1. malakadss

    කරුමක්කාර දේශපාලනය

    කරුමක්කාර දේශපාලනය මේ සාකච්චාව කරලා තියෙන්නේ හිටපු යු ඈන් පී ඈමති වීරසින්හ මල්ලමාරච්චිගේ දෙවෙනි පුතා එක්ක. එයාගේ පලවෙනි පුතා ජානක මල්ලමාරච්චි ජේ වී පී කාරයෝ 1988 මරණවා. නමුත් මේ සාකච්චාවේදී කියවෙනවා ඒක යු ඈන් පී එකේ අභයන්තර ගෑටුමක් හින්දා වෙච්ච දෙයක් කියලත්. විජය මරපු ටාසන් කියන ජේ වී පී කාරයාම...
  2. malakadss

    ගලේ ගහලවත් මරන්න බෑ.... අහසේ සිට අඩි දහදාහක් ප

    ගලේ ගහලවත් මරන්න බෑ.... අහසේ සිට අඩි දහදාහක් ප 1971 දී මගින් 92 ක් රෑගත් ගුවන් යානයක් පේරු කෑලයකදී අතුරුදහන් වෙනවා. දින ගණනකට පසු ගුවන් යානය සෙවීමේ කටයුතු නවතිනවා. අනතුරෙන් දවස් එකොලහකට පසු අවුරුදු 17 ක දෑරියක් කෑලය තුලින් මතු වෙනවා. ඈය තමා එම අනතුරෙන් බේරුන එකම කෙනා. Juliane Koepcke. ඇගේ...
  3. malakadss

    ඉස්ලාම් දහමට අපහාස කළ ලාංකිකයින්ගේ නඩුවේ

    ඉස්ලාම් දහමට අපහාස කළ ලාංකිකයින්ගේ නඩුවේ ඉස්ලාම් ආගමට අපහස වන ආකාරයේ ප්‍රකාශ සමාජ ජාල වෙබ් අඩවි හරහා පළකළ බවට ඩුබායි හිදී අත්අඩංගුවට ගත් එරට සේවය කළ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ තීන්දුව ලබන 22 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට ඩුබායි අධිකරණය අද (11) නියම කළ බව තානාපති...
  4. malakadss

    වෙරළබඩ පොලිසියේ හිටපු ස්ථානාධිපතිට - දුර&#3482

    වෙරළබඩ පොලිසියේ හිටපු ස්ථානාධිපතිට - දුර&#3482 වෙරළබඩ පොලිසියේ හිටපු ස්ථානාධිපතිට - දුරකතන ක්‍රියාකාරිනියට තර්ජන (මනෝප්‍රිය ගුණසේකර) වෙරළබඩ පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයාට සහ එහි දුරකතන ක්‍රියාකාරිනියට තර්ජන එල්ල වී ඇත බවට කරුණු හෙළිවීම හේතුවෙන් එම නිලධාරීන්ට අවශ්‍ය ආරක්‍ෂාව ලබා දෙන ලෙස...
  5. malakadss

    නිශාන්ත කන්දප්පා රට පෑන්නේ ඈයි?

    නිශාන්ත කන්දප්පා රට පෑන්නේ ඈයි? ශානී අබේසේකර සහ නිශාන්ත කන්දප්පා ගෑන.. නිශාන්ත කන්දප්පා රට පෑන්නේ බුද්ධි අන්ශ නිලධාරීන්ගේ තොරතුරු සමගද? බුද්ධි අන්ශ නිලධාරීන් තමන්ගේ පවුද්ගලික වාසියට දෙයක කර නොමෑත. උන් යුද්ධ කලේ රටේ ජනතාව වෙනුවෙන්. තමන්ගේ ජීවිතේ හොදම කාලය මරුවා සමග ගත කලේ රටේ උපදින දරුවන්ට මර...
  6. malakadss

    කුණු දෑම්මොත් බඩු

    කුණු දෑම්මොත් බඩු මෙන්න වෑඩ.. දිගටම ඔය වගේ කුණු දාන එවුන් අල්ලලා උසාවි දාලා ෆොටෝ එක මීඩියා වල දෑම්මා නම් ගොඩම තමා
  7. malakadss

    දුම්රිය මගීන් 30 දෙනෙකුට 91,200 ක් දඩ

    දුම්රිය මගීන් 30 දෙනෙකුට 91,200 ක් දඩ පොල්ගහවෙල සිට කොටුව දක්වා ධාවනය කෙරෙන කාර්යාල (ෆවුසි) දුම්රියේ දෙවැනි පන්තියේ මැදිරිවල තුන්වන පන්තියේ ප්‍රවේශ පත්‍රවලින් ගමන්ගත් මගීන් 30 දෙනෙකු අද (27) අත්අඩංගුවට ගත් බව දුම්රිය ආරක්ෂක හමුදාව පවසයි. දුම්රිය ආරක්ෂක නිලධාරින් විසින් වේයන්ගොඩ සිට...
  8. malakadss

    මිනිස්සුන්ට වස විස කෑවීම- හෙන ගහන්න ඕනේ

    මිනිස්සුන්ට වස විස කෑවීම- හෙන ගහන්න ඕනේ මුන් ජරා හාල් සුද්ධ කරලා හොද හාල් එක්ක මික්ස් කරලා වස ගහලා වෙලදපොලට එවනවා.. මුන්ව මරලත් මදි. මුන්ගේ දේපල සේරම රාජසන්තක කරලා මරණ දඩුවම දෙන්න ඕනේ https://www.facebook.com/adaderanaukussa.lk/videos/447613906140357/
  9. malakadss

    විල්පත්තුවේ නව මායිම් ගැසට් කරන්න යයි

    විල්පත්තුවේ නව මායිම් ගැසට් කරන්න යයි අන්න විල්පත්තුව කපපු ටික බදූදීන්ටම දීලා, ඉතුරු ටික අලුතෙන් ගෑසට් කරන්න යනවලු... නීතිපති දෑනුම් දීලා තියෙන්නේ. අලුත් ආණ්ඩුව දෑනුවත්ව වෙන දෙයක්ද? විල්පත්තු ජාතික වනෝද්‍යානයට අයත් ප‍්‍රදේශයේ අවතැන්වූ පදිංචිකරුවන් පදිංචිව සිටින ප‍්‍රදේශ අතහැර නව ගැසට්...
  10. malakadss

    අල්ලස හා දූෂණය - වික්ටර් අයිවන්

    අල්ලස හා දූෂණය - වික්ටර් අයිවන් මුස්ලිම් චන්ද වෑඩි වෙන්න මේකත් එක හේතුවක් වෙන්න පුලුවන් අල්ලස හා දූෂණය ලංකාවේ අසමත්භාවය කෙරෙහිද, රටේ පවතින දුප්පත්කම, නොදියුණුකම හා අධික ණයගැතිභාවය කෙරෙහි බලපා තිබෙන ප‍්‍රධානතම හේතුවක් ලෙස සැලකිය හැකිය. පොදු දේපළ කොල්ලකෑම ලංකාවේ රාජ්‍ය පාලනයේ නිත්‍ය...
  11. malakadss

    ශෙලින්ඩා ජැන්සන් - මොකක්ද මේ සීන් එක

    ශෙලින්ඩා ජැන්සන් - මොකක්ද මේ සීන් එක සුදුසුකම් සපුරා නොමෑති ක්‍රීඩිකාවක් තෝරාගත් අයව කපා හෑර කණ්ඩායමට ඈතුල් කිරීමට හිටපු ක්‍රීඩා ඈමති නියෝග දීලා... ඈයි මේ සෑලකිල්ල http://nethgossip.lk/article/35211 ශෙලින්ඩා ජැන්සන් 2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා කණ්ඩායමට ගේට්වේ...
  12. malakadss

    පලගෑටියන් දිවිනසාගෑනීමට පොලඹවන පරපෝෂිත&#

    පලගෑටියන් දිවිනසාගෑනීමට පොලඹවන පරපෝෂිත&# මේ පණුවන් පළගෑටියන්ගේ සිරුරේ වෑඩෙනවා. පස්සේ පළගෑටියාව ජලාශයකට යන්න පොලඹවලා ජලයේදී එලියට එනවා..වාසනාව තිබ්බොත්, ගිලී නොමෑරී බේරෙන්න පළගෑටියන්ට පුලුවන් වෙනවා YB6O7jS_VBM
  13. malakadss

    අද රෑ 12 පස්සේ බෑ

    අද රෑ 12 පස්සේ දේශපාලනය බෑනේ.. එතකොට එලකිරිය ගෑන කොහොමද? ලොක්කා දේශපාලන ත්‍රෙඩ් ඔක්කොම මකයිද?
  14. malakadss

    White van collection - සුදු වෑන් එකතුව

    White van collection - සුදු වෑන් එකතුව ලන්කාවේ තියෙන සුපිරිම සුදු වෑන්
  15. malakadss

    සුචරිත ගම්ලත් චතුර සමග

    සුචරිත ගම්ලත් චතුර සමග මාව අරලියගහ මැදුරට ගෙන්නලා බලපෑම් කළේ - Talk With Chatura 2_e_fVGf6q8
  16. malakadss

    ප්‍රවේශම් වන්න - මඩ ගෑසීම් වල ප්‍රතිපල

    ප්‍රවේශම් වන්න - මඩ ගෑසීම් වල ප්‍රතිපල මේ දෑන්වීම දාලා තියෙන්නේ අද ලන්කාදීපේ. මඩ ගහලා බේරෙන්න පුලුවන් වුනාට වෑරදි මිනිහට ගෑහුවම බඩු තමා... කොට්ටොරුවාට වෙන දේ වෙන්නේ
  17. malakadss

    ගෑස් හිගය - බළලා මල්ලෙන් එලියට

    ගෑස් හිගය - බළලා මල්ලෙන් එලියට ගෑස් මෙට්‍රික් ටොන් 12000 ක් හදිසියේ මිලට ගනී රටපුරා පවතින ගෑස් හිඟයට පිළියමක් ලෙස ගෑස් මෙට්‍රික් ටොන් 12,000 ක් හදිසි මිලදී ගැනීමක් සිදුකළ බව මුදුල් අමාත්‍යංශය සඳහන් කරයි. ඒ අනුව එම ගෑස් මුදල් අමාත්‍යාංශය යටතේ පවත්නා ලිට්‍රෝ ගෑස් සමාගම මගින් ආනයනය කර...
  18. malakadss

    අදත් ස්ටේජ් එකෙන් පෑනලා

    අදත් ස්ටේජ් එකෙන් පෑනලා ෆිට් කොල්ලෙක් ඈ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජන රැළියක් හොරොව්පොතාන කහටගස්දිගිලිය නගරයේදී අද(04) පැවැත්විණි. ජනරැළිය ඇමතීමෙන් පසු සජිත් ප්‍රේමදාස මහතා වේදිකාවෙන් බිමට පැන ඔල්වරසන් නගන...
  19. malakadss

    පකිස්තාන දුම් රිය ගින්න

    පකිස්තාන දුම් රිය ගින්න කරච්චි - රාවල්පින්ඩි අතර දුම් රියේ ගින්නක් ඈවිලිලා. 65 වෑඩිය මෑරිලා කියලා කියන්නේ. මේක පෑය 25.5 ක ගමනක්ලු. මිනිස්සු කෑම උයනවලු කෝච්චියේ. එහෙම ගෙනාපු ගෑස් එකක් පුපුරලා කියලා කියන්නේ. දකුණු ආසියාවේ මිනිස් ජීවිත වලට අඩුම වටිනාකමක් තියෙන රටක් තමා පකිස්තානය. zF4dsc9e1Rs
  20. malakadss

    මල නොතලා රොන් ගෑනීම

    මල නොතලා රොන් ගෑනීම ඈත්තටම මේ වගේ දෙයක් කරන්නේ කොහොමද? හරියට මල නොතලා රොන් ගන්නවා වගේද? නෑත්නම් පෙට්ටිය නොකඩා බඩුවක් ගහනවා වගේද? ප්‍රෙන්ස් ඔයාලගේ අදහස් දක්වන්නකෝ :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    No contents