මම සොලුනා එකක් ගත්තා. මේ ත්රෙඩ් එකේ තියන කරුනු අනුව මට හොඳම වාහනේ ඒක කියලා හිතුනා.
ඔව් ඒක හොදයි.

මම සොලුනා එකක් ගත්තා. මේ ත්රෙඩ් එකේ තියන කරුනු අනුව මට හොඳම වාහනේ ඒක කියලා හිතුනා.

Guys... English numbers thiyena, White colour Nissan Presea (Manual) Ekak hoyanawa.... puluwannam uddawak dennako![]()

zuzuki Liana vagan station ඒෙහම ෙකාෙහාමද බන්...16 1/2 කට මමත් ඒකක් ෙහායනවා බන්....ෙමාකක්ද ගන්ෙන් මම බැලුෙව් vitz 2000 වෙග් 1300 1000cc ඒකකට යන්න ෙහායනවා ෙහායනවා තාම හිත ගිෙය් නෑ බන්....
zuzuki Liana vagan station ඒෙහම ෙකාෙහාමද බන්...