න කලින් කෝල් එනවා ඇඩ් එකට.

    ඔය වගේ චූන් වැඩ කරනවා ඉක්මන් එකේ උන් උන්ගේ ඇඩ්වලට මිනිස්සු එනවා කියල පෙන්නන්න