මුලිං දෙයියෝ සාක්කි කියල එකක් ගියා ඊලඟට දේව දරුවෝ කියල තව එකක් ගියා![]()
සල්ලි ඇල්ලුවාම දේවත්වය නැති වෙන්නෙ![]()
![]()

මුලිං දෙයියෝ සාක්කි කියල එකක් ගියා ඊලඟට දේව දරුවෝ කියල තව එකක් ගියා![]()
සල්ලි ඇල්ලුවාම දේවත්වය නැති වෙන්නෙ![]()
![]()

දේව දරුවෝ
deiyo saakki
මුලිං දෙයියෝ සාක්කි කියල එකක් ගියා ඊලඟට දේව දරුවෝ කියල තව එකක් ගියා![]()
සල්ලි ඇල්ලුවාම දේවත්වය නැති වෙන්නෙ![]()
![]()
Thanks hamotama
Rep added
Oya teledramas giya awurudhdha dannawada?
Deyyo Saakki nam 2002 ho 2003 mata mathaka widiyata..
මුලිං දෙයියෝ සාක්කි කියල එකක් ගියා ඊලඟට දේව දරුවෝ කියල තව එකක් ගියා![]()
සල්ලි ඇල්ලුවාම දේවත්වය නැති වෙන්නෙ![]()
![]()
Menna badu. Meka balapu un me elekirri enneth ne dan
Pawul pansal wela athi ban. Patta dukai oiiiiii . Serama
Atheeteta gihin
මම චූටිම චූටි කාලේ ඔය ad එක බැලුව මතකයි..හොඳට මතකයි ඔය ad එක

එහෙමම කියන්න එපාමම චූටිම චූටි කාලේ ඔය ad එක බැලුව මතකයි..හොඳට මතකයි ඔය ad එක
![]()
ad එක දකිනකොට අවුරුදු පහක් හයක් වගේ ඇති
තව අර දිවයින ad එකත් පට්ට..මෝහිනී එහෙම ඉන්නේ..
දැන් නම් ඔය වගේ ආතල් ads යන්නේ නැහැනේ
දැන් අඩු ගානේ TV බැලෙන්නේවත් නැහැ![]()