ආදරණීය මහින්ද,
yvT3IjKNjCU
ඔබ තේරුම් නොගත් කටුක සත්‍ය මෙයයි. මේ මහපොලව එක්ක ඔට්ටු වෙච්ච, තමන්ගේ දහදිය, ලේ, කදුළු මේ මහපොලවටම දිය කරලා හැරපු හද්ද පිටිසර ගෑනු, මිනිස්සු උබට ආදරය කරපු තරම් උබ අවසාන කාලේදි තේරුම් ගත්තේ නැහැ.
උබෙ පුත්තු පාරවල් වහලා කාර් රේස් පදිද්දි, දවසම වැඩ කරලා හෙම්බත් වෙච්ච...