13 Reasons Why Tv Series එක බලපු අය ඇතිනෙ?
සීරීස් එක හොඳයි. ගැඹුරු පෙලගැස්මක් තියෙනව. ඉතාමත් සාර්ථක නිර්මාණයක්.
හැබැයි ටිකක් අමුතු කතාවක්.
මට එකම එක ප්‍රශ්නයක් තියෙනව.
මේකෙ වෙන දේවල් සාමාන්‍ය ජීවිතයේ දී විය නොහැකියි කියල හිතන්න පුළුවන්.. මේකෙ සිද්ධ වෙන ගොඩක් සිදුවීම් වලට කෙල්ලො ප්‍රතිචාර දක්වන විදිහ, ආකල්ප වැරදි පැත්තට ඕනවටත් වඩා වැඩියි කියල හිතෙනව. නමුත් පැහැදිලි අර්ථකථන දීල තියෙනව කෙල්ලො ගැන.
මේ සීරීස් එක බලද්දි...
අහිංසක කෙල්ලො ගැන (කෙටියෙන්ම කිව්වොත් කෙල්ලො ගැන) අපේ හිත්වල තියෙන ගරුත්වය, විශ්වාසය සම්පූර්ණයෙන්ම නැතිකරවනවා වගේ දෙයක් තියෙනව නේ ද?

එහෙම දැනිල තියෙනවද ?