අනූගණං වල ජයන්ත චන්ඳ්රසිරිගෙ නිර්මාණයක්...
මේක ගොඩක් පසුකාලීනව, ඒ කියන්නෙ 2005 විතර ටෙලි චිත්රපටියක් විදිහට සේරම කොටස් ආඳල එක දිගට ටී වී එකේ පෙන්නුව...
එතකොට තමයි මාත් හරියට පැහැදිලිව කතාව බැලුවෙ..
පළවෙනි විකාශනය බලල තිබුණට කිසිම මතකයක් තිබුණෙ නෑ, කතාව...
මට අනුවනං, සුපිරි පරිකල්පනයකින්...