පාහර_සිංගප්පූරු

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
පාහර_සිංගප්පූරු

පාහර සිංගප්පූරු ආගමන විගමන නිලධාරීන්

2FJDA.jpg

ඇයි බන් සිංගප්පුරු ඉමිග්රේෂන් එකේ උන් ලංකාවේ අයට බල්ලන්ට වගේ කතා කරන්නේ. පහු ගිය දවසක ලංකාවෙන් ගිය කෙල්ලෙක් අම්මත් එක්ක සිංගප්පූරු එයාර්පෝර්ට් ඉම්ග්රේෂන් එකේ පෝලිමේ හිටියා. එයාගේ අම්මා ඉස්සරහින් හිටියේ. ඒ වයසක අම්මට වැඩි දැනුමක් නැහැ. අම්මගේ වාරේ ආවම එයා ඉමිග්‍රේෂන් කවුන්ටරේ ලඟට ගියා. ඒ අම්මට ඉංග්‍රීසි බැරි නිසා දුවත් එතනට ගියා. දුව අම්මට උදව් කරන්න ලඟට ආවම තඩි ඉමිග්‍රේෂන් ඔෆිසර් කෙනෙක් දුවට බැන්නා මිනිස්සු ඉස්සරහා පලු යන්න. ඇයි අම්ම බේබි කෙනෙක්ද උදව් කරන්න කියලා.

පස්සේ ඒ ගෑනු ළමයාව මට එයාර්පෝර්ට් එකෙන් පිටතදී හම්බ උනා. නිවුසීලන්ඩ් වල ජිවත් වෙන සිවිල් ඉන්ජිනියර් කෙල්ලෙක් . අම්මත් එක්ක සිංගප්පූරු ඇවිල්ල. අම්ම කවදාවත් රට ගිහින් නැති නිසා තමයි තමන්ගේ අම්මට උදවු කරන්න කවුන්ටරේ ලඟට ඇවිත් තියෙන්නේ. පව් ඒ කෙල්ල හොඳටම ඇඩුවා.

මම ඔයිට කලිනුත් දැකල තියනවා ලංකාවේ අයට මහා සවුත්තු විදිහට තමයි සිංගප්පුරු ඉමිග්රේෂන් ඔෆිසර්ස් ල කතා කරන්නේ. බලුම ඉමිග්‍රේෂන් ඔෆිසර්ස් ල ඉන්නේ සිංගප්පුරුවේ. හැබැයි උන් සුද්දන්ට කතා කරන්නේ පුක දීගෙන සර් කියාගෙන. උන් කවදාවත් සුදු හම තියන උන්ට බනින්නේ නැහැ. ලංකාවේ සමහර උන් හද්ද චාටර් තමා. සමහරු හොරෙන් පනින්න එන්නේ. නමුත් මනුස්සයෙකුට තම ආත්ම ගරුත්වය කියන දේ වටිනවා.
 
Last edited:

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,118
    46,736
    113
    ලංකාවේ උන් එහේ ගිහින් කරන වැඩ නිසා වෙන්න ඇති.
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    malaysian agama vigama niladarinuth ohoma thamai. me aya lankawe purawasiyanta hamogema issaraha immigration counter eke kaa gahala prashna ahana eka mama mage as deken dakala thiyenawa. polime inna anith ayatath ahena widihatai me aya kaa gahanne
     
    Last edited:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ලංකාවේ උන් එහේ ගිහින් කරන වැඩ නිසා වෙන්න ඇති.

    ඔව් බන්. ඒත් එච්චර් උගත් කෙල්ලෙක් මේ වගේ සක්කිලින්ගෙන් බැනුම් අහන්න ඕනෙද බන්. රටට ගන්න සුදුසු නැත්නම් අනෙක් පැත්තට ඩිපෝර්ට් කරලා දාන්න ඕනේ. මේකත් එකතරා ආකාරයක මානව හිමිකම් උල්ලන්ගනයක්. උන් කියන්නේනම් සිංගප්පුරුවේ මානව හිමිකම් උල්ලංගනයන් ඉතා අවමයි කියලා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,188
    67,538
    113
    lankawe godak un singapore bahinne hodata gahala.plane eketh kisi hediywak ne bus ekaka trip ekak yanawa wage seat uda negagena bonne.Sure ekata immigration ekath ekka lankwe un araganna athi oyta kalin.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,118
    46,736
    113
    ඔව් බන්. ඒත් එච්චර් උගත් කෙල්ලෙක් මේ වගේ සක්කිලින්ගෙන් බැනුම් අහන්න ඕනෙද බන්. රටට ගන්න සුදුසු නැත්නම් අනෙක් පැත්තට ඩිපෝර්ට් කරලා දාන්න ඕනේ. මේකත් එකතරා ආකාරයක මානව හිමිකම් උල්ලන්ගනයක්. උන් කියන්නේනම් සිංගප්පුරුවේ මානව හිමිකම් උල්ලංගනයන් ඉතා අවමයි කියලා.

    :yes:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    malaysian agama vigama niladarinuth ohoma thamai. me aya lankawe purawasiyanta hamogema issaraha immigration counter eke kaa gahala prashna ahana eka mama mage as deken dakala thiyenawa. polime inna anith ayatath ahena widihatai me aya kaa gahanne

    ඔව් හද්ද චාටර් බන්. සක සහිතනම් මම කියන්නේ ඩිපෝර්ට් කරන්න ඕනේ. මිනිස්සුන්ට බල්ලොන්ට වගේ කතා කරන්න එක මහා බලුම වැඩේ.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    singapore wala nam me wage thathwayak mama dakala naha. :)

    අපෝ අනන්තවත් සිද්ද වෙනවා බන්. ලංකාවේ , ඉන්දියාවේ වගේ දකුණු ආසියානු රටවල උන් දෙකයි පනහේ කොලේට දාල ඉමිග්රේෂන් ඔෆිසර්ස් ල කතා කරන්නේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,188
    67,538
    113
    lankawe unwa ganan ganne lankawe witarai bn.onna mage nan full arab look ekak tiyenne.lankawe un hitanneth man wena rataka ekek kiyala.:rofl: mata nan full respect
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    lankawe godak un singapore bahinne hodata gahala.plane eketh kisi hediywak ne bus ekaka trip ekak yanawa wage seat uda negagena bonne.Sure ekata immigration ekath ekka lankwe un araganna athi oyta kalin.

    ඔව් අපේ උන් හොඳ නැහැ. ඇත්තටම ගොඩක් උන් සිවිලයිස් වෙලා නැහැ. නමුත් ඔෆිසර් කෙනෙක් ට අඳුර ගන්න පුළුවන් හොඳ එක කවුද නරක එකා කවුද කියල. අනෙක අර අම්මට උදව් කරන්න ආව කියල තමා කෑගැහුවේ. ඕකට කෑගහන්න අවශ්‍ය නැහැ නේ. උන් ලංකාවේ උන්ව දකින්නේ චාටර් සත්තු කොට්ටාශයක් විදිහට.
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    ඔව් හද්ද චාටර් බන්. සක සහිතනම් මම කියන්නේ ඩිපෝර්ට් කරන්න ඕනේ. මිනිස්සුන්ට බල්ලොන්ට වගේ කතා කරන්න එක මහා බලුම වැඩේ.

    agamana vigamana niladariyek wunama vinayak thiyenna one. meke inna samaharak ayata kisima vinayak naha. me aya lankawa wage ratawawalin ena minissunta kaa gahanne ballonta kaa gahanawa wage. lankawe samaharak minissu tourist visa eken horata wada karanna rata yana eka aththa. habai lankawen rata yana hama kenama eheta yanne horata wada karanne newei. eka kotasak karana waradakata thawa kotasakata banala wadak naha.
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ඔහොම වෙන්නේ නැ ගොඩක් අයට...මමත් යද්දී හොදට හිනාවෙලා කතාකරලා වීසා ගහලා දුන්නා immigration officer ලා...වැදගත් විදියට යන එවුන්ට ඔහොම සලකන්නේ නැ...හැමවෙලේම උබ කියන එක වෙනවා කියන්න අමාරුයි ...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,188
    67,538
    113
    ඔව් අපේ උන් හොඳ නැහැ. ඇත්තටම ගොඩක් උන් සිවිලයිස් වෙලා නැහැ. නමුත් ඔෆිසර් කෙනෙක් ට අඳුර ගන්න පුළුවන් හොඳ එක කවුද නරක එකා කවුද කියල. අනෙක අර අම්මට උදව් කරන්න ආව කියල තමා කෑගැහුවේ. ඕකට කෑගහන්න අවශ්‍ය නැහැ නේ. උන් ලංකාවේ උන්ව දකින්නේ චාටර් සත්තු කොට්ටාශයක් විදිහට.

    What to do bn.ausith ehema thamai.lankawe,indian look eka tiyenawanan adu gane brothel ekak athulata ganneth ne.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    agamana vigamana niladariyek wunama vinayak thiyenna one. meke inna samaharak ayata kisima vinayak naha. me aya lankawa wage ratawawalin ena minissunta kaa gahanne ballonta kaa gahanawa wage. lankawe samaharak minissu tourist visa eken horata wada karanna rata yana eka aththa. habai lankawen rata yana hama kenama eheta yanne horata wada karanne newei. eka kotasak karana waradakata thawa kotasakata banala wadak naha.

    ඔව් අන්න ඒක තමයි ප්‍රශ්නේ. උන් ලංකාවේ හැම එකවම දකින්නේ අමුතුම කෝණයකින්. ලංකාවේ ඉන්න සමහර සක්කිලි නිසා හොඳ උන්වත් වැටෙන්නේ ඔය ගනේටමයි.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඔහොම වෙන්නේ නැ ගොඩක් අයට...මමත් යද්දී හොදට හිනාවෙලා කතාකරලා වීසා ගහලා දුන්නා immigration officer ලා...වැදගත් විදියට යන එවුන්ට ඔහොම සලකන්නේ නැ...හැමවෙලේම උබ කියන එක වෙනවා කියන්න අමාරුයි ...

    මම කියන්නේ මම කිහිප සැරයක්ම දැකපු දේවල්. අනෙක් කාරණේ අර කෙල්ල හොඳ වැදගත් පෙනුමක් තියන කෙල්ලෙක්.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    What to do bn.ausith ehema thamai.lankawe,indian look eka tiyenawanan adu gane brothel ekak athulata ganneth ne.

    :yes:ඒක නැති කරගත්තේ උන්ම තමා.මෙහෙ ඉන්දියන්,පකිස්තාන්,බංගලි,ශ්‍රී ලන්කන් එකෙක්වත් ගන්නේ නැහැ night club ඇතුලට.මොකද බීලා බීලා එක්කෝ වලි දාගන්නවා සුද්දෝ එක්ක.නැත්නම් කෙල්ලොන්ගේ බලෙන් පුකවල් මිරිකනවා.ඉතින් උන්ට වැරදි කියන්න බැහැ.ඒත් මේ ඉමිග්රේෂන් එකේ වැඩේ නම් කුජීතයි.