1. M

    ජ.වි.පෙ._ගාල්ල අපේක්ෂක_නලින් හේවගේ

    ආ අමතක උනා. JVP එකට රෙද්දක් ඇඳගෙන එකට විරුද්ධ වෙන්න බෑ නේ. උනුත් උන්ගේ ජාතික ලයිස්තුවේ හිටපු මහා ලොකු උපාධි කාරයෝ කපල අර පැරදිච්ච හඳුන්නෙත්තිව ගත්තනේ. :lol:
  2. M

    ජ.වි.පෙ._ගාල්ල අපේක්ෂක_නලින් හේවගේ

    ඔය උපාධි, ඩිප්ලෝමා තිබුන පලියට රටක් හදන්න පුළුවන් වෙනවා කියල හිතනවානම් එක ගොන් කමක්. හරි එහෙම හිතුව කියමුකෝ. එහෙනම් මෛත්‍රීපාල අර ජාතික ලයිස්තුවේ හිටපු අචාර්ය උපාධිත් තිබ්බ කට්ටිය අයින් කරලා SB, විජිත් සොයිසා එහෙම ගත්ත එක ගැන JVP එක කටක් අරින්නේ නැත්තේ මොකද?
  3. M

    දෙරණේ ලොක්කන්ගේ වැඩ

    දැන් උඹ කොහොමද දන්නේ ඔය උඹට මැසේජ් කරපු එකාත් ෆේක් එකක් නෙවෙයි කියල?
  4. M

    බස්_ධාවන_තීරූ

    උඹ පොඩ්ඩක් ඔය රටකට ගිහින් හරියට බැලුවොත් තේරෙයි ඔය බස් ධාවන තීරු තියා මොනවා තිබ්බත් ඒ මිනිස්සුන්ට තියෙන අසහනේ. ටිකක් හිතල බලපන් පින් කරන්න ඕනේ ඔහොම බස් තීරු තියෙන රටක ඉපදෙන්නද නැතිනම් මේ වගේ රටක ඉපදෙන්නද කියල.
  5. M

    සද්ධර්ම පූණ්ඩරික සූත්‍රය (Lotus Sutra)

    යකෝ ඕක හෙන බොරුවක්. ඕවට අහු වෙන්න එපා. ඔය සූත්‍රය මහායාන කට්ටිය පස්සේ හදපු එකක්. බුදු හාමුදුරුවෝ දේශනා කරපු එකක් නෙවෙයි. ඔකේ තියෙන සමහර කරුණු කෙලින්ම බුදු හාමුදුරුවන්ගේ ධර්මයට විරුද්ධයි. ඔකේ කියනවා "නාගයින්ට, ළදරුවන්ට එහෙම බුදු වෙන්න පුළුවන්", "එක බුදු කෙනෙක් ඉන්නකොටම තව බුදුවරු පහළ වෙන්න...
  6. M

    මතින් තොර නිවසක් ගොඩනගන්න ඔබත් සූදානම්ද?

    අපිනම් බොන්නේ නෑ. බොන එවුන් දන්නවා උන් කරන්නේ වැරද්දක් කියල. එක වහගන්නයි තමන්ගේ හිතේ තියෙන වරදකාරී හැගීම නැති කරගන්නයි උන් බොරු මෝඩ තර්ක දානවා.
  7. M

    ආයුබෝවන්

    අනික භාවනා කරන හැටි ඉගෙනගන්න ඔනෙනම් මෙතනට ඇවිල්ල වැඩක් නෑ. මෙන්න මේ පොත කියවපන්: http://www.ogatharana.org/bookDownCounter.php?booknumber=35 නැතිනම් මෙතන තියෙන තව පොත් කියවපන්: http://www.ogatharana.org/index.php
  8. M

    ආයුබෝවන්

    උඹට ඇත්තටම භාවනා කරන්න ඕනෙනම් මේ වගේ ඔන්ලයින් ෆෝරම් වලට ඇබ්බැහි වෙන්න හදන්නේ නැතුව පාඩුවේ භාවනා කරපන්. මේවට එන තරමට භාවනා කරන්න බැරි වෙන එක තමයි වෙන්නේ. :yes:
  9. M

    Favorite book ever?

    මේක ගොඩක් හොඳ පොතක්. ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. http://www.ogatharana.org/bookDownCounter.php?booknumber=35
  10. M

    Favorite book ever?

    මිහායෙල් ෂොලොහොව් ගේ පොත් කියවපු අය ඉන්නවද? "දොන් පෙදෙසේ කතා", "පෙරළූ නැවුම් පස" එහෙම?
  11. M

    ඉන්දියන් කාරයන්ගේ facebook ආතල්

    උඹට පිස්සුද බන් මේ තේරෙන්නේ නැති හින්දි මගුල් මෙතන කොපි පේස්ට් කරන්නේ?
  12. M

    Favorite book ever?

    ඔය චීන පොතේ නම "දණ්ඩි පැටව් මකර දොරටුව උඩින් පැන යාම". ලඟදි ඕක පින්තූරත් එක්ක දාල තිබුණා: http://aagiyakatha.blogspot.co.uk/2013/04/blog-post_28.html
  13. M

    Favorite book ever?

    ඔව් මතකයි. එත් පොතේ නම මතක නෑ.
  14. M

    Sujeewa senasinghe saha yahapalanaya

    ඔන්න බලාගන්න මේ සුජීවගේ බුද්ධි මහිමය සහ රට ගැන තියෙන හැගීම. මේ තියෙන්නේ එතුමා මේ වසරේ මැයි 18 වෙනිදා කළ ප්‍රකාශයක්. bbLuYIuiWeM
  15. M

    මාව විහිලුවකට ගන්න එපා මචන් සිරා කියන්නෙ

    මේ මොකද්ද බන්? පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ.
  16. M

    Machan danna kenek help plzz....

    ඉක්මන් සුවය ලැබේවා!
  17. M

    මැණික් ගැන දන්න උන් වරෙව් - Help

    කොහෙද උඹ ඉන්නේ?
  18. M

    ගුවන්විදුලි සංස්ථාවේ වැඩසටහන් ...

    දැන් ස්වදේශීය සේවයේ හැමදාම උදේ 5ට යනවා 1970-80 කාලයේ හිටපු ප්‍රසිද්ධ බහුශ්‍රැත හාමුදුරුවන් වහන්සේලාගේ ඉතාම වටිනා ධර්ම දේශනා. තව උදේ 8ටයි රෑ 8ටයිත් බණ කියනවා.
  19. M

    MY3ත් වැඩ අල්ලලා lol

    ඉතින් එහෙනම් ඒ මිනිස්සුන්ට ඔය උඹ කියන එහා පැත්තේ ඉඩමෙන් ඉඩම් වෙන් කරලා දෙන්න තිබුණනේ. උඹට තේරෙන්නේ නැද්ද රටේ ආරක්ෂාවට වැඩිම හානියක් වෙන්නේ වරායට සම්බන්ධ වැදගත්ම භූමියක තියෙන කඳවුරක් වෙන තැනකට ගෙනිච්චොද් ද එතන තිබ්බ ගෙවල් වෙන තැනකට ගෙනිච්චොද් ද කියල?
  20. M

    MY3ත් වැඩ අල්ලලා lol

    ඉඩම් දෙන එක ප්‍රශ්නයක් නෑ මචන්. අවතැන් වෙච්ච දෙමළ අයට ඉඩම් විතරක් නෙවෙයි ගෙවල් හදාගන්න ආධාරත් දෙන්න ඕනේ. ප්‍රශ්නේ තියෙන්නේ අධි ආරක්ෂිත කලාප වලින් ඉඩම් දෙන එක. ඔය අධි ආරක්ෂිත කලාප තීරණය කරේ මහින්දවත් අපිවත් නෙවෙයි, හමුදාවේ ඉන්න ආරක්ෂාව ගැන හොඳට දන්න අය. උදාහරණයක් විදියට ඔය සාම්පූර් කියන්නේ...

    No contents