පැය 48 ක් තුළ ජාත්‍යන්තර මුහුදේ LTTE ආයුධ නැව් 3ක් ගිල්වූ ට්‍රැවිස් සින්නයියාට යහපාලනයෙන් සාධාරණය ඉෂ්ඨ වූ වගයි
රාජපක්ෂ පාලන සමයේ දේශපාලන පලිගැනීමට ලක්ව නාවික හමුදාවෙන් ඉවත්ව ගොස්, යහපාලන රජය විසින් නැවත සේවයේ පිහිටුවන ලද, වත්මන් නැගෙනහිර ආඥාපති හා නාවුක යාත්‍රා සමූහයට අණදෙන ධජ නිළධරයා...