රුපවාහිනියේ ගිය දෙවියෝ ඉන්න නාට්‍ය මතකද?

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    ප්‍රාධූර් භූත වේවා !

    :):yes::yes:


    3o8doR2qGIXQDGCVoY.gif
     
    Last edited:

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    දෙයියො සාක්කි

    සුමින්ද සිරිසේන, ජයලත් මනෝරත්න හා ශ්‍රියන්ත මෙන්ඩිස් හිටියේ
    මේකේ තේමා ගිතය බොහෝ අර්ථවත්. එඩ්වඩ් සර් කියන්නේ.

    ‘‘උදේට සිල් රෙදි අදින්න - රැට විදි යක් පුදන්න‘‘.
     

    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    Ara ශ්‍රියන්ත මෙන්ඩිස් යකෙකුට ragapana ekak giya neda..channel eke namanam mathaka na..yakata mas dunbama u manik denawa..mas kanakota dath deka enawa....patta kathawa eka