"රතු රෝස" රෑපවාහිනී වෘත්තාන්තය.. 1991.. දිනපතා සියලුම රෑපවාහිනී සමීක්ෂණ වාර්තාව අනුව, දිනකට නරඹන සංඛාව ජනග්‍රහණයෙන් 98% බව සනාථ කර ඇත. අදත් වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාරය ලැබු එකම ටෙලි නාට්‍ය..
මෙම කතාව,දෙබස්, ජනාධිපති සම්මාන, සරසවි සම්මාන, O.C.I.C ජාත්‍යන්තර සම්මාන ලාභී, ප්‍රවීණ ලේඛක කුමාර...