1. malakadss

    බබාට උණ ගත්තොත් මොකද කරන්නේ?

    බබාට උණ ගත්තොත් මොකද කරන්නේ? මේ සතියේ මුල පොරොන්දු උනා වගේම මේ දවස් වල ලැව් ගින්නක් වගේ පැතිරෙන වෛරස් උණ ගැන තියෙන ප්‍රශ්න ගොඩකට උත්තර බඳින්න හිතාගෙන තමයි මේ ලිපි පෙල ලියන්න පටන් ගන්නේ. ‍මතක තියාගන්න ඕන වැදගත්ම කරුණ තමයි ඩෙංගු වගේම ඉන්ෆ්ලුවෙන්සාවත් වෛරස් උණ කාණ්ඩයට අයිති වෙන බව. මේ...
  2. malakadss

    ගාර්නියර් ගැන යුරෝපා දූතයන්ගේ හිත් උණුවෙ

    ගාර්නියර් ගැන යුරෝපා දූතයන්ගේ හිත් උණුවෙ මාසයක පමණ කාලයක් තිස්සේ දිගහැරෙමින් තිබෙන ස්විස් නාටකය හමුවේ ස්විට්සර්ලන්තය සහ ශ්‍රී ලංකාව ඉදිරියට හෝ පිටුපසට යා නොහැකිව සිරව සිටින සෙයකි. කොළඹ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සහකාර සංක්‍රමණික නිලධාරිනිය ලෙස සේවය කරන ග්‍රානියර් බැනිස්ටර් ෆ්‍රැන්සිස්...
  3. malakadss

    කිරි මුට්ටි 24 ක් නිසා මගීන් 1500 ක් 'සුනාමියට' බි&#

    කිරි මුට්ටි 24 ක් නිසා මගීන් 1500 ක් 'සුනාමියට' බි&# කිරි මුට්ටි 24 ක් නිසා මගීන් 1500 ක් 'සුනාමියට' බිලි දුන් හැටි....... සුනාමි ඛේදවාචකයට අදට වසර 15 යි. වර්ෂ 2005 ජනවාරි 23 දින 'සිළුමිණ' පුවත්පතින් මා කළ 'හෙළිදරව්ව' ගැන ආවර්ජනයක් අපරාධ කරුවන් තවමත් රිසිසේ දිවි ගෙවති. අදින් හරියටම වසර 15...
  4. malakadss

    හතේ අපේ පොත

    පහල ලින්ක් එකේ තියෙනවා හතේ අපේ පොත ඊලග ලින්ක් එකේ තියෙනවා පාසල් සිසුන් සඳහා ප්‍රජනන සෞඛ්‍ය ඉගැන්ීම සම්බන්ධයෙන් කාන්තා හා සරී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව. ඔය දෙකම බෑලුවම හිතා ගන්න පුලුවන් හාමුදුරුවන්ට වෑරදිලා කියලා...
  5. malakadss

    උපයනවිට ගෙවීමේ බද්ද ජනවාරි සිට ඉවත් කෙරේ

    උපයනවිට ගෙවීමේ බද්ද ජනවාරි සිට ඉවත් කෙරේ උපයනවිට ගෙවීමේ බද්ද ඉවත් කිරීමේ සහනය ජනතාවට හිමිවන්නේ ලබන ජනවාරි මාසයේ පළමු වැනිදා සිට බව මුදල් අමාත්‍යාංශය කියයි. ජනතාවට ලබාදුන් සහන පැකේජයට අනුව උපයන විට ගෙවීමේ බද්ද ඇතුළු සෘජු බදු සහන ජනවාරි මාසයේ පළමු වැනිදා සිට ක්‍රියාත්මක බවද එම අමාත්‍යාංශය...
  6. malakadss

    පමාවක් නිසා වූ අනතුර Spainair 5022

    පමාවක් නිසා වූ අනතුර Spainair 5022 2008 අගෝස්තු 8 වෙනිදා Spanair 5022 ගුවන් යානය අභයන්තර ගුවන් ගමනක් සදහා යෙදවුනා. Barcelona-El Prat සිට Madrid-Barajas හරහා Gran Canaria දක්වා එහි මාර්ගය සකස් වී තිබුනා. මගීන් 166 ක් සහ කාර්ය මණ්ඩලය 6 ක් සමග ගුවන් ගතවීමට සුදානම් වන මෙම McDonnell Douglas MD-82...
  7. malakadss

    මොන තරම් දුකක් ද? 21/4

    මොන තරම් දුකක් ද? 21/4 එදා ඒ දරුවට මාස අටයි... අම්මගේ උණුසුම සදහටම ආච්චිගේ ආදරය සදහටම නෑති වුන දරුවෙක් වුනා... අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාරයට අනුබල දිපු හෑම එකාට සාප වෙනවා.... ඒ අම්මා මෑරෙන වෙලාවේ අනිවාර්යයෙන්ම දරුවාව මතක් වෙන්න ඈති. මොන දුකක්ද? තාමත් බුර්කා දාන් යන එවුන් ඉන්නවා නම්...
  8. malakadss

    ඩෙඩ්ලි සිරිසේන වහා අත් අඩංගුවට ගනු

    ඩෙඩ්ලි සිරිසේන වහා අත් අඩංගුවට ගනු ඩෙඩ්ලි සිරිසේන වහා අත් අඩංගුවට ගනු....!!!! -------------------------------------------------------------------------- . අම්මට සිරි ලංකාවේ නිදහසෙන් පසු ත්‍රස්තවාදී නායකයින් දෙදෙනෙක් බිහි උනේය. උන් දෙදෙනාම මේ රට විනාශ කලේය. තරුණ පරම්පරා දෙකක් මරා දැම්මේය...
  9. malakadss

    වොල්බැකියා

    ඩෙංගු ආයෙත් හිස ඔසවලාය.ඉතින් ආයෙ ආයෙමත් උණ හැදුනොත් කරන්නට ඕනෑ දේ වගේම ඩෙංගු මදුරුවා මට්ටු කරන්නට කරන්නට ඕනෑ දේවලුත් මතක් කරන්නට වෙලාය. ඒ අවු අස්සේ ඩෙංගු මදුරුවාට වින කටින්නට අලුත් හාදයෙක් ලංකාවට ඇවිත් ය.උන්දෑ නමින් වොල්බැකියා ය. 😊😊😊😊😊😊😊😊😊 👉වොල්බැකියා ගැන කතා වෙන්න කලින් ඩිංගක්...
  10. malakadss

    Fitch Ratings ශ්‍රී ලංකාවේ ඉදිරි දැක්ම “සෘණාත්මක”

    Fitch Ratings ශ්‍රී ලංකාවේ ඉදිරි දැක්ම “සෘණාත්මක” Fitch Ratings ශ්‍රී ලංකාවේ ඉදිරි දැක්ම “සෘණාත්මක” ලෙස සංශෝධනය කිරීම ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කරයි ශ්‍රී ලංකාවේ ඉදිරි දැක්ම "සෘණාත්මක" ලෙස සංශෝධනය කිරීම සඳහා Fitch Ratings ආයතනය විසින් මෑතක දී කරන ලද ශ්‍රේණිගත කිරීමේ ක්‍රියා මාර්ග ශ්‍රී...
  11. malakadss

    යතුරුපැදි එන්ජින් ධාරිතා ගැන නීති නැතැයි

    යතුරුපැදි එන්ජින් ධාරිතා ගැන නීති නැතැයි රියදුරු බලපත්‍ර පංතියෙන් නියම කර ඇති යතුරුපැදි එන්ජින් ධාරිතා සීමා හැරුණු විට මෙරට මාර්ගයේ ධාවනය කර හැකි යතුරුපැදි එන්ජින් ධාරිතාව සම්බන්ධයෙන් කිසිදු නෛතික සීමාවක් පනවා නැතැයි කියමින් සමස්ත ලංකා යතුරුපැදි හිමිකරුවන්ගේ සංගමය ජනාධිපති ලේකම්වරයාට හා වැඩබලන...
  12. malakadss

    රාජ්‍ය ආයතනවලට විදේශ ගිවිසුම් තහනමක්

    රාජ්‍ය ආයතනවලට විදේශ ගිවිසුම් තහනමක් වෑරදුන තෑන හොයාගෙන... හරිම බෙහෙත දෙනවා කියන්නේ මේවට තමා... ගෝඨා හිටන් වගේ නිවටයෙක් නෙමේ... බලය අඩු උනත් කරන්න තීයන දේවල් ටික පිලිවෙලට කරනවා රජයේ අමාත්‍යාංශවලට, පළාත් සභාවලට සහ රාජ්‍ය ආයතනවලට විදේශ රාජ්‍යයන්, තානාපති කාර්යාල හෝ විදේශ ආයතන සමඟ ගිවිසුම්...
  13. malakadss

    ගානියා බැරිස්ටර් නාඩගම

    ගානියා බැරිස්ටර් නාඩගම දෙසතියක් පුරා රඟ දැක්වුණු ස්විට්සර්ලන්ත තානාපති නාඩගමට ගිය සතියේ තාවකාලික විරාමයක් ලැබුණේ එහි ප්‍රධාන නිළිය වූ ගානියා බැරිස්ටර් රක්ෂිත බන්ධනාගාරගත කිරීම හේතුවෙනි. ස්විට්සර්ලන්තය හා ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික ගැටුමක් දක්වා දුරදිග යන්නට හේතු වූ කතාවේ මුල ඇගේ හිතළුවක්...
  14. malakadss

    පුතේ යුද්දෙ ඉවරයි මරණ බයෙන් රටම නිදහස් කි&#351

    පුතේ යුද්දෙ ඉවරයි මරණ බයෙන් රටම නිදහස් කි&#351 කන්ත​ලේ රජවැව ගමේ ප්‍රදීප් කුමාර ඉපදෙන්නේ අසූ දෙක වසරේ සැප්තැම්බරයේය. ඒ රියැදුරකු වූ සුසිල් කුමාරතිලක හා රාණි චන්ද්‍රලතාගේ වැඩිමල් දරුවා විය. නංගී කෙනෙකුන් හා මල්ලී කෙනෙකුන්ද සිටින ප්‍රදීප් කුමාර ඉගෙන ගත්තේ කන්තලේ බණ්ඩාරනායක විද්‍යාලයෙනි...
  15. malakadss

    මහජන සාමය සඳහා ජනපති සන්නද්ධ හමුදා කැඳවය&#3538

    මහජන සාමය සඳහා ජනපති සන්නද්ධ හමුදා කැඳවය&#3538 රට පුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදා කැ ඳවීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ. ඒ අනුව, අද(22) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව ශ්‍රී ලංකාවේ සියලුම පරිපාලන දිස්ත්‍රික්කවල...
  16. malakadss

    පෝට් සිටි ඉදිකිරිම් අත්හිටුවන්න’යි ගොනු &#3482

    පෝට් සිටි ඉදිකිරිම් අත්හිටුවන්න’යි ගොනු &#3482 කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියේ (පෝට් සිටි) ඉදිකිරීම් කටයුතු අත්හිටුවන සහ අවලංගු කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සම පිළිබඳ තීන්දුව ප‍්‍රකාශය පත් කිරීමට ලබන ජනවාරි 17 වැනිදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය අද (20) තීන්දු කළේය. පාරිසරික...
  17. malakadss

    ඈතී වී නෑතිවෙන දූපත

    ඈතී වී නෑතිවෙන දූපත 2013 පකිස්තානට ආසන්න මුහුදේ ඈති වූ ප්‍රභල භූමීකම්පාවෙන් පස්සේ මුහුද මෑද මඩ දූපතක් මතු වුනා. මෙය මුහුද ට සේදී යනු ඈතෑයි ප්‍රකාශ වූ අතර අද වන විට එය දියවී ගොස් ඈත. භූමී කම්පා වලින් පසු මෙවෑනි දූපත් ඈති වීය හෑකි බවත් එවෑනී අවස්තා මීට පෙරද වාර්තා වී ඈති බවත් සදහන් වෙනවා...
  18. malakadss

    හාමුදුරුවන්ට ලයිසන් ගන්න පුලුවන්ද?

    හාමුදුරුවන්ට ලයිසන් ගන්න පුලුවන්ද? හාමුදුරුවන්ට වාහන එලවන්න බලපත්‍ර ගන්න බෑ නේද? දෑන් මේ අනතුර කරපු කෙනා බලපත්‍රයක් නෑතිවද වාහනේ පෑදෙව්වේ... හරියන්නේ නෑත්නම් සිවුරේ ඉන්න එක අපරාධයක්
  19. malakadss

    පූසා vs ගෑණී

    අර රණ්ඩු වෙන දෙන්නගේ කතාව The real housewives of Beverly Hills https://www.facebook.com/dimi3online/videos/509068853007097/ LSL6ZQNjI-k
  20. malakadss

    කෙලවරක් නෑති මඩ.. MCC සහ ගම්මන්පිල

    කෙලවරක් නෑති මඩ.. MCC සහ ගම්මන්පිල ගම්මන්පිල චන්දෙන් පස්සේ MCC එක ගෑන වෙන කතාවක් කියනවා කියලා ෆේස්බුක් එකේ ලොකු ප්‍රචාරයක් යනවා. ඈත්තටම මුලු වීඩියෝ එකම බෑලුවම තේරෙනවා ඒකත් ජේවීපී යු ඈන් පී මඩ බලකායේ වෑඩක් තමා කියලා.. ගම්මන්පිලගේ මුලු කතාවෙන් තමන්ට ඕන කෑල්ල විතරක් අරන් කරන් යන මඩ ප්‍රචාරයක්...

    No contents