1. UniMatrixZero

    කර්මය යනු කුමක්ද?

    මේකයි හේතුව.. පටිච්චසමුපන්නව හිතන්න.. "අවිද්‍යා පච්චයා සංඛාරා" .. ආදි වශයෙන් ඉතින් අර මම කිව්ව පොරව (කර්මය) ... පාවිච්චි කරන කෙනා (ගස් කපන්නා) අනුවයි ඔය නියාම ධර්ම වුණත් ගොඩනැගෙන්නෙ.. සංඛාර කිව්වේ.. සිත කය වචනය මුල් කරගෙන් කරන ක්‍රියා (කර්ම) .. ඉතින් ඒකයි මම කිව්වේ පසුව එකතුවුණ දෙයක් කියළා.
  2. UniMatrixZero

    කර්මය යනු කුමක්ද?

    මුලින්ම ඔබතුමාට බොහෝම පින් කාලෙකින් ධර්මයට සම්බන්ධ වටිනා නූලක් ආරම්භ කලාට :) මේ නියාම ධර්මවලින් සිදුවනවා කියන එක පසුව එකතු වූ ආචාර්‍යවාදයක්. සියල්ල කර්මයෙන් වෙනවා කියනවට වඩා සියල්ලටම කර්මය මූලික වෙනවා කිව්වොත් නිවැරිදියි. උපමාවක කියන්නම්, හිතන්න අපිට ගහක් කපා ගන්න ඕන කියලා. ඉතින් අපි ඒක කරන්න...
  3. UniMatrixZero

    Mega Thread on Buddhism

    හ්ම්ම්... කෙනෙක් කාරණායක් හරි ආකාරයෙන් තේරුම් ගන්න කන් විමර්ශණය කරන එකෙ වැරැද්දක් මම දකින්නේ නැහැ. වන සතෙක් හෝ සුරතල් සතෙක් හෝ අපිට අයිතියක් නැහැ... කූඩුකරලා හෝ ටැංකියක දාල හිර කරලා හදන්න.. (මට මෙතන පේන කරුණාවක් හෝ අනුකම්පාවක් නැහැ). ඒකයි මම කිව්වේ හේතු ඵල දහමක් විදිහට හිතන්න කියලා.. එතකොට...
  4. UniMatrixZero

    Mega Thread on Buddhism

    :yes: සාදු ! සාදු !! සාදු !!! _/‍‍\_ (බුදුදහම කොතරම් ප්‍රායෝගිකද කියළා හිතෙනවා :) )
  5. UniMatrixZero

    Mega Thread on Buddhism

    පින් ද පවු ද කියලා හිතනවට වඩා හිතන්න හේතු ඵල ආකාරයට .. එතකොට ඉබේම ඔයාට උත්තරය ලැබයි.. හේතුවට අනුවයි ඵලය... ටැංකියේ දාගෙන.. හිටියට ඒකෙ අනුව ඵලය ලැබෙයි.. වෙලාවට කෑම ටික දෙන එක, උංගෙ සුව පහසුව.. වතුර මාරු කිරීම, බෙහෙත් දීම වගේ හේතුවලට වෙනම ඵලය ලැබෙයි.. නිකමට ඔයා හිතන්න ඔයාව කාමරයකට දාලා වහාල...
  6. UniMatrixZero

    ප්‍රාතිහාර්යය හෙවත් මිරැකල්

    මනුස්ස ලෝකේ බුදුකෙනෙක් පහළවෙන්න එකම හේතුව මනුස්ස ලෝකේ විතරයි උත්සහයෙන් වීරියෙන් දෙයක් කරගන්න පුළුවන් (හරියට රස්සාවක කරලා හම්බුකරන්න ඕන වගේ එකක්).. අනෙක් හැම ලෝකෙකම වෙන්නෙ විපාක විඳින එකයි (හොඳ හෝ නරක). දෙවියන්ට උවමනාවක් (හරියට තාත්තා කෝටිගනන් හම්බු කරලා අපේ බැංකු පොතේ දාල තියෙන්නෙ.. අපිට...
  7. UniMatrixZero

    ප්‍රාතිහාර්යය හෙවත් මිරැකල්

    ඔව් මාර්ගඵල (සෝවාන්, සකදාගමි - අනාගාමි දෙවිවරු නැහැ) අවබෝධ කරගත්ත දෙවිවරු ඕන තරම් ඉන්නවා දිව්‍යලෝකවල. (සමන්දෙවියෝ එක උදාහරණයක්). ඒ අය.. මාර්ගඵල වල ඉහලට ගිහින් නිවන් අවබෝධ කරගන්නවා බොහෝවිට අයෙත් මනුස්ස ලෝකෙට එන්නෙ නැහැ. දෙවියෝ වෙලා ඉන්න පුළුවන් සෝවාන් සහ සකදාගමි ඵලවල විතරයි.. විදර්ශනා වඩලා...
  8. UniMatrixZero

    ප්‍රාතිහාර්යය හෙවත් මිරැකල්

    ආටානටිය සිංහල පරිවර්තනය (dhammamedicine ගෘප් එකට පිං) http://dhammamedicine.googlegroups.com/attach/07682c5906644944/Atanatiya+Sutta.pdf?gda=L7bCJ0QAAAB0n6c_Sd-YtR7cH2vOqfzhrXNdt01ztmcribFc8PhLdrijRbgPPpyCJBCHKluKcKRV6u9SiETdg0Q2ffAyHU-dzc4BZkLnSFWX59nr5BxGqA&view=1&part=4
  9. UniMatrixZero

    ධාතු විස්තරය

    :yes::yes: ඕකෙ ආයෙ තර්ක කරනන්න දෙයක් නැහැ.. මමත් දැකලා තියෙනවා ඔහෝම ධාතුන්වහන්සේලා වැඩපු තැන් (විසි නමකට වැඩිය)... සාමානයෙන් සර්වඥ ධාතුන්වහන්සේලා වටේට වැඩම කරන්නේ.. මහරහතන් වහන්සේලාගෙ ධාතුන්වහන්සේලා.. ගොඩක් වැඩම කරපු වෙලාවට බලන්න... හරියට මලක් වගේ පෙන්නේ.. මැද සර්වඥ ධාතුන්වහන්සේලා මල්පෙතිවගේ...
  10. UniMatrixZero

    Mega Thread on Buddhism

    අනාත්මවාදයක් තියෙනවා කිව්වාම "ආත්මයක් නැහැ" කියන එක එනවා..එතකොට ඒක අන්තයකට වැටෙන්වා.. බුදුපියාණන්වහන්සේ දේශණාකලේ.. ඇත කියාත් ගන්න එපා නැත කියාත ගන්න එපා... "හරයක් නැහැ කියන එක ගන්න" .. ඒ කිව්වේ අසාරත්වය දකින්නයි. සත්ව = පංචකාම වස්තූන්ට ජන්දරාගෙන් බැඳිලා මම මගේ කියලා බදා ගන්න නිසා සත්ව වෙනවා...
  11. UniMatrixZero

    ප්‍රාතිහාර්යය හෙවත් මිරැකල්

    ඔව්... ඔය දිව්‍යසම්පත්... ඒවායෙ තියන සැප .. (විමාන වත්ථු වල හොඳට පැහැදිලි කරලා තියෙනවා).. ඇහුවාම ඒවට බැඳෙනවා ආස හිතෙනවා.. ඉතින් අපි කොහොමද දෙවි වෙන්න කියලා අහනවා.. හොයනවා.. ඊට අනුව වැඩකරනවා.. දැන හෝ නොදැන ඔය හැමදෙයක්ම අවිද්‍යාවෙ වැඩපිලිවල්... හේතුව.. සුවය සැපසම්පත් පෙනෙනවා..අවසානයේ එන ජරා මරණ...
  12. UniMatrixZero

    ප්‍රාතිහාර්යය හෙවත් මිරැකල්

    :yes::yes: සමාවෙන්න.. මම අදහස් කලේ .. එහෙම කෙනෙක් ඉන්නවා නම්.. එයාටත් ඔය ටිකමයි වෙන්නෙ (ජරා මරණ) කියන එකයි :) ...
  13. UniMatrixZero

    ප්‍රාතිහාර්යය හෙවත් මිරැකල්

    මෙහෙමයි.. දෙවියන්ගෙ උදව්ගන්න ක්‍රමය... මුලින්ම අපි බලන්න ඕන දෙවි (ඔය කියන ඕනම දෙවි කෙනෙක්) වුණේ කොහොමද කියලා.. ඒක බලන්න බුදුපියාණන්වහන්සේ ක්‍රමයක් දුන්නා.. ඒ තමයි පටිච්චසමුප්පාදය.. දෙවි කිව්වෙ හට ගත්‍ත ජාතියක්... එතකොට දේව ජාතිය හටගත්තෙ කොහොම්ද ... ඒ දේව භවය නිසා... එතකොට දේව භවය හටගත්තේ .. දේව...
  14. UniMatrixZero

    ධාතු විස්තරය

    මම මාංශමය ශරීරය ගැන නෙමෙයි කියන්නෙ.. අස්ථි වලට කාවැදුන ගුණය ගැන.. අනික ආදාහනයේදි ඉතුරුවුණ කොටස් (දහනයෙන් වෙච්ච පරිවර්තනය). මේක මම අහපු කතාවක් (සමාවෙන්න පොතක තිබ්බද කියන්න දන්නෙ නැහැ). බුදුපියාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක්තරා බමුණෙක් හිටියළු ඇට කටුවලට තට්ටු (හිස්කබලට මට මතක හැටියට) කරලා ඒ එන...
  15. UniMatrixZero

    ධාතු විස්තරය

    ඔය අස්ථි කොටස් තමයි.. ඒත් කාලයාගෙ අවෑමෙන් ඔය විදිහේ රසායනික පරිවර්තනයට (ගුණය අනුව) ලක්වෙනවා. ඒ උන්වහන්සේලාගෙ වීතරාගි වීතමෝහි වීතද්වේශි ගුණය නිසා... මම එක පාරක්.. ධාතුන්වහන්සේ ලාගෙ ප්‍රදර්ශණයකදී දැක්කා ... උන්වහන්සේලාත් ඔය වගේ මැණික් කැට වගේ..
  16. UniMatrixZero

    ධාතු විස්තරය

    මම නම් වශයෙන් දන්නෙ නැහැ.. සර්වඥ ධතුන්වහන්සේලා කියලා විතරයි දන්නෙ.. ඔය දන්ත ධාතුන්වහන්සේලා වගේ හැරෙන්න අනෙක් ඒව ඔයවගේ මැණික් කැට වගේ තමා තියෙන්නෙ. මම අහලාතියෙන් සැරියුත් මහරහතන්වහන්සේගේ ධාතුන්වහන්සේලා "ඇත්දල පාටයි" මුගලන් මහරහතන්වහන්සේගේ ධාතුන්වහන්සේලා නිල් පාටයි කියලා.
  17. UniMatrixZero

    ධාතු විස්තරය

    සර්වඥ ධාතුන්වහන්සේලා - සාදු ! සාදු !! සාදු !!!
  18. UniMatrixZero

    මිහින්තලා මහා සෑයට හානි වෙලා

    වටිනා දහමක් පෙන්නුම් කෙරුණා ඉහත සිද්ධියෙන්. සියළුම සංස්කාරයන්ගේ අනිඡ ස්වභාවය... (සහ ඔලමොට්ටලයන්ගේ නොසැලිකිලිමත් කම)
  19. UniMatrixZero

    ධාතු විස්තරය

    :yes: මම අහලා තියෙන විදිහට.. සියළුම ධාතුන්වහන්සේලා එකතැනකට වැඩලා බුද්ධ ශරීරය මැවෙනවාළු .. ඊට පස්සෙ අතුරුදහන් වෙනවාළු (මේක දෙවියන් පමණක් දකින අවස්ථාවක් කියනවා). ඊට පස්සෙ අන්තිමට ශ්‍රී මහාබෝධින් වහන්සේ අන්තර්ධානය වෙනවලු.
  20. UniMatrixZero

    ධාතු විස්තරය

    සමාවෙන්න පොඩි වැරදීමක් (typo error) ඉහත කොටස මෙසේ නිවැරිදි විය යුතුයි. (ඒකයි බුදුපියාණන්වහන්සේ දේශණා කලේ අහස ගැන අනාවැකි කියන්න එපා කියලා - මම අහලා දැනගත්ත දෙයක් මේක කොහි පොතේද තිබ්බෙ කියලා නම් අහන්න එප හොඳේ මම දන්නෙ නැහැ)

    No contents