:yes: :yes: අද වන විට අප පිරිත් දේශනා නානාප්රකාරයෙන් සිද්ධ කරනවා. සමහර පිරිත් දීර්ඝ අක්ෂරයෙන් අදිනවා. ඒවගේම පිරිත සිංහලෙන් කියනවා, පාලියෙන් කියනවා, ගීත ස්වරයෙන් කියනවා. ඔය වගේ විවිධ සම්ප්රදයික ක්රමයි, නව ක්රමයි භාවිතා කරගෙන අද පිරිත් කියනවා. නව ක්රම වශයෙන් අත්තනෝමතික විදියට කරන ඒවත්...