1. PHBhagya

    Shop කරන කට්ටිය ඉන්නවද?

    තිලකවර්ධන අයිතිකාරයගෙ කතාවක් තිබුණ. පොඩි කොටසක්... මුලින්ම ශොප් එක පටන් අරගත්ත කාලෙ දවසටම දෙකට කඩන කුඩයක් විතරක් විකුණල ගෙදර ගිය දවස් තිබුණලු...
  2. PHBhagya

    මොනවද බන් මේ දැන් එන කාර්

    ඔවු මේ කැපෑසිටි ටැක්ස් සිස්ටම් එකනං අමු ගොබ්බයි... ලක්ශරි වාහන කියන්න හරියට නිර්ණායකයක් හදාගන්න බෑනෙ මුන්ට...
  3. PHBhagya

    හෙල්ප් එකක් ඕනි lap එකක් තෝරගන්න

    පළවෙනි එක... 24gb තියෙනවනෙ .
  4. PHBhagya

    මොනවද බන් මේ දැන් එන කාර්

    කැපෑසිටි එකටනෙ ටැක්ස් ගහන්නෙ... ඒ නිසා වැඩිපුර එන්නෙ, 1L වලට අඩු වාහනයි, ඉලෙක්ට්‍රික් වාහනයි...
  5. PHBhagya

    කාන්ත හිංසනය හෙලා දකිමු! 😎🙏

    සමානාත්මතාවය ලැබුණ මොහොතක්...
  6. PHBhagya

    Dialog call ගන්න බැරි අවුලක් තියෙනවා ද අද?

    ඔවු අවුලක් තියෙනව, කනෙක්ට් වෙන්නෙ නෑ... කනෙක්ට් උනත් සවුන්ඩ් හරියට නෑ...
  7. PHBhagya

    දොස්තරලගෙ හැටියක් ද? කළු හම ගෑණුන්ගෙ හැටියක් ද? 🧑🏿‍⚕️

    "දොස්තර නෝන දෙන බේත් තිත්තයි, කලින් හිටපු දොස්තර මහත්තයනං රස පැණියක් දුන්න.., මට ඒ බේතම දෙන්න, තිත්ත බේත් බොන්න බෑ" කියල වයසක මනුස්සය කොක්ක අදිනව... "තොට ඕනෙ ඕනෙ එක ලියන්න තෝද දොස්තර, මංද දොස්තර... ඕනෙ බේතක් තියෙනවනං, ඉස්සරහ ෆාමසියෙන් අරං බීපන්, මම ලියන්නෙ මට ඕනෙ එක.." කියල දොස්තර නෝන ගේම ඉල්ලනව...
  8. PHBhagya

    දැන් රට යන විදිහ හොදයිද නරකයිද කියමු බලන්න

    හොඳයි කියන්නනං බෑ මටනං.. ලෙඩා කාමරේක පණ අදින අස්සෙ, ගෙදර උං තොයිල් නටනව වගේ හැඟීමක් රට යන විදිහ ගැන මටනං තියෙන්නෙ... හැබැයි මම නරකයි කියන්නෙත් නෑ... මොකද, පණ අදින ලෙඩාගෙ වකුගඩුව ගලෝගෙන යනව වගේ ක්‍රමවේදයක් කලින් ආණ්ඩු වල තිබුණෙ...
  9. PHBhagya

    සිංහලු මොනවද උබලා අඳින්නේ?

    සරම... නිවාඩු දවස් වලට දිග බොටමක්, ටීශර්ට් එකක් දාගෙන ඉන්නව ගොඩක් දුරට මොකක් හරි අතේ පයේ වැඩක යෙදෙන නිසා.... එහෙම නැත්තං සරම තමයි...
  10. PHBhagya

    පිටරට වෙසෙන මා ප්‍රිය වැසියනි , තොපගේ සෞක්‍ය ශුපිරිද?

    ශා.. කාලෙකින් දැකපු පට්ට කමෙන්ට් එකක්..
  11. PHBhagya

    තඩි ගොං ඉන්නව තාම රටේ නැට්ට පිටින්ම

    මට පහලින් කමෙන්ට් කරල තියෙන එකා...
  12. PHBhagya

    Suzuki Wagon R 4WD

    4wd නෙමෙයි awd මම දන්න තරමින්නං වාහනේ අවුලක් නෑ... තෙල් කෙරුවාව ටිකක් අඩුවෙයි. මේන්ටේන් කොස්ට්, සස්පෙන්ශන් ඩ්‍රයිවු සයිඩ් රෙපෙයාර් පාට්ස් මිළ ටිකක් වැඩි වෙයි... වෙනනං අවුලක් එන්න විදිහක් නෑ...
  13. PHBhagya

    අනුරාධපුරේ ඉන්නෙ කව්ද

    @Ashan052 මුගෙත්, එක කකුලක් අනුරාධපුරේ අනික ගම්පහ... දන්නවත් ඇති සමහරවිට...
  14. PHBhagya

    මට මෙන්න මේ ගෑනිගේ social media account එකක් හොයල දියල්ලා..

    මේකා නිසා කවදා හරි අපිටත් පාරෙ බැහැල යන්න බැරි විදිහට වැඩේ වෙනව... @Kalegana @Walter White
  15. PHBhagya

    නියමයි මෙන්න වැඩ......

    ලෝකෙ කොරන කොරන එක කොරන්න ගිහින්, අන්තිමට පුරප්පාඩු පිරවෙනව වෙනුවට රාජ්‍ය ආයතන වල ඔලු ගෙඩ් පිරවෙනව.. ආමි එකට ගෑණු ගත්ත වගේ තියෙයිද දන්නෑ.. අන්තිමට නිදහස් දවසට පෙලපාලි යන්න විතරයි සෙබලියො...
  16. PHBhagya

    Car Exide battery එක low, දවස් 3 න්.

    නිකම්ම ඩෙඩ් වෙලාද, මොකක් හරි ඔන් එකේ තිබිල ඩෙඩ් වෙලාද, ලයිට්, රේඩියෝ, කී ස්විච් etc
  17. PHBhagya

    Power Cut ?

    තිබේ ගම්පහ..
  18. PHBhagya

    Car Exide battery එක low, දවස් 3 න්.

    ඔය එක්සයිඩ්, ලූකස් දෙකම එකයි මට අනුවනං... දැන් එන බැට්‍රි වලනං දෙකේ කිසි වෙනසක් නෑ.. අවුරුදු 4 පනිනව කියන්නෙ කොයි වෙලේ හරි හුචස් ගාල හිටින්න පුලුවන්... රෙඩි වෙලා ඉන්න ඕනෙ... අනිත් එක ඕවයෙ කොළ, සුදු පෙන්නන බැට්‍රි ඉන්ඩිකේටර් එක විශ්වාස කරන්න බෑ... කොළ තියෙනකොට බැහැල තියෙන්නත් පුලුවන්, සුදු...

    No contents