දැන් මමද කිව්වේ "මගේ විශ්වාසෙ මම තියාගන්නම් උඹේ විශ්වාසෙ උඹ තියාගනින්" කියල.
බිත්තරේ ඇතුලට යන්තරේ ගිය හැටි ගැන පැහැදිලි කිරීමක් තියෙනවනම් කියපන් "මෙන්න මෙහෙමයි යන්තරේ ගියේ, ඔතන භූතයෙක් නෑ" කියල. එහෙම පැහැදිලි කිරීමක් උඹට නැතිනම් නිකම් කටට එනවට "මේක බොරුවක්" කියල බෙරිහන් දෙන්න එපා. දැන් තේරුනාද?