කලින් වගේ Dual Clutch ලෙඩ නැති HONDA VEZEL 2025 ❤️

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මම දන්න කෙනෙක් ඊයෙ ගත්ත ඕකක්. තෙල් කරනව, වාහනේ සරලයි, ඉඩකඩ තියෙනව හොඳට, ශීට් අපෝස්ටින් හොඳ රිච් ලුක් එකක් තියෙනව... සැප පහසුයි...
    ස්ටේටස් පෙන්නන්නත් එක්ක හොඳයි ඉතිං...

    මටනං රූමිය තරං සෙට් නෑ...
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,155
    20,757
    113
    හස්තිශෛලපුර
    මම දන්න කෙනෙක් ඊයෙ ගත්ත ඕකක්. තෙල් කරනව, වාහනේ සරලයි, ඉඩකඩ තියෙනව හොඳට, ශීට් අපෝස්ටින් හොඳ රිච් ලුක් එකක් තියෙනව... සැප පහසුයි...
    ස්ටේටස් පෙන්නන්නත් එක්ක හොඳයි ඉතිං...

    මටනං රූමිය තරං සෙට් නෑ...
    180 wage Dan sale karayo illanne.. kiyatada yaluwa aran tiyenne
     
    • Like
    Reactions: NRTG and PHBhagya

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,246
    2,840
    113
    ඉස්සරහ ටිකක් හරි ok...back ඵක නිකන් ඉන්දියන් ලඩියක් වගේ...ඉන්දියන් උන්ද මන්ද දැන් ජපන් වාහනත් ඩිසයින් කරන්නේ..🤣

    American look ekak thiyenne
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    180 wage Dan sale karayo illanne.. kiyatada yaluwa aran tiyenne
    ඒ ගණං තමයිදැන්යන්නෙ.. 176 කිවුව ගත්තෙ.
    ගිය මාසෙ මුල 200තිබුණෙ. මම බලන්නත් ගියානෙ. 200නුත් උඩ තිබුණ.
     
    • Like
    Reactions: NRTG