විදුර වගේම විජේදාසත් මල පෑනලා ඉන්නේ


මූ හම්බකරගන්න විතරයි දේශපාලනේ කරන්නෙ ඇමතිකමක් නොලැබුණු එකේ අවුල තමා.
සක්කරයේ පුතා අවාත් ලංකාව හදනවා බොරු...මුන්ට ඇමති කම් නොදුන්නා ගමන් බනින්න ගන්නවා..
විජේදාස,විදුර දෙන්නම බනින්නේ ඇමතිකම් වලට![]()
කැබිනට් ඇමතිකමක මහිම ....
විදුරගේ තියෙන්නේ වෙනම සීන් එකක් බන්..... දැන් මේවා කියල මටත් වදිනවා හොඳ මඩක්...
ටික කලක් බලන් ඉමුකො...සීන් එක තේරෙයි
පට්ටම නැත්නම් ඇස් පේන්නයි පට්ටම ලැබුනම අන්ධවෙන්නයි හේතුව මොකක්ද?හරි උන්ට පට්ටම ලැබුනේ නැහැ කියල මලෙන් ඉන්නේ කියමුකෝ. දැන් උබල කියන්නේ මේ කියන දේවල් වැරදි කියලද?
මනුස්සය පොහොට්ටුවට ආවද නැත්තං තාම නිදහස් පක්ෂේදඋට තියෙන්නේ මල රත්තරන්ට ඇමති කම දීලා කළුතරින් 1වෙනි උන උට නොදුන්නා එක
මනුස්සය පොහොට්ටුවට ආවද නැත්තං තාම නිදහස් පක්ෂේද
ඵහෙම කියන්නත් බැහැ නේද බං?ගිය අාණ්ඩුවෙ අැමති පට්ටමක් තියාගෙනත් වැරැද්දට කට අැරියනේ..ඒ කාලෙනම් යහපාලනයේ අය කිව්වෙ රාජපක්ෂ ගෙ හෙංචයියෙක් කියලමු කියන එක ඇත්ත උනාට මුට ඇමතිකම නොලැබුනාට තමයි කට ඇරුනේ. බහුතරේ පොහොට්ටු පොන්නයෝ මේවගේ
ඔය බැහැපු ඇඳ දැක්කම ඇඟ හිරිවැටිලා ගියේ මට විතරද?Meke giriya yatin ke gahapu ponna bayyo 10 denek yewwanam Buduruwa kanen edan ei.
![]()