සේරම වැරදියි මනුස්සයෝ. පුළුවන් නම් peta වගේ සියලු සත්වයන්ට ethical විදියට සලකන්න වැඩ කරපන්.
machan 4to tika dapan ko......
ලෙඩ වෙච්ච සත්තුන්ව මරල දාන සංවිධානයකින්ද උඹ සත්ව කරුණාව ගැන ඉගෙනගන්නේ?
"කුකුල් මස්/මාළු කකා හරක් මරන එකට බනින්න එපා, ඒත් ඒවා කකා අලි පෙරහැරේ ගෙනියන එකටනම් බැන්නට කමක් නෑ"![]()

වැරදි දේට වැරදියි කියපන් බන් රගන්නේ නැතුව.
නොම්බර එකේ බයියෙක්ට රිදිලා. නියම වහල්ලු තමයි![]()
ලෙඩ වෙච්ච සත්තුන්ව මරල දාන සංවිධානයකින්ද උඹ සත්ව කරුණාව ගැන ඉගෙනගන්නේ?
Please kill yourself.
http://www.peta.org/blog/euthanize/

මේ දවස් වල කට්ටියක් ෆේස්බුක් එකෙයි එළකිරි එකෙයි හොටු පෙරාගෙන අඩනවා, පෙරහරේ ගෙනියන අලි වෙනුවෙන්. ඒ අලින්ට තුවාල වෙලා කියල පින්තූර ගොඩකුත් ෂෙයාර් කරනවා.
එත් මේක අමු බොරුවක්. කකුල් තුවාල වෙලා ඉන්න අලින්ගේ ෆොටෝ දෙක තුනක් මුලින් දාල තියෙනවා. ඊට පස්සේ ඉන්න අලින්ගේ දම්වැල් තිබුනට උන් තුවාල වෙලා නෑ. එත් මුල් ෆොටෝ දකින අයගේ ඔලුවට යන්නේ ඔක්කොම අලින්ට එහෙම තුවාල වෙලා තියෙනවා වගේ අදහසක්.
මේක තනිකර සිංහල බෞද්ධයන්ට මඩ ගහන්න කරන වැඩක්. ඒ දවස් වල ගව ඝාතනය තහනම් කරන්න කිව්වම ඒකට හිනා උනෙත් මේ දැන් අලි වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලන අයම තමයි. තව අමානුෂික හලාල් ක්රම නවත්තන්න කිව්වම එකට හිනා වෙච්ච අයත් දැන් පෙරහරේ යන අලි වෙනුවෙන් බොරුවට අඩනවා.
ඔය අලි වෙනුවෙන් පෙනී ඉන්නවා කියන කට්ටිය "සත්තු මැරුවට පව් නෑ, උන් මවල ඉන්නේ මිනිස්සුන්ට මරාගෙන කන්න" කියල කියන ක්රිස්තියානි, මුස්ලිම් ආගම් වලට විරුද්ධව කටක් අරින්නේ නෑ. මස් තියා දැන් ෆාම් වල කිරි ගන්න සත්තුන්ට කරන හිංසාවත් ඒ යට පෙන්නේ නෑ. වැඩි සත්ව හිංසනයක් වෙන්නේ එලදෙන්නු ටිකක් හැරෙන්නවත් ඉඩ නැති කූඩුවක තියාගෙන හැමදාම බලෙන් කිරි අරගෙන, තව සමහර උන්ව බලහත්කාරයෙන් ගැබ් ගන්වල, අන්තිමේදී ඒ හැම එකාම මසට මරලත් දාන එකෙන්ද නැතිනම් පෙරහරේ අලි ගෙනියන එකෙන්ද?
මේ හැමෝටම අපි කියන්නේ මුලින්ම සත්තු මරන එක නවත්තන්න. ඊට පස්සේ සත්තුන්ගෙන් වද දීල, බලෙන් ගැබ් ගන්වල කිරි ගන්න එක නවත්තන්න. පෙරහැර ගැන අපි බලාගන්නම්.





ඔය තියෙන්නේ උන්ම පිලි අරගෙන සත්තු ලෙඩ උනාම මරල දානවා කියල.
දැන් ඔය වගේ ලෙඩ හැදෙන මිනිස්සුන්වත් බෙහෙත් කරන්නේ නැතුව කෙලින්ම මල් ශාලාවට යවනවද?![]()
ඔය සත්තු මරන එවුන් තමන්ට පිළිකාවක් හැදුනම කෝච්චියට පනිනවද?
[/QUOTE
euthanashia samahara rata wala minissuntath karanawa, lankawa wage raja kale adahas thiyanawa uba wage un bahutharayak inna rata wala karanna bari unata.
ඔය තියෙන්නේ උන්ම පිලි අරගෙන සත්තු ලෙඩ උනාම මරල දානවා කියල.
දැන් ඔය වගේ ලෙඩ හැදෙන මිනිස්සුන්වත් බෙහෙත් කරන්නේ නැතුව කෙලින්ම මල් ශාලාවට යවනවද?![]()
ඔය සත්තු මරන එවුන් තමන්ට පිළිකාවක් හැදුනම කෝච්චියට පනිනවද?
[/QUOTE
euthanashia samahara rata wala minissuntath karanawa, lankawa wage raja kale adahas thiyanawa uba wage un bahutharayak inna rata wala karanna bari unata.
ඔව් බන්. මම උනත් හොද කරන්න බැරි ලෙඩක් වෙලා විඳවන්න ආස නෑ. මැරෙන එක සතුටක් ඊට වඩා. සත්තුන්ට කතා කරන්න පුළුවන්නම් කියාවි.
මචන් නොදන්න කමට අහන්නේ එතකොට බෞද්ධකම කියන්නේ වෙන ආගම්වල වැරදි කරන පලියට අපිත් වැරදි කරනා එකද?

කව්රුවත් කියල නැහැ සත්තු මරණ එක හරි කියල, කිසිම සතෙක්ට හින්සා කරන්න එපා කියලතමයි කියන්නේ , උබ මෙතන කියන්නේ අනිත් එවන් අරහේ සත්තුමරනවා අපි ටිකක් අලියෙක්ට වදදුන්නහම මොකද වෙන්නේ කියල,




ඔය අලි ගැන බොරුවට කෑගහන එවුන්ට මුලින් කියපන් වැරදි දේට (සත්තු මරන එකට) වැරදියි කියන්න කියල.
