අනේ මන්ද බන් මට තේරෙන්නේ නෑ උඹ කියන එක. කොහොම වෙතත් මින් පස්සෙවත් අතේ තියෙන සල්ලි විතරක් වියදම් කරන්න පුරුදු වෙයන්, ණය වලට හිර වෙන්නේ නැතුව. උඹ ණය ගෙවන්න කියල තව ණය ගත්තොත් වෙන්නේ ඊට වඩා ජරමරයකට අහු වෙන එක. පුලුවන්නම් වෙච්ච දේ ගෙදරට් කියල ඕක විසඳගෙන නිදහස් වෙයන්.