1. manojdhrma

    පරණ ලයිසන් / අලුත් ලයිසන්

    Godak thanks machan... :):) Aluth ekak ganna kanna thyena katta gena kiyanakota parana eka araksha karala thiyaganna eka sehenna watinawa wage....
  2. manojdhrma

    පරණ ලයිසන් / අලුත් ලයිසන්

    පරණ ලයිසන් / අලුත් ලයිසන් මචංලා.. මේ ඩ්‍රයිවින් ලයිසන් භාවිතය ගැන දැන් තත්වය ගැන දැනගන්න ඕනෙ. :nerd::nerd: පරණ ලයිසන් තියෙන අය ලයිසන් අලුත් කරන්න ඕනෙමයි කියල එකක් තියෙනවද? පරණ එක දිගටම පාවිච්චි කරන්න බැරි ද? පරණ එකේ තියෙන ඒවා මැකෙන්න නොදී ලැමිනේටින් පාරක් දාගෙන ආරක්ෂා කරල තියාගත්තොත් වටී ද...
  3. manojdhrma

    Laravel Deployment Error

    Ehenam samahara welawata 500 error eka enawa .htaccess file eke prashna thiyenakotath. Thawakalikawa .htaccess file eka webroot (public_html) eken ain karala balanna.
  4. manojdhrma

    13 Reasons Why ප්‍රශ්නයක්

    Seriously??? In real life??? :eek::eek: This is crazy!!!
  5. manojdhrma

    13 Reasons Why ප්‍රශ්නයක්

    :eek::eek::eek:
  6. manojdhrma

    13 Reasons Why ප්‍රශ්නයක්

    13 Reasons Why Tv Series එක බලපු අය ඇතිනෙ? සීරීස් එක හොඳයි. ගැඹුරු පෙලගැස්මක් තියෙනව. ඉතාමත් සාර්ථක නිර්මාණයක්. හැබැයි ටිකක් අමුතු කතාවක්. මට එකම එක ප්‍රශ්නයක් තියෙනව. මේකෙ වෙන දේවල් සාමාන්‍ය ජීවිතයේ දී විය නොහැකියි කියල හිතන්න පුළුවන්.. මේකෙ සිද්ධ වෙන ගොඩක් සිදුවීම් වලට කෙල්ලො ප්‍රතිචාර...
  7. manojdhrma

    Laravel Deployment Error

    index.php file eke path wenas athi... ewa tika hadanna... hari yai...
  8. manojdhrma

    ආශාව සහ ඇබ්බැහිවීම ‍| Desire and Addiction

    ආශාව සහ ඇබ්බැහිවීම ‍| Desire and Addiction ආශාව සහ ඇබ්බැහිවීම | Desire and Addiction ආශාව, ඇබ්බැහිවීම යන්න එකම දෙයක් විදිහට ගොඩක් අයට පේන්න පුලුවන්. නැහැ. මේ දෙක දෙකක්.! මේ දෙකේ ගතිගුණ පැහැදිලිව වෙනස්. හැබැයි මේ දෙක අතර තියෙන්නෙ පුදුමාකාර සම්බන්ධතාවයක්. බොහෝ දෙනෙක්ගේ ජීවිත තුළ ප්‍රශ්න...
  9. manojdhrma

    කෙල්ලෝ කොටට අඳින එකට ඇයි මේ කලබලේ

    ඇඳුම නෙමෙයි ප්‍රශ්නය. ඉස්සර එහෙමයි දැන් එහෙම නෙමෙයි කියන එකට කියන්න තියෙන සරලම පැහැදිලි කිරීම තමයි... එන්න එන්න මිනිස්සුන්ගේ "කාමයන් කෙරෙහි ඇති ආශාව වැඩිවෙනවා" කියන එක. මේවා පිළිගන්න කැමති නැති අයත් ඉන්නව. ඔක්කොම කියන්නෙ ඇඳුම නිසා ප්‍රශ්නෙ කියල. වැඩියෙන් බණින මිනිස්සුන්ගේ හිත් ඇතුලේ කාමාශාව...
  10. manojdhrma

    මගේ හැගීම් ආවේග පාලනග කිරීම ගොඩක් දුර්වල&#3465

    සරලවම දෙයක් කියන්නම්.... හිතට ගන්න පුළුවන් නම්... අද ඉඳන් පසුතැවෙන එක නවත්තන්න. ඒ පහුවෙච්චි අත්දැකීම් සේරම මතකයන් විතරයි. අද ඉඳන් අලුතින් පටන්ගන්න. ආපහු වෙච්චි දේවල් ගැන හිතල පසුතැවෙන එක නවත්තන්න. එතන ඉඳන් පටන් ගන්න පුළුවන් ජීවිතේ වෙනසක්..... පැහැදිලිවම..
  11. manojdhrma

    hard disk capacity

    Appaa... ethakota Segate walata enama ledak da eka? :confused::confused: Aye nm maath ganne na Segate nam... Haiyyooo... mage data tika nm demma beraganda one... pichchuna kiwwama pissu hadenawa... WD sure da? Loku capacity aulak nadda? denata use karana HDD walin wedima kaalayak use...
  12. manojdhrma

    hard disk capacity

    OS ekata thiyenne mage paranama HDD eka. Eka dan aurudu 6 kata kittu kaalayak thisse thaama duwanawa hodatama. Samsung 160GB HDD ekak. Eka OS ekata witharak nemei download karana data ehemath godak eke thiyenawa. SSD ekak daala balanna asai eth money na. Mage HDD 3 n aluthin gaththe 2TB Segate...
  13. manojdhrma

    මිනිස්සු බොරුවට අන්දන මාකටිං ලයින්....

    හොඳ ප්‍රශ්නයක්..... ඒත් ඒක Practical කරන්න නම් මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් වෙන්න ඕනෙ ඉතිං. මේ වගේ දෙකයි පණහෙ පාර්ට්වල තියෙන දේවල්වල හරයක් නැති බව වටිනාකමක් නැති බව තේරෙන මිනිස්සු ඉන්න ඕනෙ.
  14. manojdhrma

    hard disk capacity

    3.26 TB internal (3 HDD) + 1.60 Tb external Hard wala ida madi wela thiyenne... Eka hdd ekak aula wegena enne... :( Large capacity hard disk ganna eke awadaanamak thiyenawa neda? ekak aran thiyena okkoma daagena anthimata hard ekata mokak hari unoth ehema mala keliyak ne wenne.... :oo::oo::oo:
  15. manojdhrma

    DSLR Camera Lense Question?

    Thanks macho... :) mata canon thama ganna one 24-105 Lens eka gena nm dannawa. Eka all rounded lens ekak ne. One ekakata galapenawa. Gannawa nm eka sehenna hoda lens ekak thama.... Eth gaana thamai itin aula. Gewanna ganna eka gena adahasath hodai... balanna one... Ara Tamron lens ekak...
  16. manojdhrma

    DSLR Camera Lense Question?

    Thanks machan. Hoda details tikak nm thiyenawa.:) Aduwata lens hoyaganna thenakuth balanna one. Rep+
  17. manojdhrma

    DSLR Camera Lense Question?

    මචංලා... DSLR පාවිච්චි කරන අය ඇතිනෙ මේකෙ නේද? Crop Sensor Type Canon DSLR එකකට හරියන, Travel කරද්දි Photos ගන්න ගැලපෙන.... මිලෙන් අඩු හොඳ Lens මොනවද තියෙන්නෙ? :nerd: සාමාන්‍යයෙන් හොඳ scenery photo ගන්න විශේෂයි. 18-55mm lens එකක් තියෙනව... :sorry: ඒක තරමක් හොඳයි නමුත් ඒකෙ තියෙන focal length එක...
  18. manojdhrma

    තමන්ගේ කෙල්ල ගැන

    අපිට තාම මේ කෙල්ලෙක් හොයාගන්න බැරුව දගලනව. උඹට මේ හොයාගත්තු තමන්ට ආදරේ කරන කෙල්ල ගැන ෆීල් වෙන් නෑලු. :angry::angry: නිකම් බොරුවට ප්‍රශ්න ඇති කරගන්න එපා. අද කාලෙ හොඳ කෙල්ලෙක් හොයාගන්න ලේසි නැහැ. කාලයක් තිස්සෙ ඒකාකාරී විදිහට එකම දේ කර කර ඉන්නකොට එපාවෙන ගතිය ඕනෙම කෙනෙක්ට තියෙනව. ඒක මිනිස් සිතේ...

    No contents