1. manojdhrma

    Electronic Help ????

    තෑන්ක්ස් මචෝ.... :):):) උඹ කියපු විස්තර ටික සෑහෙන්න වටිනව. විස්තර කරපු සමහර පොයින්ට්ස් මටත් ඒ විදිහටම හිතිල තිබුණ. ස්පීකර් වලට එක PowerAmp ගානෙ ගහන එක තමයි මුලදි මමත් හිතුවෙ. මෙතන Multiple Analog Input දාන්නත් ප්ලෑන් එකේ තියෙනවනෙ.... එතකොට Speaker End Points පොඩ්ඩක් Amplify කරගන්න තිබ්බ නම් ඇති...
  2. manojdhrma

    Electronic Help ????

    මචංලා මට පොඩි දෙයක් හදන්න තියෙනව ඒකට Help එකක් තමා බලන්නෙ. මට සරලව කිව්වොත් ඕනෙ කරන්නෙ මේකයි..... Microphone එකක් (අපි කියමු Condenser Mic එකක් ) හරහා.... අපි කියන දේ Speaker කීපයකින් ම ඇහෙන විදිහට හදන්න පොඩි යුනිට් එකක්. මේක දෙපැත්තටම වෙන්න ඕනෙ. Mic එකකින් Speaker එකකින් audio out එකක්...
  3. manojdhrma

    Online Money සහ ආර්ථිකය ???

    ගොඩක් තෑන්ක්ස්... :) ගොඩක් තෑන්ක්ස්... :) Exchange Rates අඩු වුනොත් තමයි ප්‍රශ්නෙ නේද? :confused:
  4. manojdhrma

    Online Money සහ ආර්ථිකය ???

    මචෝ... උඹේ කියපු දේවල් ටිකත් සෑහෙන්න helpful. ගොඩක් තෑන්ක්ස්... :):) REP +++
  5. manojdhrma

    Online Money සහ ආර්ථිකය ???

    මචං... උඹේ විස්තරේ නම් සෑහෙන්න පැහැදිලියි. මම හිතුවටත් වඩා කරුණු උඹ කියල තියෙනව. ගොඩක් පිං... :):):) ඩොලරයේ අනුපාතයේ ප්‍රශ්නය හොඳට පැහැදිලි වුනා. :yes: උඹ කියපු හැටියට Freelancing අය ලංකාවට සල්ලි ගෙන්නන අයගේ කොටසට වැටෙන නිසා එයාලගෙන් රටට වැඩක් වෙනව පැහැදිලිවම. ඒ නිසා ඒක අහක දාන්න බැහැ කාටවත්...
  6. manojdhrma

    අනුරාධපුර ඝාතනය ‍

    අනුරාධපුර ඝාතනය ‍ gr5MIPTlX4w මේ සිද්ධිය නම් හරිම අවාසනාවන්ත දෙයක්....:(:(:( බලහත්කාරයෙන් කෙල්ලෙක්ගේ ඇඳුම් ගලවපු එකට කෙල්ලගෙ තාත්තා විරුද්ධ වුන එකට වෛර බැඳගත්තු කාලකණ්නි ඒ දුවව ආරක්ෂා කරපු තාත්තව කපල කොටල මරල දාල. වැරැද්ද කලේ උන්මයි.... ඒකට විරුද්ධ වෙච්චි එකට පළිය ගන්න මරලත් ඉවරයි. මොකද්ද...
  7. manojdhrma

    Online Money සහ ආර්ථිකය ???

    තෑන්ක්ස් මචං... Rep දුන්නා....
  8. manojdhrma

    Online Money සහ ආර්ථිකය ???

    ගොඩක් දුරට හොඳ පැහැදිලි කිරීමක් මචං. තෑන්ක්ස්... :):):) මට අහන්න පොඩි දේවල් ටිකක් තියෙනව.... 1 වෙනියට කියපු කාරණේ නම් වෙන්න පුළුවන් තමයි. කොහෙන් ගියත් නැහෙන්නෙ සල්ලි හොයන මිනිස්සු. සැප විඳින්නෙ උන්... මෙහෙම කරුම රටක්.! 2 වෙනියට කියපු එකේ හැටියට මොන ක්‍රමේට ආවත් විදේශ විනිමය අනුපාතයට බලපානවා...
  9. manojdhrma

    Online Money සහ ආර්ථිකය ???

    මම මේ අහන්න හදන්නෙ ප්‍රශ්න ටිකක්.. !!! මේ ප්‍රශ්න මම අහන විදිහෙ වැරද්දක් තිියෙනව නම් ඒ වැරැද්ද පෙන්වා දෙන්න. Online වැඩ කරල යම් කිසි කෙනෙක් freelancer හරි වෙනත් විදියකට හරි විදේශ මුදල් අපේ රටට ගෙන්න ගන්න ක්‍රම ගොඩක් තියෙනව නෙ...? අපි හිතමු.... freelancer වැඩකින් ලැබුණු යම් ආදායමක් PayPal...
  10. manojdhrma

    2TB Portable හාඩ් එකට කෙලවුනා

    මචං ඕකට කරන්න නම් දෙයක් නැහැ. Hard එකේ health එක බැහැල තියෙද්දි Format කරල Recover කරන්න ගිය එක නම් හොඳ වැඩක් නෙමෙයි. ඒක කරන්න හොඳම නැති වැඩක්. මොකද format කරනව කියන්නෙ hard එකට සෑහෙන්න ක්‍රියාකාරිත්වය ඕනෙ වෙනව. වැඩියෙන් වැඩ ගන්න තරමට ඒකෙ health එක බහිනව. හිරවෙන එකට හේතුව hard එකේ reading head...
  11. manojdhrma

    කෙල්ලෙක් talk කරන්නෙ කොහොමද?

    මෙන්න මේ කතාව තව ටිකක් පැහැදිලි කරන්න... මොකද්ද මේ කොල්ලෙක් වුනාම පොඩ්ඩක් නරක් වෙන්න ඕනෙ කියන කතාව?
  12. manojdhrma

    🦁 සිංහලෙන් IT 💻 ⌨️ 🖱

    IT කියන විෂය අමු සිංහලෙන් උගන්නන්න යන එක තනිකරම වැඩකට නැති වැඩක්. හරි හමං තේරුමක් සහිත වචන සිංහල භාෂාවේ නැහැ අදාල ඉංග්‍රීසි වදන නිර්වචනය කරන්න. එහෙම සිංහලෙන් කියන්න ඕනෙම නම් වචනය විස්තරාත්මක කරන එක විතරක් කලා නම් ඇති කියල මම හිතනව. පැහැදිලිවම මේවට දාන දිව ඇඹරෙන වචන නිසා මේකෙ කියන්න ඕනෙ දේ බාගෙට...
  13. manojdhrma

    කෙල්ලෙක් talk කරන්නෙ කොහොමද?

    මේක කියෙව්වම අවංකව දුක හිතුණ.... :( මෙහෙම අය ඉන්නව. කෙල්ලොන්ට පුදුම විදිහට ගරු කරනව ඇති. ඕනෙ වෙලේක උදව් කරනව ඇති. ඒත් හිතට කැමැත්තක් ඇතිවෙච්ච කෙල්ලට ඒක කියාගන්න බැරිව ඇති. එක්කෝ හිත ගිය කෙල්ලට කොල්ලෙක් ඇති. නැත්තං මැරි කරපු කෙල්ලෙක් පස්සෙ දන්නෙ මැරි කරල කියල. නැත්තං... හිත ගිය කෙල්ල කැමති බවක්...
  14. manojdhrma

    Game of Thrones Filming Ends

    Arya :love::love::love:
  15. manojdhrma

    මචං මගෙත් ලොකුම ප්‍රශ්නෙ බන් ඕක තමයි.

    :Pඒක මචං තමන්ගෙ අතේ තියෙන්නෙ වැඩේ... තනි කොලේ කූඹි කකුල් අකුරු වලින් වැඩ 60 ක් විතර දාල තේරුමක් වෙන් නෑ ඉතිං. දවසක් ඇතුලත කරන්න තියෙන වැඩ වලින් මාක් කරගන්න පුළුවන් වෙයි කියල හිතන ගාණක් විතරක් එක කොලේකට තියාගන්න. 10 ක් 12 ක් වගේ. දවස ඇතුලත කොලේ තියෙන එක එක වැඩ ඉවර කරල මාක් කරගන්න පුළුවන් තරම්...
  16. manojdhrma

    මචං මගෙත් ලොකුම ප්‍රශ්නෙ බන් ඕක තමයි.

    මචං උඹේ ගොඩක් අයිඩියාස් වටිනව. කරල බලන්න ඕනෙ. මීට සමාන Thread එකක මම ට්‍රයි කරන ට්‍රික් එකක් දැම්ම. මෙතනත් දාන්නම් කාට හරි වැඩක් ගන්න පුළුවන් වෙයි කියල හිතන නිසා. :) **** කොච්චර වැඩ තිබ්බත් කරන්න හිතෙන්නෙ නැහැ. ඕනෙ වුනත් වැඩේ වෙන්නෙ නැහැ. :(:( ඕකෙන් තමන්ටම ගොඩ යන්න පුළුවන්. හැබැයි ටිකක් වීර්යය...
  17. manojdhrma

    පුදුම කම්මැලි කමක්නේ බන් තියෙන්නෙ

    ගොඩ දෙනෙක් වැඩිපුර මූණ දෙන ප්‍රශ්නයක් ඕක. කොච්චර වැඩ තිබ්බත් කරන්න හිතෙන්නෙ නැහැ. ඕනෙ වුනත් වැඩේ වෙන්නෙ නැහැ. :(:( ඕකෙන් තමන්ටම ගොඩ යන්න පුළුවන්. හැබැයි ටිකක් වීර්යය ඕනෙ. ඒ වගේම පොඩ්ඩක් ට්‍රික්ස් පාවිච්චි කරන්න ඕනෙ. සරලව අයිඩියා එකක් කියන්නම් ට්‍රයි කරල බලන්න. :) රෑ ඇහැරගෙන ඉන්නවනෙ...
  18. manojdhrma

    ආශාව සහ ඇබ්බැහිවීම ‍| Desire and Addiction

    හරි... ගෙදරට වෙලා තනියම හිටියට මොනවත් වැඩක් නොකර ඉන්නව නම් නෙ කම්මැලිකම එන්නෙ. පස්සෙ ටිකක් කල් එහෙම ඉන්නකොට ඒක පුරුද්දකට යනව. ඒකයි මම කිව්වෙ. නිකම් හිටියට හිත වැඩනෙ. හිත හැමතිස්සෙම බලන්නෙ මොකක් හරි දේකට ඇලෙන්නනෙ. මතුපිටට දැනෙන් නැති දේකට දැනටමත් හිත ඇලිල තියෙනව වෙන්න පුළුවන්.
  19. manojdhrma

    ආශාව සහ ඇබ්බැහිවීම ‍| Desire and Addiction

    ඒක වෙනම මාතෘකාවක් හැබැයි. කම්මැලිකම කියන එකත් ඇබ්බැහිවීමට සම්බන්ධ වෙන්න පුළුවන්. කොහොම වුනත්, කම්මැලිකම කියන එක "පිරිහීමේ දොරටුවක්"

    No contents