1. nuwanwyb99

    ඩුප්ලිකේට් මකමු

    උඹලට ඔකේ ප්‍රෝ එක ඕනේ නම් කී එකක් දෙන්න පුළුවන්.. ඕනේ නම් කියපල්ලා.. :rolleyes:
  2. nuwanwyb99

    ඩුප්ලිකේට් මකමු

    ඔය මගුල වැඩක් නෑ බං.. google input tools දාගනින්.. මේ ටයිප් කරන්නෙත් ඒකෙන්.. :rolleyes:
  3. nuwanwyb99

    Disable Cell Broadcasts on Oppo Neo 5

    මගේ නම් මචන් android 2.3.6 තියෙන්නේ උඹේ සමහර විට සෙටින්ස් වල ලොකේෂන් වෙනස් වෙයි.. text messages වලට යමන්..එකේ ඔප්ෂන් කී එක ප්‍රෙස් කලාම එයි මැසේජ් සෙටින්ස්..ඒකෙ පහළට වෙන්න බලපන් CB settings කියල එකක් ඇති.. එකේ CB activation එකේ ටික් එක අයින් කරපන්.. උඹේ ෆෝන් එකෙත් ඔයිට සමානව සෙටින්ස් ඇති මට...
  4. nuwanwyb99

    This Is Why You Should NEVER Extract Your Wisdom Tooth!

    ගුඩ් පෝස්ට් මචන්.. රෙප් දුන්නා ඔන්න.. :rolleyes:
  5. nuwanwyb99

    රුසියානු ජනපති පුටින් අමරණී්‍ය පිටසක්වල

    හොඳ වෙලාවට ඔය නාට්ටියේ නම මුලින්ම දැම්මේ නැත්නම් මුලින්ම බලන එකෙක්ට හිතෙන්නේ අනන්තයෙන් ආ තරු කුමරියක් කියල.. නොදෝමකින්.. උන් ගෑනුත් නෙමෙයි පිරිමිත් නෙමෙයි :lol::lol:
  6. nuwanwyb99

    Dialog TV New Package

    කස්ටමර් කෙයා ඉන්න උන් දන්න ඉටිගෙඩියක් නෑ බං.. උන් ගංජා ගහලද කොහෙද ඉන්නේ.. මාරාවේශ වෙනවා උන්ගේ කස්ටමර් කෙයා කෝල් කලාම.. :angry:
  7. nuwanwyb99

    Kaspersky Internet Security 2016 with 2 year Activation guide

    කැස්පර්ස්කි හරි අවාස්ට් හරි rescue CD එක dl කරගෙන ඒකෙන් බුට් කරලා ස්කෑන් කරපන්.. ඕකෙන් boot sectors එහෙමත් ස්කෑන් කරන්න පුළුවන්.. :rolleyes: http://support.kaspersky.com/us/viruses/rescuedisk
  8. nuwanwyb99

    කාම~ඉරියව්

    බලන් ගියාම ධර්ම දුතයත් මාර පොරක් නේ.. :lol::lol:
  9. nuwanwyb99

    පාළි ආ හැටි........!!!!

    ඔය ගොවියාගේ හක හම්බෙච්ච සීන් එක මං අහල තියෙන්නේ වෙන කතාවකට.. එළ එළ ඔන්න රෙප් දුන්නා..:lol::lol:
  10. nuwanwyb99

    හණු_කුරුප!

    හිනා වෙලා බඩත් රිදෙනවා හලෝ... :lol::lol::lol:
  11. nuwanwyb99

    Help

    pH කියන්නේ ආම්ලික තාවය පිලිබඳ මිනුමක්.. pH = (-) log ( හයිඩ්‍රජන් යන වල සාන්ද්‍රණය) මේකේ රේන්ජ් එක 0 ඉඳන් 14 වෙනකල් තියෙනවා.. 7 තමයි ආම්ලිකත් නොවන භාශ්මිකත් නොවන උදාසීන ද්‍රාවනයක pH අගය වෙන්නේ.. 7 ඉඳන් 0 ට අඩු වෙද්දී ආම්ලිකතාවය වැඩි වෙනවා.. ඒ වගේම 7 ඉඳන් 14 ට යද්දී භාෂ්මික තාවය වැඩි වෙනවා...
  12. nuwanwyb99

    My Rep Power is 0

    කමෙන්ට් කියවීම සඳහාම පැමිණියෙමි.... :lol::lol:
  13. nuwanwyb99

    කොළඹ කලාප 15

    මාත් ඉන්න තමයි ගියේ..බෑ කියල හිතුනා.. මාස අටෙන් ආවා.. 145 බස් එක දකිද්දී අපායේ යන්න ඉන්නවා වගේ.. :lol::lol:
  14. nuwanwyb99

    විලි_රුදාව

    ලස්සන කවියක් මචං...:rolleyes:
  15. nuwanwyb99

    කොළඹ කලාප 15

    ඔක්කොමත් හරි කොළඹ 15 තමයි පජාතම.... :P
  16. nuwanwyb99

    පට්ට විදියට දාඩිය දානවා.

    ඔහොම සීන් එකක් මගේ යාළුවෙකුටත් තිබ්බ.. ඕක මචන් ඌට කියල තිබ්බේ හෝමෝන අසමතුලිත සීන් එකක් හින්ද වෙන දෙයක් කියල .. ඩොකෙක් හම්බෙයන්.. ඩ්‍රග් එකක් දෙයි..පොඩි කේස් එකක්.. :rolleyes:
  17. nuwanwyb99

    උස වැඩි කර ගන්ඩ

    අරන් ඉපදිච්ච ජාන වෙනස් කරන්න බෑ මචන්.. අම්මගෙයි තාත්තගෙයි උස තමයි උඹේ උස ට ගොඩක්ම බලපාන්නේ.. කලාතුරකින් එකෙක් ට තමා ඒක අවලංගු වෙන්නේ..
  18. nuwanwyb99

    SLT bila wediwela TAX eka nisa!

    සේම් හිය මචන් .. කලින් 600 ට ගොඩ දා ගත්තු ඩයලොග් බිල මේ පාර 750 වෙලා.. මේ ල _ බේ යහපාලනේ තමයි.. :angry:
  19. nuwanwyb99

    Windows product key

    මට ප්‍රශ්නේ ඒ තරම් පැහැදිලි නෑ.. දැනට ඉන්ස්ටෝල් කරලා තියෙන වින්ඩෝස් os එකේ කී එකද හොයාගන්න ඕනේ එහෙම නැත්නම් අලුතෙන් වින්ඩෝස් දාල ඒකට කී එකද ඕනේ? :rolleyes:
  20. nuwanwyb99

    Windows product key

    මේක ට්‍රයි කරලා බලපන්.. https://sourceforge.net/projects/ekeyfinder/

    No contents