1. UniMatrixZero

    ධාතු විස්තරය

    ධාතුන්වහන්සේලා මේ ලොවෙන් බුද්ධධර්මය අතුරදහන් වුණාම ඉබේම අතුරුදහන් වෙනවා. කාටවත් උපක්‍රමයකින් විනාශකරන්න බැහැ. හේතුව තමයි බුද්ධ පාරමිතා ශක්තිය. මේ පාරමිතා ශක්තිය නිසා බුදුපියාණන් වහන්සේ, ශ්‍රී මහා බොධින් වහන්සේ, ධාතුන්වහන්සේලා මෙසේ උපක්‍රමයකින් විනාශ කරන්න බැහැ. සාර අසංඛ කල්ප ලක්‍ෂයක් පෙරූ...
  2. UniMatrixZero

    අප හැරුණු කොට අනකුත් ජීවින්, ලෝක ගැන බුදු ද&#3

    ඔව්,, ඒත් දැන් 120 ඉන්න කෙනෙක් හොයන්නවත් පුළුවන්ද ? :no: http://en.wikipedia.org/wiki/List_of_countries_by_life_expectancy අපි ඉන්නේ 91 වෙනියට
  3. UniMatrixZero

    අප හැරුණු කොට අනකුත් ජීවින්, ලෝක ගැන බුදු ද&#3

    බුදුපියාණන් වහන්සේ වැඩ හිටිය කාලෙ (මීට අවුරුදු 2500 ඉස්සෙල්ලා) පරම ආයුෂ අවුරුදු 120, දැන් 80ට 90ට වැඩිය ඉන්න කෙනෙක් හොයන්න අමාරුයි :) .. ඉතින් අවුරුදු 2500 ට අවුරුදු 40ක් විතර අඩුවෙලා ...
  4. UniMatrixZero

    සිංහලයා ගෙට වෙලා!

    පැවත්මේ ඇති අසාරත්වය අවබොධ කරගැනීමයි පරම සත්‍ය ... එය නිවනයි :)
  5. UniMatrixZero

    සිංහලයා ගෙට වෙලා!

    :yes: :yes: බෞද්ධයා කියන්නෙ, සෑම විටිම තමන්ගෙ අනාදිමත් කාලෙ සිට රැකගෙන ආ සිරිත් විරිත් එක්ක නිවන කරා යන කොටසක්. ඕවයෙන් නිවන් දකින්න බැහැ කියලා දන්නවා ඒත් පෙර සිරිත් විරිත් අමතක කරලා අන්තවාදි දෘෂ්ඨියකට වැටුනේ නැහැ. ඔය සිංහල අවුරුද්දෙ කෙරුනෙ අස්වනු නෙළුවට පස්සේ.. ඒ ඒ කොටස දිය යුත්තන්ට (පන්සල...
  6. UniMatrixZero

    2012 සහ ලෝක විනාශය (උපුටා ගනිම විදුසර පුවත්පති

    මෙතනදි අදහස් කලේ.. නිරොධ සමාපත්තියෙන් වැඩ ඉන්න මොහොතක අනතුරක් ආවොත් කියන එක.
  7. UniMatrixZero

    2012 සහ ලෝක විනාශය (උපුටා ගනිම විදුසර පුවත්පති

    නිරෝධ සමාපත්තිය කියන්නේ (ඇත්තටම ඒ තැනට පත්වුණ කෙනෙක් විස්තර කරනවා හැරෙන්න අපිට හරියටම අදහසක් ගන්න බැහැ) බාහිර ලෝකයත් එක්ක තියෙන සිතුවිලි, ක්‍රියාකාරකං සේරම නවත්වන සමාධියක්. හරියටම කිව්වොත් පිරිණිවන්පාන්නෙ නැතුවම නිවන් සුවය විඳින සමාධියක්. නිරෝධ - සසර ගමන නැවත්වීම ධර්මයේ තියෙනවා නිරෝධ...
  8. UniMatrixZero

    දැකිය යුතු සතර පෙරනිමිති

    :) සම්පූර්ණ ධර්මදේශණාවට මෙතිනින් සවන් දෙන්න පුළුවන් http://www.hiddendhamma.net/index.php/saddharmaya/aryamaga/51-satharaperanimithi
  9. UniMatrixZero

    දැකිය යුතු සතර පෙරනිමිති

    දැකිය යුතු සතර පෙරනිමිති
  10. UniMatrixZero

    ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය

    :yes: මෛත්‍රී භාවනවෙන් කෙරෙන්නෙ ලෝක සත්වයා මේ විඳින දුක් කන්දරාව කෙලවර කර.. තමන් අවබෝධ කරගත් ධර්මය අවබෝධ වේවා කියලයි.. (... දුකෙන් මිදෙත්වා .. නිවන් දකිත්වා) .. (ඒක නිසා මාංශ කෑවත් නැතත් මේ කරන මෛත්‍රිය අප්‍රමාණයි :) )
  11. UniMatrixZero

    ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය

    :yes: පාපයක් නැති වුණාට නොකා ඉන්න එක උතුම් ගුණයක්.. ඔබට පිං :)
  12. UniMatrixZero

    ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය

    පවත්ත මාංශ - ස්වභාවිකව (ලෙඩ රෝග, ඇල දොල ආදියේ වැටී ... ) මැරුණ සත්තු හැටියටයි මම අහලා තියෙන්නෙ ? "සාමාන්‍ය විදිහට කිව්වොත් කාටද මොන ජාතියේද කවුද මැරුවේ යනාදී කිසිවක්ම ගැන හාංකවිසියක්වත් නොදන්නා" මොකද මේ මොන හේතුව වුණත් කවුරු හරි මරණ නිසා ?
  13. UniMatrixZero

    ශීලය ගැන කතා කරමු.

    සමාවෙන්න වාදයකට එනවා නෙමෙයි.. අද ඔය පංච ශික්ෂාවයි ඔය සීලය හැටියට වරදවාගෙන තියෙන්නෙ.. ඔය ශික්‍ෂා පද පහ රකිනවා කියලා කැඩුණොත් නිවන් මග වැහෙනවා .. ඒකයි මම ඔබට අවබෝධ කරන්න උත්සහා කරන්නේ .. (මම දන්නව ඔබෙත් මගෙත් එකම අරමුණ නිවන වග) ඔබට පුළුවන් පංච දුෂ්චරිතයෙන් වෙන් වෙන්න.. මම සතුන් මැරීමෙන් වැලකී...
  14. UniMatrixZero

    ශීලය ගැන කතා කරමු.

    හ්ම්.. වාදයකට ආවා නෙමෙ.. මම හිතන්නෙ ඕකට මහා ලොකු අවබෝධයක් ඕනෙ නැහැ තමන්ටයි අනුන්ටයි අවැඩක් වෙනවද කියලා දැනගන්න.. සිල්වතක් (පොහෝ දිනයන් ආදි සමාදන් වෙන ) රැකීමෙන් කිසිම අයහපතක් වෙන්නෙ නැහැ .. අයේ ඒකෙ වාද කරන්නවත් දෙයක් නැහැ.. නිවනට උපනිශ්‍රයක්... මෙතනයි අපිට තියෙන ප්‍රශ්නය .. කොහේ හරි "කියවලා"...
  15. UniMatrixZero

    ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය

    මෙහෙමයි අපි කඩෙන් ගෙනත් මාංශ අනුභවය කිරිමෙන් කිසිම පාපයක් සිදුවෙන්නේ නැහැ. එහෙම සිදුවෙනවා කියලා හිතනවානම් ඒක දෘෂ්ඨියක් (දෘෂ්ඨියක ඉන්න තාක්කල් නිවන් මග වැහෙනවා). හැබැයි එහෙම කඩෙන් ගෙනා මාංශ කෑම මරණ අයට විකුණන අයට අනුබලවීමක් වෙනවා (අනුබලදීමක් නෙමෙයි.. අනුබලදීම කියන්නේ ඕකා මරපිය කියලා පිහියක්...
  16. UniMatrixZero

    මධ්‍යම ප්‍රතිපදාව

    ඇස, කන, නාසය, දිව සහ ශරීරය - මේවා පංචකාම වස්තූන් නෙමෙ .. මේවා පංච ඉන්ද්‍රියෝයි.. පංචකාම වස්තූන් කිව්වේ මේ ඉන්ද්‍රියන්ගෙන් ඡන්දරාගයෙන් මම මගේ කරගන්න අල්ලන බාහිර වස්තූන්..
  17. UniMatrixZero

    ශීලය ගැන කතා කරමු.

    මට සමාවෙන්න වැරදි අර්තයක් ඒකෙන් ආවානම්... මේකයි මම අදහස් කලේ.. දෙයක් කෙනෙකුට විස්තර කරන්න ගියාම.. අහන කෙනා කෙලින්ම අහන්නෙ ඕක කොහෙද තිබ්බෙ මොන සූත්‍රයේද තිබ්බෙ කියළා අහනවා .. එහෙම කියන්න බැරිවුණොත් ඒක ප්‍රතික්‍ෂේප කරනවා... මම කිව්වේ .. මුලින් තමන්ගේ හිතට අරං බලන්න (සුත්‍රයේ තිබ්බ පමනින් ගන්නත්...
  18. UniMatrixZero

    ශීලය ගැන කතා කරමු.

    මෙහෙමයි හැම එකටමට සුත්‍රය උඩම යැපෙන්න හදන්න එපා.. ඒක ඤාණගෝචරද කියල බලන්නයි ඕන (බුදුපියාණන්වහනසේ දේශණා කල ධර්මයෙන් සාරාංශයක් තමයි අද ඔය සූත්‍ර වල තියෙන්නෙ) සෝවාන් ආර්‍ය ශ්‍රාවකයාගෙ සීලය ගැන මෙහෙම තියෙනවා, පාණාතිපාතා පටිවිරතෝහොති, අදින්නාදානා පටිවරතොහොති, කාමේසුමිඡාචාරා පටිවරතෝහොති, මුසාවාදා...
  19. UniMatrixZero

    ශීලය ගැන කතා කරමු.

    යාළුවා.. මම අර කිව්ව "අනෙක් අයටත් අවැඩක් වෙනවද" කියන හරිය දැක්කෙ නැතුව ඇති ?
  20. UniMatrixZero

    ශීලය ගැන කතා කරමු.

    :) මම මෙතනින් "අදහස" කියලා කිව්වේ .. අවබෝධයයි.. ඉතින් කොච්චර වචන කටපාඩම් කලත, අර සූත්‍රය මේ සූත්‍රය මතක තියාගත්තත් අයෙත් මෙනෙහි කළත් අවබෝධයක් නැත්නම් ඒකෙ ඇති වැඩක් නැහැ.

    No contents