MTA 6 - A1
MTA 6 - B1
MTA 8 - C
මේ ෆෝම් තුන බාරදෙන්න ඕනෙ.
මේ දෙක ඕනෙවෙන්නෙ වන් ඩේ ට්රාන්සර් කරනවනං විතරයි. එහෙම කරනවනං, අයි ඩී කොපියයි, නෝ ඔබ්ජෙක්ශන් ලෙටර් එකයි ග්රාමසේවක හරි සාම විනිසුරු කෙනෙක් හරි සහතික කරල තියෙන්න ඕනෙ.
ඔයාගෙ පාස්පෝට් සයිස් ෆොටෝ දෙකක්.
ඒකෙන් එකක් සහතික කරල තියෙන්න ඕනෙ...